Beauty home and jobs

Beauty home and jobs

Share

Chill healthy and energetic life

Photos from Beauty home and jobs's post 25/06/2026

Gluta Gold Natural Glow Body Lotion

සමට ඒකාකාරී වූ පැහැපත් රන්වන් පැහැයක් ලබා ගැනීමට පාවිච්චි කර වෙනස වටහා ගන්න.100% ආයුර්වේද නිෂ්පාදනයකි..
අතුරු ආබාධ නැත.

Rs 2635

Gluta Gold Natural Glow Night Cream

ඇල්ෆා ආ බියුටින් , විටමින් C++ ,විටමින් B3++ හා පින්ඩතෙල් අඩංගු කර ඇත .
කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිෂ්පාදනය කර තිබෙන රාත්‍රී සත්කාරය මගින් සම රැලි වැටිම අවම කරයි.
තවද සමෙහි ඇති දද,කුෂ්ට ඇතුලු චර්ම රෝග රාශියකට ප්‍රතිකාරයකි.

Rs 2450

Cash on delivery available

ඇනවුම් කිරීමට 076 842 2658

Photos from Beauty home and jobs's post 22/06/2026

සැලුන් එකකට නොගොස්, ගෙදරදීම Gold Facial" එකක්! ✨

ඔබත් රූපලාවණ්‍ය සත්කාර සඳහා සැලුන් එකකට යනවා නම්, ඒ සඳහා වැය වන මුදල සහ කාලය ගැන ඔබ දැනුවත්ද?
මෙන්න ඔබට ලැබෙන අනගි අවස්ථාවක්! Gold Facial Pack එක දැන් විශේෂ වට්ටමක් යටතේ ඔබට ලබාගත හැක.

💰 මුල් මිල: රු. 2500/=
🔥 විශේෂ වට්ටම: 25% ක් අඩු කර ඔබට දැන් ලබාගත හැක්කේ රු. 1875/= කට පමණි!
ඇයි ඔබ මෙය මිලදී ගත යුත්තේ?
• ඉහළ ඉතිරියක්: එකම පැක් එකකින් ඔබට නිවසේදීම ෆේෂල් 5ක් හෝ 6ක් ඉතා පහසුවෙන් කරගත හැක.
• වටිනාකම: සැලුන් එකකට ගොස් එක වරක් ෆේෂල් එකක් කිරීමට වැය වන මුදලට, ඔබට මෙයින් ෆේෂල් කිහිපයක්ම කරගැනීමේ හැකියාව ලැබෙනවා.
• සීමිත දීමනාවක්: ඉදිරියේදී භාණ්ඩ මිල ගණන් වෙනස් විය හැකි බැවින්, මෙම වාසිදායක මිලට දැන්ම ඔබේ පැක් එක වෙන් කරවා ගන්න.

සැබෑ නිෂ්පාදනයේ ඡායාරූපය පහතින් දක්වා ඇත. මෙය ඔබේ සමට ලබාදෙන්නේ රන්වන් පැහැති දීප්තියක්!

Photos from Beauty home and jobs's post 22/06/2026

💢මේදය දහනය කරන්න, ශක්තිය වැඩි කරන්න, සහ විශ්වාසයෙන් දිදුලන්න.
❤️Herb Line Fat Burner Green Tea සමඟ ඔබේ ශරීරය ස්වභාවිකව ප්‍රබෝධමත් කරන්න.❤️

💢සෑම උගුරකින්ම සුවතාවයට පිවිසෙන්න! හර්බ් ලයින් ෆැට් බර්නර් ග්‍රීන් ටී, ඔබට සැහැල්ලුවෙන්, ක්‍රියාශීලීව සහ විශ්වාසයෙන් සිටීමට උපකාර කිරීම සඳහා ස්වභාවධර්මයේ හොඳම ඖෂධ පැළෑටිවල බලය මුසු කරයි. ප්‍රතිඔක්සිකාරක සහ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි කරන අමුද්‍රව්‍ය වලින් පිරී ඇති එය මේදය දහනය, විෂ ඉවත් කිරීම සහ සමස්ත ශක්තියට සහාය වේ.

💢එය ඔබේ උදෑසන උත්තේජනය හෝ සවස සන්සුන්කම වේවා, මෙම හරිත යහපත්කම කෝප්පය ඔබව ඇතුළත සහ පිටත ප්‍රබෝධමත් කරයි. ස්වාභාවික දේ තෝරන්න. සමබරතාවය තෝරන්න. හර්බ් ලයින් ෆැට් බර්නර් ග්‍රීන් ටී තෝරන්න.

💢 කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිමේ හැකියාව.
දිවයින පුරා බෙදාහැරීම්.

🌺මිල Rs.1680.00.

ඇණවුම් කිරිමට👇
🌸නම :
🌸ලිපිනය :
🌸දුරකතන අංකය
WhatsApp 076 842 2658 කරන්න

Photos from Beauty home and jobs's post 21/06/2026

🏵️🏵️🏵️🏵️බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද
ගන්න බැරිද?🏵️🏵️🏵️🏵️

මෙහි CINNAMON CAPSULES 60ක් අඩංගු වෙි.
එක් CAPSULE ක් තුල 250 mg ස්වභාවික කුරුඳු පමණක් අඩංගු වෙි.

🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?👍👍

🌹 නියම විසදුම අපෙන්💪
🌹 අතුරු ආබාධ කිසිවක් නොමැත💪
🌹100%ක් ආයුර්වේද නිශ්පාදනයක්
🌿 කොතරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිපල නැද්ද
මෙන්න හොදම විසදුම .

🌿 තිත්ත පාන වර්ග වෙනුවට භාවිතයට පහසු

🌿නිෂ්පාදනයක් ඉතා පහසු මිලකට ලබා ගන්න .
වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.
🌿ඉක්මනින් ආහාර දිරවිම සිදු කරයි .
✨️අවශ්‍ය අය පමනක් විමසීමට කාරුණික වෙන්න......

Rs990/=

ඇනවුම් කිරීමට ඔබගේ නම,ලිපිනය ,දුරකතන අංක 2ක් සහ ඔබගේ ආසන්නතම නගරය inbox හෝ පහත අංකයට whatsapp කරන්න.

Whatsapp 076 8422658

19/06/2026

මූනයි ඇගයි දෙකම හැඩයි....
යටි පතුල්, විලුඹ පැලිලා අවුල් වගේද ? 🥲
මොන ආලේපන ගෑවත් විසදුමක් ලැබුනේ නැද්ද
Herbline Aloe foot cream වෙත මාරුවෙන්න.... ❤️❤️
Herbline අනෙක් ප්‍රොඩක්ට් කඩේ ෆාමසිඑකේ තිබුනට මේක ගන්න වෙන්නෙ on line ඕර්ඩර් එකකින් විතරයි.... දේශීයත්වයට වටිනාකමක් එකතු කරමින් 100%ක් වගකීමක් සහිතව ඔබේ අතටම ලබා ගන්න.

ඇනවුම් කිරීමට
නම
ලිපිනය
දුරකතන අංක දෙකක්
දිස්ත්‍රික්කය
අපට එවන්න..භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක.

12/06/2026

Pimple control pack....👆👆

තෙල් සහිත සමට සහ pimples වලට කදිම විසදුම....

කාර්යබහුල ජීවන රටාව සහ වැරදි ආහාර රටාව නිසා ඔබේ skin එක ගැන හිතන්න අමතක උනා නම්....

කදිම විසදුම....pimple control pack....ගෙදරටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන් .....

COD ඇත.

076 8422658

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Website

Address


Gampaha

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00