F a N t A s Y - m O o D
I read your fantasy mind �
වෙලාව 7:21 යි හොදටම වැස්ස මේ වැස්සෙ වැඩට යනවා කියන්නෙ ලොකු දෙයක් නෙවේ දවසක පඩියවත් නැති කරගන්න බැරි තරම් වගකීම් ගොඩක් ඔලුව උඩ නිසා
දෑවැද්ද ට ලී බඩු ගෙනියන අයගෙ විතරද පව්ල් ජීවිතේ සාර්තක වෙන්නේ 😏
හිත් අස්සෙ මල් යායක් තිබුනත් වැඩක් නෑ අතට එක මලක් දෙන්නැතුව 💐
මිනිස්සු ට ජොබ් එපා කරන අය ඉන්නවා නේද උන්‍ට 😂😂 නෑ නෑ කවදාවත් කම්පැනි ය ලියලා දුන්නේ නෑ මාසෙ පඩියත් නැතුව අස්වීම දුන්නේ
කේලම් කියන ගොඩක් මිනිස්සු දන්නේ නෑ මැරෙන්න වෙන්නේ හතර අපායම මෙලොව දැකලා කියලා 😂
දෙයක් ගන්න ඕනෙ වුනොත් බලන බලන තැන ඒක විතරමයි පේන්නේ ගෙදර ට එන අඩි පාරෙත් ලැම්බොගිනි පේනවා 😂ඔයාලටත් එහෙමද ?
හද මුලු ලෝකෙටම එලිය දුන්නට ලයිට් කනුව ...😂 ලයිට් කනුවත් එතනින් යන ඕනෙ කෙනෙක්ට එලිය දුන්නා
පමණක් මිනිස්සු බැලූ බැල්මට කලු අහසක් වගේ හැබැයි ඒ අහස අස්සේ කාලෙකට කලින් ගිලගත්ත හදක් තියෙනවා 🌙
වෙලාව 08:38 යි
දවස පුරාම බඩ පිරෙන්න දෙයක් බඩට වැටුනෙ නැතත් අවුරුදු ගානකට බඩ පිරිලා වගේ😔 ඒ වගෙ හැගීමක් දැනිලා තියෙනවද ?
වෙලාව 08:33 යි
ඇගට වඩා හිත බරයි වගේ,අත පය හොලවන්නවත් බැරි තරම් ඇග ඇදටම තියලා ඇණ ගහල වගේ.
මේ වගේ හැගීමක් ඔයාලටත් දැනිලා තියෙනවද ?
25/05/2023
This is not a fantasy but the wonder of the nature 🌎❤
25/05/2023
Puppy love 🙈❤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Galle