Galle Cosmetics
තරබාරුකමින් දුක්විදිනවාද ? කොණ්ඩෙ යන?
15/08/2018
කොණ්ඩෙ යනවද? තරුණ වයසේදීම කොණ්ඩෙ සුදුවෙලාද?
මෙන්න එහෙනම් නොවරදින විසදුම.
oil
ගොඩක් අය තෙල් ගාන්න අකමැති එවායින් නිකුත් වෙන අමිහිරි සුවඳ , නලලට ගැලීම, එමගින් කුරුලෑ ඇතීවීම වගේ කරුණු නිසා.මේ කිසිම කරදරයක් නැතිව රිශි ඔඉල් එක පාවිච්චි කරන්න පුලුවන්. මොකද මේකෙ කිසි අමිහිරි ඝන්ධයක් නැහැ. නලලට එන්නෙ නැහැ.කුරුලෑ හටගන්නෙත් නැහැ. පාවිච්චි කරල ඔෆිස් එකට යන්න උනත් ගැටලුවක් නැහැ.
මෙකෙන් මෙන්න මේ ගැටළු වලට පිළියම් ලැබෙනවා. සහතික වෙනව අපි ප්‍රතිඵල ගැන.
හිසකෙස් ගැලවී යාම.
අකලට හිසකෙස් සුදු වීම.
තට්ටය පෑදීම.
උදුගොව්වන් කෑම.
තාවකාලික හා නොනවතින හිස රුදාව.
ISO 9001:2008, ISO 22000:2005, HCCPA ,
GMP certifications. යන තත්ව සහතිකයන්ගෙන් පිදුම්ලත්
Apexaura විසින් නිෂ්පාදිත Rishi oil භාවිතයෙන් මෙම ගැටලු වලට නොවරදින විසඳුම.
දේශීය ශාක සාරයන්ගෙන් පමණක්ම නිෂ්පාදිත බැවින් කිසිදු අතුරු ආබාධයක් නොමැත.
රුපියල් 750/= ක් පමණයි.
ගෙදරටම ගෙන්වා ගැනීම සදහා අදම අමතන්න 0775121121
25/07/2018
සෞක්‍ය සම්පන්න සමක් සදහා spirulina face pack
ISO 9001:2008, ISO 22000:2005, HCCPA ,
GMP certifications. යන තත්ව සහතිකයන්ගෙන් පිදුම්ලත්
විසින් නිෂ්පාදිත " face pack" විශේෂ ආලේපනය භාවිතයෙන් ඔබගේ ගැටළු වලටත් නොවරදින විසඳුම.
රුපියල් 1570/= ක් පමණයි.
ගෙදරටම ගෙන්වා ගැනීම සදහා අදම අමතන්න. 0775121121
Free delivery for 5 km distance from Galle town.
16/07/2018
Free delivery for 5 km distance from Galle town.
ඔබ කිරි පිටි පානය කරනවාද?
එයට ඇබ්බැහි වෙලා නේද?
දිනපතා ක්ෂණික ආහාර භාවිතා කරනවා නේද?
බීම වර්ග බොනවා නේද?
මේවායේ ඇති කෘතීම රසායනික ද්‍රව්‍ය නිසා ශරීරරය අපිරිසිදු වෙන බව ඔබ දන්නවාද?
මේ ශරීර අභ්‍යන්තර අපිරිසිදු වීම නිසා ලෙඩ රෝග වැළදෙන බව ඔබ දන්නවාද?
ඒ හරහා ශරීර ප්‍රතිශක්තිය අඩු වෙන බව ඔබ දන්නවාද?
ඔබත් ශරීරය පිරිසිදු කරගන්න කැමතිද?
ශ්‍රී ලාංකීය ආදිකාලීන ජනතාව ජලය පිරිසිදු කල ඉගිනි දැන් නැවතත් ඔබ අතරට.....
ඔබ භාවිතා කරන කිරි පිටි එක වෙනුවට ශරීර අභ්‍යන්තරය පිරිසිදු කර ගත හැකි ඉගිනි කිරි පානය භාවිතා කරන්න ..
මෙය බෙහෙතක් නොවන අතර ස්වභාවික අතිරේක ආහාරයක් පමණි
එසේම සීනි කොපි තේ කොළ කිසිම දෙයක් අවශ්‍ය නොවන ඉගිනි පිටි එක රැ 1370 ක් පමණයි .....
දවස් 20ක් පමණ මෙය භාවිතා කල හැක .....
විශේෂයෙන්ම ඉගිනි භාවිතා කරන ඔබට වකුගඩුව ආරක්ෂා කිරීමට හැකියාව ඇත....
මිහිරි රසයක් ඇත ...
මේ සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ
ISO 22000:2005 / GMP /HACCP
තත්ව සහතිකයන් ඇත
දේශීය ශාක සාරයන්ගෙන් පමණක්ම නිෂ්පාදිත බැවින් කිසිදු අතුරු ආබාධයක් නොමැත.
රුපියල් 1370/= ක් පමණයි.
ගෙදරටම ගෙන්වා ගැනීම සදහා අදම අමතන්න 0775121121
Free delivery for 5 km distance from Galle town.
30/06/2018
ඔබත් තරබාරුකමින් දුක් විදිනවාද ??????
කෙට්ටු වෙන්න,උදරය අඩු කරගන්න හිතන අයට
මෙන්න විසදුම .
ISO 9001:2008, ISO 22000:2005, HCCPA ,
GMP certifications. යන තත්ව සහතිකයන්ගෙන් පිදුම්ලත්
Apexaura විසින් නිෂ්පාදිත "Garcinia Cambigia" විශේෂ අහාර අතිරේකය ගැනීමෙන් මෙම ගැටලු වලට නොවරදින විසඳුම.
කැප්සියුලයක් ලෙස භාවිතාකර දින 20කින් පමණ ඔබත් ප්‍රතිඵල ලබාගන්න .
තවත් වාසි රැසක්
මේද තැන්පත්වීම වලකාලයි .
රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.
අධිරුධිර පීඩනය පාලනය කරයි .
කෑම රුචිය මර්ධනය කරයි.
ශරීරෙය් පරිවෲත්තීය ක්‍රියා ක්‍රමවත් කරයි.
ප්‍රතිශක්තිය කරන පද්ධතිය වැඩි දියුණු කරයි.
දේශීය ශාක සාරයන්ගෙන් පමණක්ම නිෂ්පාදිත බැවින් කිසිදු අතුරු ආබාධයක් නොමැත.
රුපියල් 2240/- ක් පමණයි.
ගෙදරටම ගෙන්වා ගැනීම සදහා අදම අමතන්න 0775121121
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Galle