Sajee Oriflame
Oriflame Cosmetics
10/10/2019
🌷 Keep your skin soft and moisturised.... A fruity boost for your skin...
Sajee Oriflame...
10/10/2019
Is it a Dull skin??? Looking tired?? 🙁😓
Clogged skin??
🍇🍒This is the solution for a radient, beautiful skin....👍
Sajee Oriflame (Inbox for orders)
01/10/2019
🌷30% OFF for Tender Care protecting balm
🌷Monthly Quick Pick - Tender Care Protecting balm for Rs.489/=
01/10/2019
PRODUCT OF THE MONTH....🌷🌷place Rs.2000 worth order from catalogue and get MISTER GIORDANI EDT at Rs. 3639 🌷
23/09/2019
🌸🌿FEMINELLE_INTIMATE_WASH🌸🌿
කාන්තාවන් සදහා අතිවිශේෂයි.😍
▪️private areas වල තියෙන අදුරු පැහැය ඉවත් වෙලා විෂබීජ රැදීම වළක්වනවා වගේම දුගඳ අඩුකරනවා...
▪️Ph. අගය balance කරනවා...
▪️Intimate areas වලට තෙතමනයක් ලබාදෙනවා වගේම ඒ ස්ථානය හොදින්ම පිරිසිදු කරනවා.
▪️පැය 24 ම fragrances ...
▪️මාස 6 වඩා වැඩි කාලයක් මේ product එක use කරන්න පුලුවන් ...
▪️ආසාදන, කැසීම්, තුවාල වලට ස්වාභාවික සත්කාරයක්.
100% ස්වාභාවික නිෂ්පාදනයක් නිසා අතුරු ආබාධ වලින් තොරයි.
300 ml ම තියන නිසා දිගු කලක් පුරා පාවිච්චි කරන්න පුලුවන්
FEMINELLE helps in preventing rashes,itchingness,darkness and issues realted to intimate areas
AVAILABLE IN 2 fragrances
&
🌷Sajee oriflame 🌷
Inbox for orders📩
23/09/2019
🌴ඔබගේ කොන්ඩය යනවාද..වර්ධනය අඩුද?...සුදු වෙනවාද?
මෙන්න විසදුම...
දිගු වරලසක් ඔබට
🌴ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
🌴හිසකෙස් වර්ධනය වේගවත් කරයි
🌴හිසකෙස් ශක්තිමත් කරයි
🌴සුදු හිස කෙස් අවම කරයි
🌴තබ පැහැය නැති කරයි.
🌴දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
🌴හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි..
🌴විවිධ තෙල් වර්ග සදහා වියදම් කර ප්‍රතිපල නොලැබූ සැමගේ විශ්වාසය දිනාගත් "Coconut Hair Oil"
🌴හිසකෙස් වලට නිසැක පෝෂනය සමග ඉකමන් වර්ධනයට ඔබත් මිලදී ගන්න....
🌷sajee oriflame (ඇණවුම් සදහා inbox කරන්න ) 🌷
22/09/2019
🌸🌷Oriflame_silk_white_glow_hand_cream🌷
ගොඩක් දෙනෙක්ට තියන ගැටලුවක්නෙ මුහුණ සුදුයි අත් දෙක කලුයි 😁😁😁
එසේ වීම සාමාන්‍ය දෙයක් ... මොකද අපි මුහුණට තමයි වැඩි සැලකිල්ලක් දක්වන්නේ.. මුහුණට face wash , night cream , day cream , face pack, facial මේ ආදී නොයෙකුත් දේවල් කරනවා..
ඒත් අත් 2කට?????? 🤔🤔
සාමාන්‍ය body lotion එකක් විතරයි පාවිච්චි කරන්නේ. ඉතින් අත් 2 කලු වෙන එක පුදුමයක් නෙවෙයි ..
ඒ වගෙම ☀️ හිරු එලියට නිරාවරණය වීම , සේදුම් කාරක බාවිතය නිසාත් අත් අවපැහැ ගැන්වී රැලි වැටෙන්න පුලුවන් .. 👐
මේ ප්‍රශ්න වලට විසදුමක් විදිහට තමයි අපි oriflame silk white glow hand cream එක හදුන්වා දෙන්නෙ.. (රු.1079/=)
මෙමගින් ඔබගෙ අවපැහැ වී තිබෙන දෙඅත් පැහැපත් කර, රැලි වැටීම් ඉවත් කර, සුමුදු බවක් ඇති කරයි ...
Sajee oriflame (වට්ටම් සදහා inbox කරන්න)
21/09/2019
🥛🍫🍓 No more diet...😊😊
Natural Balance Shake is a safe and natural way to loose or manage your weight with three delicious flavors...( Vanilla 🥛, Chocolate 🍫and Strawberry🍓)
🌷 Helping you feel and look amazing
🌷 Reduces hunger
🌷 Boosts energy and focus
🌷 Provide optimal nutrition
🌷 Natural flavors and ingredients
Wellness by oriflame offers everything you need for a healthier, longer and happier life. 🏃💃
So you can feel great, look great and enjoy life to the fullest 🥛🍫🍓
Rs. 5699/= ( inbox for discounts)
21/09/2019
🤔 ඔයාටත් මහත ප්‍රශ්නයක් ද?
💦Optimal Anti Cellulite Gel 💧
මස් පිඩු වැඩි ඕනම තැනකට භාවිතා කරන්න පුලුවන්.
උදා: - 🌟ගෙල යට
🌟 අත් යට වැලමිට අවට
🌟 කකුල් සහ ඉකිලි ප්‍රදේශ
🌟 බඩ ඇතුලු අනවශ්‍ය ලෙස මස් පිඩු වැඩි ඕනම තැනකට...
💧ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිතයි. රසායනිකව තහවුරු කර තිබේ.Optimal anti Cellulite Gel ඉහලම ක්‍රියාකාරීත්වය සහිත Gel එකකි.
💧සති 2ක් වැනි කාලකදී ප්‍රතිඵල ඇතිවීම ආරම්භ කරයි.
💧කිසිදු අතුරු ආබාධයකින් තොරයි. නිසි ලෙස සම්බාහන කිරීම සදහා Roller ball massaging Applicator ද සහිතයි.
🌷🌷 මෙම මිල ගනන් මේ මසට පමණක් අදාල වේ....වට්ටම් ලබා ගැනීම සදහා inbox කරන්න 🌷🌷
17/09/2019
ඔබේ කකුලෙත් යටි පතුල් පැලෙනවාද? 🤔 වේදනාකාරීද? එහෙනම් මෙන්න විසදුම.....🤸 දැන්ම order කරන්න...indox කරන්න
11/09/2019
මේ catalogue එක මේ මාසෙන් ඉවරයි....ඉතින් ඔයලට මේ prices වලට ලැබෙන්නෙ මේ මාසෙ විතරයි...
Catalogue එක බලල ඔයාලට ඕනි products ඉක්මනටම order කරන්න... සමහර products වල Stocks ඉවර වෙන්න කලින්
🌷🌷 Find your best cosmetics from oriflame 💄 sajee oriflame 💄Inbox for orders 🌷🌷
Oriflame Catalogue We use cookies to provide you with a better online experience. By continuing to browse you accept our privacy and cookies.
06/09/2019
තව දින දෙකයි.....
මේ products මේ price එකට ලබා ගන්න පුලුවන් මේ මාසෙ විතරයි...😥 මේ products ලබන මාසෙ price වැඩි වෙලා...😥
🌷 ඉතින් ඉක්මන් කරන්න ඔයාගෙ products order කරන්න...😊
Sajee oriflame - inbox for orders
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Galle