Southern Province Beauticians Fellowship - SPBF

Southern Province Beauticians Fellowship - SPBF

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Southern Province Beauticians Fellowship - SPBF, Health/Beauty, Galle.

24/05/2026

2026 අප්‍රේල් 25 වන දින පැවති
දකුණු පළාත් රූපලාවණ්‍ය එකමුතුව
මගින් සංවිධානය කර අවුරුදු උත්සවය
ඇරැඹී මොහොතේ සිට අවසන් මොහොත දක්වා එකී මෙකී නොකී රසය පිරුණු මතයන්ගේ එකතුවක්

29/04/2026

ජනාධිපති සම්මානලාභී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ආදරණිය Sumudu Wasantha සොහොයුරාට, නිවන්සුව අත්පත් වේවා .
දකුණු පළාත් රූපලාවණ්‍ය එකමුතුවේ සියලුම සාමාජිකයන්ගේ
බලවත් සංවේගය

22/04/2026

තව දින ......... 3යි

19/04/2026

2026 අප්‍රේල් 25 වන දින
දකුණු පළාත් රූපලාවණ්‍ය එකමුතුව
මගින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය
පැවැත්වීමට සුදානම් කර ඇත
සියලුම සාමාජිකයින් සහ පවුලේ සැමට ආරාධනා........

22/12/2025
15/12/2025

දෙසැම්බර් 22 ඔබත් එන්න
ගාල්ල
Hotel Sea Line
අපිත් එක්ක Gel Nails ඉගෙනගන්න

29/11/2025

❤️ දක්ෂින සහන යාත්‍රා❤️
සුසුම් වෙනුවට කරුණාව බෙදීම උදෙසා....

මේ වනවිට අපේ බොහෝමයක් රටේ ජනතාව දරුණු ගංවතුර සහ සුළි කුණාටු තත්වයෙන් අසරණ වී සිටිනවා..
ඔවුන් වෙනුවෙන් අප
"දක්ෂිණ සහන යාත්‍රා " නමින් අපේම අය වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත
ඒ වෙනුවෙන්
2025.11.29 සහ 2025.12. 01 යන දෙදින තුලදී එම කටයුත්තට දායක වීමට කැමති ඔබගේ ආධාර එකතු කිරීම සිදු කරනවා .
ඔබටත් පුලුවන් මෙ සදහා පෙළ ගැසෙන්න...
🍄 වියළි ආහාර පැකට් වර්ග
🍄 සනීපාරක්ෂක ද්‍රව්‍ය
🍄 කුඩා දරුවන් සදහා pampers, baby items
🍄 ඇදිය හැකි තත්වයේ ඇදුම්
🍄බෙහෙත් ද්‍රව්‍ය
🍄 බෝතල් කල පානීය ජලය

Category

Website

Address


Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Southern Province Beauticians Fellowship - SPBF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Galle.