Our Sri Lankan Way

Our Sri Lankan Way

Share

Proudly Living the Sri Lankan Way....❤️🇱🇰💪

19/09/2025

ලංකාවෙ 8 වෙනියට උසම දියඇල්ල - ........... ❤️
දන්න අය කමෙන්ට් එකක් දාමු බලන්න. 🥰

බලන්න ගිහින් තියෙන අය ❤️ එකක් දාගෙනම යමු. ❤️
ලක්ෂපාන ඇල්ල 😁❤️🥰🇱🇰

19/09/2025

අද දවස සියලු දෙනාගේම වැඩ කටයුතු සාර්ථක වෙන සුභම සුභ දවසක් වේවා. සුභ උදෑසනක් වේවා සියලු දෙනාටම. ❤️

18/09/2025

යන්න යන්න ආස හිතෙන තැන් - නුවර ❤️🇱🇰
යන්න ආස නම් ❤️ දාගෙන යන්න. 🥰

18/09/2025

සංචාරකයින්ගේ සිත් ඇදගන්නා සුලු තවත් ස්ථානයක් තමයි මිරිස්ස Beach එක කියන්නෙ. ❤️🇱🇰

යමුද මිරිස්සෙ?

ගිහින් තියෙන අය ❤️
ගිහින් නැති අය 👍

18/09/2025

වැඩි විදේශිකයින් පිරිසක් ගැවසෙන ලස්සනම ලස්සන තැන උනවටුන Beach ❤️🥰🇱🇰

18/09/2025

සුභ උදෑසනක් වේවා..❤️
අද දවසට ඔබට සුභම සුභ වාසනාවන්ත දවසක් වේවා.. ❤️

17/09/2025

ලෑස්තිද? 🥰❤️

17/09/2025

දෙමෝදර ආරුක්කු නවයෙ පාලම ❤️🇱🇰
ඔයා යන්නම ඕන තැනක්. ❤️

17/09/2025

හිතේ තියෙන පැතුම් ඉටුවෙන සුභම සුභ දවසක් වේවා..❤️
සියලු වැඩකටයුතු සාර්ථක වේවා 🥰❤️

16/09/2025

කියමු බලන්න කොහෙද මේ කියලා.. ❤️
ලංකාවෙ තියෙන ලස්සනම තැනක්. ❤️🇱🇰

16/09/2025

හවස්වරුවක සුන්දර ගාලු කොටුව. ❤️🇱🇰 Galle Fort, Galle

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Galle
80000