HERB LINE beauty &cosmetic
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HERB LINE beauty &cosmetic, Beauty, cosmetic & personal care, 198/9/c parakandeniya impulgoda, Gampaha.
19/11/2021
මේ වගේ ඔයාටත් කොන්ඩෙට සත්කාර කර බලන්න.
19/11/2021
කේශ වර්ධණී තෛලය ,ෂැම්පු, කන්ඩිෂනල් රු.1597කට ලබා ගත හැක. ❤️
19/11/2021
හිස්සොරි වලට මෙන්න විසදුම ස්වාභාවික රහස් වට්ටොරුවකින් සැකසා ඇත. 👌👌😊😊
19/11/2021
රු.3094කට ඉක්මන් කරන්න.
19/11/2021
මේ වගේ ආදායමක් ලබන්න කැමතිද?
19/11/2021
VENIVAL &WILD TURMERIC GLOW MUD PACK
ස්වාභාවික මැටි,වෙනිවැල් ,කස්තුරි කහ,විටමින් වර්ග අඩංගු කර ඇත.අදුරු පැහැ ඉවත් කරයි.
රු.299 ක් පමණි .
19/11/2021
VENIVAL & WILD TURMERIC FACE WASH
වෙනිවැල් ,කස්තුරි කහ,උක්,දෙහි අන්තර්ගත කර ඇත.සමේ කුනු දුහුවිලි ඉවත් කරයි. කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
රු.270ක් පමණි .Cash on delivery Rs.300
19/11/2021
VENIVAL &WILD TURMERIC
BODY LOTION
වෙනිවැල් හා කුංකුම අන්තර්ගත කර ඇත.
සමේ මෙලනින් පාලනය කර හිරු කිරණින් ආරක්ෂා කර දේ.කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි .
රු.499ක් පමණි .cash on deliveryRs.300👌👌
19/11/2021
(1) VENIVAL &WILD TURMERIC
Naghi cream
වෙනිවැල් ,කස්තුරි කහ,විටමින් C,B3 හා පලතුරු වලින් ලබා ගන්නා ආබියුටින් අඩංගු රාත්‍රි සත්කාරය කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි. 👍👍
රු.499ක් පමණි .
(2) VENIVAL &WILD TURMERIC
Day Cream
වෙනිවැල් ,කස්තුරි ,විටමින් ,පින්ඩ තෙල් හා පලතුරු වලින් ලබා ගන්නා ආබියුටින් අන්තර්ගත දිවා කාලයේ සම ආරක්ෂා කර දේ.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි .
රු.499ක් පමණි .
19/11/2021
SAFFRON
Natural Fairness Body Lotion
සැෆ්‍රන් ,කුංකුමාදී තෛලය ,විටමින් C,B3 ජපානයේ වැවෙන හතු වලින් ලබා ගන්නා කෝජික් සංඝඨකය හා පලතුරු වලින් ආබියුටින් සංඝඨකය වැනි මිල අදික ස්වාභාවික විටමින් වර්හයකින් සාදා ඇත .
බිලීචින් අඩංගු නොවන නිසා ප්‍රතිඵල අත්විඳීමට මාස 4ක් පමණ ගත වේ.
රු.795ක් පමණි .
19/11/2021
GLUTA SAFFRON
Natural Fairness Night cream
සැෆ්‍රන් ,කුංකුමාදී තෛලය ,විටමින් C,B3 ,ජපානයේ වැවෙන හතු වලින් ලබා ගන්නා කෝජික් සංඝඨකය හා පලතුරු වලින් ආබියුටින් සංඝඨකය වැනි මිල අදික ස්වාභාවික විටමින් වර්හයකින් සාදා ඇත .
බ්ලීචින් ක්‍රීම් ආලේප කල අයට මුල් සති 2තුල බිබිලි ඇති වීමට ඉඩ ඇත.
රු.1150ක් පමණි .
cash on delivery Rs.300
19/11/2021
😊😊😊❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
198/9/c Parakandeniya Impulgoda
Gampaha