Imaa Fashion

Imaa Fashion

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Imaa Fashion, Health/Beauty, Galle.

11/07/2024

😍මෙන්න වාසියක්😍ඉක්මන් කරන්න 😍
🤩මේ පැක් එකම රුපියල්1450/=ක් පමණයි .🤩
වෙන වෙනම ගන්නව නම් ,
💚රූ කේශා හෙයාර් ඔයිල් -690/=
💚හෙයාර් සීරම් -990/=

😍😍 ඉතින් ඔබට රුපියල් 230/= ඉතිරියක් මේ පැක් එකෙන් දැන් 😍😍

🌼කලින් වතාවේ ගන්න බැරි උන අයට ආයෙම ගෙනාවා...🤩🤩

🌼100% ප්‍රතිඵල පෙන්නපු මැජික් හෙහෙයාර් ඔයිල් එක සහ හෙයාර් සීරම් එක...😍(රූසිලෝන් හෙයාර් ඔයිල් සහ හෙයාර් සීරම් )

🌼සති තුනක් ඇතුලත අනිවාර්ය ප්‍රතිඵල ලබා දේ.
🌺කස්ටමර් ෆීඩ් සහිතයි 🌺

01.අලුතින් හිස කෙස් වර්ධනය (ඇති වීම) වීම

02.හිසකෙස් ගැලවී යැම වැලක්විම

03.අකලට හිස කෙස් සුදු වීම වලක්වා ලීම

04.කොණ්ඩය ඝණ වීම

05.හිස්හොරි අඩුවීම

06. කොණ්ඩය දික් වීම

💚අඩංගු ද්‍රව්‍ය
සුදු සදුන් තෙල්
පොල්තෙල්
කි කිරිදිය
කෝමාරිකා
මුකුනුවැන්න
කරපිංචා
උදු පියලිය
නිල් හවරිය
කළු දුරු
කොහොඹ
එඩරු තෙල්
උළු හාල්
කෙහෙඹවගේ ස්භාවික දේශීය අමුද්‍රව්‍ය වලින්, ආයුර්වේදීය වට්ටෝරුවක් යටතේ සිදිනු ලැබේ. කිසිම රසායනික ද්‍රව්‍යයක්, සුවද ආදේශක හෝ වර්ණක අඩංගු වෙන්නේ නැත.

💚ඇනවුම් කිරීමට ඔබේ
නම
ලිපිනය
දුරකතන අංක 2ක්
දිස්ත්‍රික්කය
ලගම නගරය
වට්සැප් කරන්න -0775106763

06/07/2024

මුළු ඇගම පැහැපත් වෙන්න මෙන්න දිව්‍යමය tablet එක. 🥰
#

මාස 03 න් පැහැදිලි වෙනසක් 😍❤️
(වෙනිවැල් ,කහ අඩංගු නිසා ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් )

මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?
මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම වෙනිවැල් Capsules භාවිතා කරන්න.

අඩංගු දේ (Ingredients) 👇👇👇
🔸Venivel (වෙනිවැල් )
🔸Vitamin C
🔸Turmeric (කහ)
මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness Capsule එක.

✴️ 650mg ➡️ Capsules 60 - Rs. 1640/=
✴️ 650mg ➡️ Capsules 30 - Rs. 990/=

➡️ දවසට Capsule උපරිම 02ක් ලබා ගන්න පුළුවන්

( ප්‍රතිඵල බලන්න අවම මාස තුනක් continue කරන් යන්න )

✅ කාන්තා /පිරිමි අවු 13ට වැඩි අයට සුදුසුය

❌ ගර්භණී මාතාවන් හා අවුරුද්දට අඩු දරුවන් සිටින මව්වරුන් සදහා සුදුසු නොවේ.

❌❌ ඇග ඌෂ්ණ අයට සුදුසු නොවේ.

26/06/2024

ගුම් මොනිමි 🥰🥰🥰🥰

22/06/2024

💖අහුරු පිටින් ගැලවිල යන සහ මොනව කලත් වැවෙන්නෙ නැති කොණ්ඩෙ මට්ටු කරන්න💖

😍ලස්සන ,නීරෝගී, දිගු වරලසක සිහිනය සැබෑවක් කර ගන්න😍

😃ඔබට ගැළපෙනම නිෂ්පාදන 2 මෙන්න.👇👇

අපේ නිශ්පාදන අරන් බලන්න👇👇

💁 රූ කේෂා Hair oil (රු.690/=)
💁 Growth hair serum spray (රු.990/=)

😇සති 4ක් ඇතුලත ප්‍රතිඵල අනිවාර්යයි.😇

මෙමඟින් ,
👉හිසකෙස් වර්ධනය වේගවත් කරවනවා.
👉සුදු හිසකෙස් කළු පැහැ කරනවා.
👉නව හිසකෙස් වැවීම වේගවත් කරනවා.
👉කොන්ඩයට ආවේණික දීප්තියක් ලබා දෙනවා.
👉හිසකෙස් ශක්තිමත් කරනවා.
👉හිස්කෙස් ගැලවීයාම වළක්වනවා.
👉අකලට හිසකෙස් සුදු වීම වළක්වනවා.
👉තට්ටය පෑදිම නවත්වනවා.

🥰Hair oil එක නෑමට පෙරත් serum spray එක නෑමට පසුවත් භාවිතා කල යුතුයි 🥰

😍නිෂ්පාදන දෙකේම මිල රු.1450/= ක් පමණයි😍delivery 350/-

❤️ඇණවුම් කිරීම සඳහා ,
-ඔබේ නම
-ලිපිනය
-සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක 2ක්
-නගරය
-දිස්ත්‍රික්කය
📲whatsapp 077 510 6763 අංකයට message කරන්න.❤️

11/06/2024

Happy Customer feedbacks ❤️😘

11/06/2024
Photos from Imaa Fashion 's post 11/06/2024

මුළු ඇගම පැහැපත් වෙන්න මෙන්න දිව්‍යමය tablet එක. 🥰☘️😍
#

මාස 03 න් පැහැදිලි වෙනසක් 😍😍
(වෙනිවැල් ,කහ අඩංගු නිසා ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් )

මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?
මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම වෙනිවැල් Capsules භාවිතා කරන්න.

අඩංගු දේ (Ingredients) 👇👇👇
🔸Venivel (වෙනිවැල් )
🔸Vitamin C
🔸Turmeric (කහ)
මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness Capsule එක.

වෙනස අත් විදින්න අදම ගන්න 😊

650mg ➡️ Capsules 60 - Rs. 1640/=
650mg ➡️ Capsule 30 - Rs. 990/=

(දවසට Capsule උපරිම 02ක් ලබා ගන්න පුළුවන් )

මාසයක් සඳහා ප්‍රමාණවත් වේ.
(අවම මාස තුනක continue කරන් යන්න විතරයි තියෙන්නේ )

ඇනවුම් කරන්න ඔබගේ නම ,ලිපිනය, දුරකථන අංක දෙකක් එවන්න

💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

🌻Whats app 077 510 6763 🥰🌺.

13/04/2024

Ruuceylon.lk නිර්මාතෘ මෙන්ම කළමණාකාර අධ්‍යක්ෂ තුමාගේත්, පරිපාලන ප්‍රධාන අධ්‍යක්ෂ තුමාගේත් අවුරුදු දින පණිවිඩය.

සුවහසක් ශ්‍රී ලංකීය ජන සමාජය තුල ඒකරාශි වී සිටින ස්වාධීන අළෙවිකරුවන් , ජාලගත අළෙවිකරුවන් එකම කණ්ඩායම් හැඟීමකින් එකරාශී කර ආයතනික අරමුණු මෙන්ම, ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමත්,
එමගින් දේශීය ආර්ථිකයට ශක්තියක් වෙන්නට මෙන්ම,

එකම පවුලක් ලෙසින් සාර්ථක අරමුණ වෙත ගමන් කිරීමට හැකියාවත් , සමස්ථ කණ්ඩායම මෙහෙයවීමත් තවත් එක් අරමුණක් කර ගනිමින් ලැබුවා වු නව වසර ,

Ruuceylon family එකත් සමඟ එකතු වෙමින් ජය ගන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

ඉතින් ලැබුවා වු නව වසරේ සියලු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා. !!!

02/04/2024

කොහොමද ඉක්මනට පැහැපත් වෙන්නෙ.. 🤔

#
*මුලු ඇගම එකම පාටකට ගන්න*....

👆👆👆👆
මේක තමයි ඔයා වෙනස් කරන එකම Capsule එක
*Safran ☑️ Rosemary ☑️ ,Vitamin C ☑️ ,Orange peel ☑️,Venivel ☑️* අඩංගු නිසා

දින 30කින් පැහැදිලි වෙනසක්. 😍🙃

අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.

දැන්ම ගන්න,
පිරිස අතරේ වෙනස අත්විදින්න ❤️❤️

*650mg ➡️ 30 capsules*

*Rs. 1710/=*
Deliver 350/=

Total price - Rs.2060/=

------------------------------------------

*650mg ➡️ 60 capsules*

*Rs. 3090/=*
Deliver 350/=

Total price - Rs. 3440/=

*භාවිතයට සුදුසු කා සදහාද?*

👉 ❌ ගැබිණි මව්වරුන් හා අවුරුද්දකට වඩා අඩු දරුවන් සිටින මව්වරුන් භාවිතයෙන් වලකින්න.

👉 ✅ අවුරුදු 13ට වැඩි ගැහැනු / පිරිමි ඕනෑම අයෙකුට සුදුසුය

❌❌❌ ඇග ඌෂ්ණ අයට ද සුදුසු නොවේ

*භාවිතා කරන ආකාරය* 👇

උදේ හෝ රාත්‍රි කෑමට පෙර Capsule 1 බැගින් ලබා ගන්න.

(දිනකට උපරිම Capsule 2ක් ගන්න පුළුවන් )

Photos from Imaa Fashion 's post 10/03/2024

Hair oil feedbacks 💗💕 Thank you ! 🛍️

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Address


Galle

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00