Gift Heart

Gift Heart

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gift Heart, No. 414, New Town, Thalgaswala, Galle.

26/04/2026
Photos from Gift Heart's post 23/04/2026

ඔයාලා හිතන්නේ මල් වලට කැමති ගැහැණු ළමයි විතරයි කියලද?
නෑ නෑ ළමයෝ ☺️
මල් වලට කැමැති පිරිමි ළමයින් ඉන්නවා 😍
මේ මල් කූඩේ හැදුනෙත් ඒ වගේ පිරිමි ළමයෙක් වෙනුවෙන් 😊

23/04/2026

මේ ලස්සන මල් කූඩේ නම් හැදුනේ ගැහැණු ළමයෙක් වෙනුවෙන් නෙවෙයි.
මේක යන්නේ මල් වලට කැමති පිරිමි ළමයෙක් වෙනුවෙන්.😊🌺🩷
එයාගෙ උපන්දිනය වෙනුවෙන් එයාගෙ ආදරණීය ගැහැණු ළමයාගෙන් 😍

ඉතින් ඔයාත් මේ වගේ ලස්සන මල් කූඩ ඕන නම් Gift Heart අපට msg එකක් දාන්න.
074 045 8744

22/04/2026

තරුණ කාලෙම නිරෝගීකමට මුල් තැනක් දෙමු. නැත්නම් අවුරුදු 30ක් වෙද්දි බෙහෙත් බොන්න පටන් ගන්න වෙයි 🥺🫠

22/04/2026

නිල් පාට මලක් වෙමි - පිටු අතර තනි වෙච්ච 🌹🩵

Photos from Gift Heart's post 21/04/2026

නිල් පාටට ආස ගෑනු ළමයෙක් වෙනුවෙන් තමයි මේ නිල් පාට රෝස මල් පොට් එක හැදුනේ 🌹🩵

Thank you for your order Nilu Nilu 🩵

19/04/2026

ඔයාලා දන්න මලක් වෙනස් විදියට හදමුද?

18/04/2026

ඔයාගේ birthday shoot එකටත් ගමුද ලස්සන මල් කූඩයක්
පර වෙලා යන මල් වෙනුවට හැමදාම ළග තියාගන්න පුළුවන් ලස්සන මල් කූඩයක්
ඔයා කැමති ඕන ම පාටකින් අපට කියලා හදාගන්නත් පුළුවන් 😊

Photos from Gift Heart's post 17/04/2026

අලුත් අවුරුද්දේ නිවසක් හැඩ කරන්න ගිය තැඹිලි කුමාරි 🌼🏵️

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Website

Address


No. 414, New Town, Thalgaswala
Galle