Damya k-vibe
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Damya k-vibe, Galle.
13/09/2026
🔥🔥 මේක නම් CONCERT එකක් නෙවෙයි… තනිකරම පිස්සුවක්! 🔥🔥
🎤 චාමර වීරසිංහ ❤️ සුදම් චාමර
එකම වේදිකාවක… එකම රාත්‍රියක… 🔥🇰🇷
මේ දෙන්නා එකට Stage එකට බැස්සම මොනවා වෙයිද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ! 😎🔥
පරණ මතකත් එක්ක අලුත් පිස්සුවක් හදන්න ලෑස්ති වෙන්න! 💥
🇱🇰 AYUBOWAN KOREA LIVE IN CONCERT 2026 🇰🇷
📅 SEPTEMBER 26
📍 PARAN
🎶 FLASHBACK සංගීතයට…
👑 චාමර වීරසිංහ × සුදම් චාමර 👑
කොරියාව හොල්ලන ඒ රාත්‍රිය MISS කරගන්න එපා! 🔥🔥🔥
🇱🇰🇰🇷
20/08/2026
ඒ අඩුව පුරවන්නට මේ මිහිපිට තවත් කෙනෙකු බිහි නොවේවි...❤️
ඔබ තුමියට උතුම් වූ නිවන් සුව ලබේවා 🙏
Life is painfully bitter,
Pierced by sharp thorns at every step we tread,
Yet forward we march along this endless road,
Searching for a distant dawn,
Within a future that has no end.
Click here to claim your Sponsored Listing.
Website
Address
Galle
38205