Herb Line Products

Herb Line Products

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line Products, Health/Beauty, No 33/1, Ginimellaga West Ginimellaga, Galle.

Photos from Herb Line Products's post 22/02/2023

දේශීය සමාගමක අනන්‍යතාවය තහවුරු කරමින් තව තවත් ඉදිරියට යන හර්බ් ලයින් අපි විසින් නව නිෂ්පාදන රාශියක් ඔබ වෙත හඳුන්වා දී තිබේ ...පහතින් දක්වා ඇත්තේ ඒ අතුරින් කිහිපයක් වන ඔබගේ ශරීරය පිරිසිදු කර ගැනීමටත් පැහැපත් කර ගැනීමටත් අවශ්‍ය body wash ,,නිෂ්පාදන පෙළක් .. ඔබටත් ඇණවුම් කිරීමට අවශ්‍යයි නම් 0775874748 දුරකථන අංකයට වට්ස්අප් කෙටි පණිවිඩයක් මගින් හෝ දුරකථන ඇමතුමක් ලබා ගැනීමෙන් ඇනවුම් කිරීමට හැකියාව ඇත.භාණ්ඩ නිවසටම ගෙන්වා ගෙන්වාගත් පසු මුදල් ගෙවිය හැකිය.

13/02/2023

Herbline products පිළිබඳ විශ්වාසය තැබූ පාරිභෝගික ඔබ සදහා හදුන්වා දෙන නවතම නිෂ්පාදනය Herbline Aloe Foot 🦶🦶 cream.....

මිල 680/=

🙅🙅🙅👉 යටිපතුල් පැලීම
👉 දෙපා වියළීම
👉 යටිපතුල් වල ඇති වේදනාකාරී තත්වයන්
බොහෝ දෙනා පීඩා විදින ගැටළු කිහිපයක්...
Herbline aloe foot cream.. මේ සඳහා කදිම විසදුමක්...
ඇණවුම් සදහා👇👇

0775874748 ,whatsap massage

Cash on delivery available 🚛🚛🚛🚛

Photos from Herb Line Products's post 13/02/2023

ජීවිතේ ට හයියක් වෙන ,💝
හෙවනැල්ල වගේ ලගින් ඉන්න ඒ ආදරේට,, ආදරවන්තයින්ගේ දිනේ දවසේ
එයාට තවත් ලස්සන වෙන්න අමතක නොවෙන ගිෆ්ට් එකක් දෙමුද?.🥰
කෙල්ලොනම් ඉතිං ලස්සන වෙන්න දෙපාරක් හිතන්නේ නෑනේ... 😁ඔයා මේ ගිෆ්ට් එක එයාට දුන්නොත් මාර සතුටින් පිලිගනීවී..😇🤩
වොච්/ෆොටෝස් /ටෙඩිබෙයාර්ස්ලා/ලව්ලි අයිටම්
හැමෝම දෙන තෑගී...
හැමදාම හම්බෙන තෑගී...☺️
ඒත් මේ වගේ ගිෆ්ට් එකක් එයාට කවමදාවත් හම්බෙලා නැතුව ඇති..
ආයුර්වේද /සමට හිතකර / ස්වභාවික රූපලාවණ්‍ය සෙට් එකක්ම .....
රුපියල් : 5000 සිට.....🥰
මූනට/ඇගට/හිසකෙස් වලට ...
සියල්ලටම ගැලපෙන ලෙස අයිටම් හතරක්/පහක්/හයක්/හතක්....
ඔයාට පුලුවන් විස්තර දැනගන්න ...☺️
ඔයාගේ ගර්ල්ට OR බෝයිට ගැලපෙනම පැක් එක අදම වෙන් කරවා ගන්න...🥰..
... WhatsApp 0775874748

Photos from Herb Line Products's post 13/02/2023

🌻🌻🌻🌻ඔබටත් වයසට වඩා වැඩි පෙනුමක් ඇවිල්ලද නැත්නම් ඔයාගෙ තරුණ පෙනුම වැඩි කරගන්න ඔනිද?

😂😂😂😂😂සම රැළි වැටිලද.

🌻🌻🌻🌻ඔයාගෙ වෙඩින් එක ළගයිද?

🌻🌻🌻🌻ළගදීම party එකකට යන්න තියෙයිද?

🌻🌻🌻🌻Make up තට්ටු ගනන් උලලා උලලා එපා වෙලාද?

🌻🌻🌻🌻රන්වන් පැහැති දිදුලන සමකට හිමිකම් කියන්න ආසයි ද?

👉👉👉👉👉👉👉👉Gluta gold natuaral glow හි අඩංගු glutathiman මගින් කොලජන් නිපදවීම වේගවත් කරයි .

👉👉👉👉එය සිහින් රේඛා, රැලි සහ කළු ලප සහ අඳුරු පැල්ලම් අවම කරයි.

👉👉👉👉සමස්තයක් වශයෙන්, එය සමට තරුණ පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ.

👉👉👉👉එය කුරුලෑ පෙනුම අඩු කිරීමට ද භාවිතා කළ හැකිය.

😍😍😍😍මීට අමතරව, එය වයසට යාමේ ක්‍රියාවලියේදි ඇතිවන පෙනුම ඉවත් කර තරුණ පෙනුමක් ගෙනදේ.

🤔🤔🤔🤔වයස අවුරුදු 30 පමණ වනතුරු ඔබේ සම ඉතා ඉක්මනින් නැවත නැවත වර්දනය වේ.
ඔබේ තිස් ගණන්වල මැද භාගයෙන් පසු, එය සැලකිය යුතු මන්දගාමිත්වයක් ඇතිකරයි.

😪😪😪😪මෙම මන්දගාමිත්වය සම වයසට යෑමට හේතු වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබේ සම වියළි, ​​අඳුරු පෙනුමක් ගෙනදේ.

👍👍👍👍ඔබේ 20 ගණන්වල මුල් කාලයේ වයස්ගත වීම වැළැක්වීමේ නිෂ්පාදන භාවිත කිරීම ඔබ ඔබේ 30 ගණන් වන තෙක් බලා සිටිනවාට වඩා ප්‍රයෝජනවත් වනු ඇත.

😍😍😍😍😍😍😍😍😍😍😍😍
◾ භාණ්ඩ අතට ලැබුන පසු මුදල් ගෙවන්න (Cash On Delivery Available)

◾ මිලදී ගන්නා නිශ්පාදන 3ක් සඳහා ඩිලිවරි නොමිලේ 🤩🤩

◾ 100% ඔරිජිනල් නිශ්පාදන ලබා ගැනීම සඳහා ඉක්මනින් ම ඇනවුම් කරන්න
◾ ලංකාවේ අඩුම මිල අපෙන් පමණි

ඔබගේ ඇණවුම අදම වෙන් කරවා ගන්න.
ඇණවුම ලබා දීමේදී ,

01. භාණ්ඩයේ නම
02. ඔබගේ නම
03. ලැබිය යුතු ලිපිනය
04. සම්බන්ධ කරගත හැකි දුරකතන අංක දෙකක්.
5.ආසන්නම නගරය
අප වෙත ලබා දෙන්න.

whatsapp 0775874748

🛵 ඇණවුම තහවුරු කිරීමෙන් පසුව දවස් 6ක් 7ක් ඇතුලත Courier සේවාව මගින් ඔබගේ නිවසට හෝ කාර්‍යාලයට භාණ්ඩ ලබාගත හැකිය.

13/02/2023

මාස තුනටම රුපියල් 2578/=😘

🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.

🤩මිළත් සාධාරණයි.
🤩ෆෙස් වොශ්
ෆේස් ක්‍රීම් ,day cream, night cream මේ වෙනිවැල් නිෂ්පාදන පෙලක්

🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය.
ඇනවුම් කිරීමට inbox හෝ WhatsApp 0775874748 ට මැසේජ් එකක් දාන්න....

Herb Line Products 13/02/2023

Sri Lanka's best products for a bright and healthy attractive look... 0775874748

Herb Line Products Health/beauty

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


No 33/1, Ginimellaga West Ginimellaga
Galle
80220