Rebel Rose
Feminine with a touch of edge,appealing to teenagers�
31/10/2025
Cosrx lip care available now♥️✨
🔴Cash on delivery and bank transfers available
24/10/2025
NATURE GLOW GLUTATHIONE COLLAGEN GLOW ♥️🔴
Healthy Skin: නිරෝගී සමක්
Liver Detox: අක්මාව පිරිසිදු කිරීම
Anti-Aging: වයසට යාම පාලනය කිරීම
Powerful Antioxidant: ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්
Immune Support: ප්‍රතිශක්තිය වැඩි කිරීම
20/10/2025
🌟 මෙම COSRX Galactomyces 95 Tone Balancing Essence මගින් ඔබගේ සමට වැදගත් ප්‍රතිලාභ රැසක් ලබා දේ. එහි ප්‍රධාන වශයෙන්ම 95% Galactomyces Ferment Filtrate අඩංගු වන අතර, එමගින් සමෙහි පැහැය සමබර කරයි (Evens Skin Tone) සහ සමට දීප්තියක් (Boosts Radiance) ලබා දෙයි. එසේම, එය සමෙහි වයනය වැඩි දියුණු (Improves Skin Texture) කරන අතර සමට අවශ්‍ය තෙතමනය සහ පෝෂණය (Hydrates & Nourishes) සපයයි. තවද, මෙය සමෙහි සිදුරු කුඩා කිරීමට (Minimizes Pores) උපකාරී වන අතර, එහි ඇති විශ්වසනීයත්වය තහවුරු කරමින් චර්ම රෝග විශේෂඥයින් විසින් පරීක්ෂා කර ඇත (Dermatologist Tested).
19/10/2025
🔴👈👈Perfectil Original මඟින් "ඇතුළතින් රූ සපුව" (Beauty from within) ලබා දීමට අවශ්‍ය පෝෂණය රුධිරය හරහා සමේ, හිසකෙස් වල සහ නියපොතු වල පහළ ස්ථරයන් වෙත ලබා දේ.
♥️✨සම සඳහා
සාමාන්‍ය සම පවත්වා ගැනීම (Maintenance of Normal Skin): බයෝටින් (Biotin), විටමින් B2 (Riboflavin), සහ විටමින් B3 (Niacin) මඟින් නිරෝගී සමක් පවත්වා ගැනීමට දායක වේ.
සම රැළි වැටීම අඩු කිරීම (Reduces Wrinkles) සහ සම සිනිඳු කිරීම (Smoothens Skin): විටමින් C මඟින් කොලජන් (Collagen) නිපදවීමට සහය වන අතර, එය සමේ ප්‍රත්‍යස්ථභාවය (elasticity) වැඩි දියුණු කරයි.
සූර්යාලෝකයෙන් වන හානි වලින් ආරක්ෂාව (UV Protection): ප්‍රතිඔක්සිකාරක (Antioxidants) මඟින් සූර්යාලෝකයෙන් සහ වෙනත් හානිකර නිදහස් රැඩිකලුන්ගෙන් (free radicals) සම ආරක්ෂා කරයි.
කාලයට පෙර වයසට යාම වැළැක්වීම (Premature Ageing): ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා සෛල හානි වීම අවම කර, තරුණ පෙනුම පවත්වා ගැනීමට උපකාරී වේ.
🔴✨හිසකෙස් සඳහා
නිරෝගී හිසකෙස් පවත්වා ගැනීම (Maintenance of Normal Hair): සින්ක් (Zinc) සහ සෙලේනියම් (Selenium) වැනි ඛනිජ ලවණ මඟින් නිරෝගී හිසකෙස් වර්ධනයට සහ ශක්තියට උපකාරී වේ.
හිසකෙස් වර්ධනය උත්තේජනය (Stimulating Hair Growth): විටමින් B2 සහ B3 හිසකෙස් වර්ධනයට උදව් කරයි.
🔴✨නියපොතු සඳහා වාසි
ශක්තිමත් නියපොතු (Stronger Nails): සින්ක් (Zinc) සහ සෙලේනියම් (Selenium) මඟින් ශක්තිමත් නියපොතු පවත්වා ගැනීමට දායක වේ.
බිඳෙනසුලු නියපොතු සඳහා සහනය (Relief for Brittle Nails): බයෝටින් (Biotin) සහ අනෙකුත් ඛනිජ ලවණ බිඳෙනසුලු නියපොතු ශක්තිමත් කිරීමට උපකාරී වේ.
18/10/2025
🔴🔴♥️♥️Benefits of COSRX Advanced Snail 92 all in one cream
1. Deep Hydration– Provides intense moisture, leaving skin plump and glowing.
2. Skin Repair– Helps heal acne scars, blemishes, and damaged skin.
3. Improves Skin Texture – Smooths rough skin and improves overall texture.
4. Anti-Aging– Reduces appearance of fine lines and wrinkles.
5. Brightening– Evens out skin tone and fades dark spots.
6. Soothing – Calms redness, irritation, and inflammation.
7. Lightweight Formula – Absorbs quickly without feeling sticky.
8. Boosts Elasticity– Enhances skin firmness and bounce.
16/10/2025
GARNIER HAIR FOODS
🔴ඔයාගේ කොන්ඩේ යනවද ?
🔴කොන්ඩේ වේලිලාද? සරැ නැද්ද?
🔴කොන්ඩේ අග පැලේනවද?
මෙන්න තියනවා එකට විසදුම 😍
මේක ආකාර 3 කට පාවිච්චි කරන්න පුළුවන්🥹
•conditioner එකක් විදිහට
•hair mask එකක් විදිහට
•leave in එකක් විදිහට
💎Garnier Ultimate Blends Hair Food 💎
මෙය හිසකෙස් සදහා නිපදවූවෙකි.මෙය Garnier සමාගම විසින් නිපදවා ඇති, 98% ක් ස්වභාවික උපුටාගත් ද්‍රව්‍ය සහිත, විටමින් හා පෝෂණීය සංයෝග සහිත 3-in-1 hair mask එකකි
මෙහි ප්‍රධාන වර්ග මෙසේය 👇
⸻
🥥 Coconut & Macadamia
🍌 Banana & Shea
🌿 Aloe Vera & Coconut
🍈 Papaya & Amla
වෙනත් විශේෂාංග:
• 98% ස්වභාවික ද්‍රව්‍ය.
• Silicone, Paraben, Artificial Colorant රහිතයි.
• Vegan formula.
• තෙතමන, සුවද සහ නව සජීවීත්වය ලබා දේ.
14/10/2025
🦄🦄𝗗𝗿 𝗔𝗹𝘁𝗵𝗲𝗮 345 𝗿𝗲𝗹𝗶𝗲𝗳 𝗰𝗿𝗲𝗮𝗺 🦄🇰🇷
ඔබේ සමටත් හොයන්නේ සුවදායි, සුවපහසු නිෂ්පාදනයක්ද??
දකුණු කොරියාවේ සුප්‍රසිද්ධ නිශ්පාදන පෙළක් වන dr.althea නිශ්පාදන කියන්නේ සමට හිතකර ගුණාත්මක අමුද්‍රව්‍ය යොදාගෙන නිශ්පාදනය කරන නිශ්පාදන පෙලක්....
මෙය, සමට අහිතකර නොවන, ඔබේ සමෙහි ස්තර ආරක්ෂා කරන අමුද්‍රව්‍යවලින් නිපදවා ඇත:
🔴සමෙහි irritation සමනය කරයි
🔴සමෙහි තෙතමනය ඇතුළතින්ම අරඹයි
🔴Skin barrier ශක්තිමත් කරයි
🔴රත් පැහැය, සංවේදීතාව මෘදුව සමනය කරයි
🔴🔴🔴මොනවද මේ නිශ්පාදනයෙන් ලැබෙන ප්‍රතිඵල ?
මේ නිශ්පාදනය සුදු පැහැති ක්‍රීම් එකක්.කුරුලෑ සමට තමයි මේ නිශ්පාදනය තියෙන්නේ.ඒ වගේම ඔයාගේ සමේ තියෙන කුඩා බිබිලි සහ කුරුලෑ ලප කැලැල් ඉක්මනින් ඉවත් කරන්නත් මේ නිශ්පාදනයට පුලුවන්.සම පැහැපත් වෙන ගමන් වීදුරු වැනි සම (glass skin)ලබාගන්නත් හැකියාව තිබෙන
Cetaphil moisturizer available now💥💥💥
අතේ තියෙන ගානට ගැලපෙන size එකකින් ගන්න පුලුවන් ❤️
💎සමෙහි තෙතමනය ආරක්ෂා කර දී පොෂණය කරයි
සම ගැඹුරින් පිරිසිදු කර කුරුලැ ඇති වීම වලකයි
💎sun burns ,pigmentation ,scars මකා දමා ඒකාකාරව පැහැපත් කරයි
Cash on delivery and bank transfers available
Garnier all products available now ♥️
🦄 Garnier skin active hyaluronic aloe gel
🦄 Garnier vitamin c glow jelly
🦄AHA+BHA charcoal air cream
🦄 Garnier vitamin c day cream
🦄 Garnier vitamin c night cream
🦄 Garnier vitamin c serum
🦄 Garnier vitamin c body lotion
✨Cash on delivery and bank transfer Available
LUMI GLUTATHIONE CAPSULES ❤️🔴
AVAILABLE NOW ✨✨✨
Cash on delivery and bank transfer available
09/10/2025
🔴🔴🔴THE ORDINARY HAIR CARE🔴🔴🔴
Multi Peptide Serum for Hair Density 🔴♥️
🖤ඝනකමින් වැඩි ශක්තිමත් නිරෝගී කොණ්ඩයක් , ඒ වගේම වියළි නැති හිස්කබලක් , හිස්සොරි නැති කොණ්ඩයක් , ඉක්මනින් කොණ්ඩේ වවාගන්න පුළුවන් වෙන්න , කොණ්ඩේ ගැලවී නොයා හයියට තියෙන කොණ්ඩයක් නම් ඔයා බලාපොරොත්තු වෙන්නේ එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම භාවිතා කරන්නම ඕනී නිෂ්පාදනයක් තමා මේ The Ordinary Hair Serum එක 🖤
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Galle