Ayushya Naturals
Spark Your Beauty ��
19/09/2026
හිසකෙස් පෝෂණය කරන ආයුර්වේදීය සාරය❤️
සති 2න් කොණ්ඩේ වවන පෝෂණීය තෛලය
AYUSHYA Herbal Hair Growing Oil 🌸
අදම ඇණවුම් කර පලමු ඇණවුමෙන්ම වෙනස වටහාගන්න.
Ayushya Herbal Hair Oil ♥️🌿 නැවුම් ශාකසාර 25කට අධික ප්‍රමාණයක් අන්තර්ගත ආයුර්වේදිය වට්ටෝරුවකට අනුව සාදන ලද කේශවර්ධන තෛලයකි. 100% ස්වභාවික සහ කිසිදු කෘතීම රසායනික ද්‍රව්‍යකින් තොර මෙහි,
🌱අරළු, බුළු, නෙල්ලි, කීකිරිදිය ,ජටාමාංශ, කෝමාරිකා, කලුදුරු, ඉගුරු, උළුහාල්,කොත්තමල්ලි, කරාබුනැටි, කොහොඹ, නික,රණවරා, නිල් අවරිය, ලුණුවිල, ගොටුකොල, රතුවද, කරපිංචා,මදුරුතලා, රෝස්මෙරි ආදීන් එඩරු තෙල් සහ පිරිසිදු පොල් තෙල් සමග මුසුව ඇත.🍃
පූර්ණ ආයුවේදීය වෛද්‍ය අධීක්ෂණය යටතේ සෑදෙන 100% ස්වභාවික ගුණාත්මක නිශ්පාදනයකි.
🌼 නැවුම් සුවදකින් යුතු මෙම ආයුර්වේද තෛලය ස්ත්‍රී පුරුශ දෙපාර්ශවයටම භාවිතයට ඉතා සුදුසුයි. බොහෝදෙනා මුහුණ දෙන හිසකෙස් සම්බන්ධ ගැටලු බොහෝමයකට මෙමගින් ප්‍රතිඵල ලබාගත හැකියි.
🌺 මෙම නිෂ්පාදන භාවිතයෙන් ඔබේ,
📌️ හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි
📌️ අකලට හිසකෙස් මියයාම අවම කරයි
📌️ස්වභාවිකව හිසකෙස් අහිමිවීම අවම කරයි
📌️කෙස් අග පැලීම අවම කරයි
📌️හිස් හොරි තත්ත්වය අවම කරයි
📌️ අලුතෙන් හිසකෙස් වර්ධනය විමේ වේගය වැඩි කරයි
📌️ දුර්වල හිසකෙස් ශක්තිමත් කරයි
📌️ පීනස් රෝග සමනය කරයි, මානසික පීඩා අවම කරමින්
ඔබට ශක්තිමත් පිරිපුන් ඝන කෙස් කලඹක් ලබාදේ
⭕ භාවිතා කරන ආකාරය
හොදින් වියලුනු ඔබේ කෙස්කලබ මත සහ හිස්කබලේ Ayushya Herbal Hair Growing Oil ආලේපකර ඇගිලි තුඩු වලින් මෘදුව සම්භාහනය කර විනාඩි 30 කට පසු ස්නානය කර සම්පූර්ණයෙන් සෝදාහරින්න
✅ තෙල් ආලේපයෙන් පසු කොන්ඩය පීරීමෙන් වලකින්න
✅ තෙත කොන්ඩය පීරීමෙන් වලකින්න
✅නිරන්තර කේශලාවන්‍ය උපකරණ භාවිතයෙන් භාවිතයෙන් වලකින්න
✅කොන්ඩය සේදීමට නිතර අධික උණුසුම් ජලය භාවිතයෙන් වලකින්න
✅ ස්නානයේදී සැර අඩු සේදුම්කාරක ශැම්පු පමණක් භාවිත් කරන්න
🖤 To order online DM us
💛 Your Name
💛 Address (with your district )
💛 Telephone Number
Via Facebook Ayushya Naturals
Contact 0741931928
🚛 Islandwide Delovery Available
( Cash deposits and Bank transfers are accepted)
09/09/2026

🚛 Islandwide Delovery
04/09/2026
Category
Contact the business
Telephone
Website
Address
Gampaha
Alerts
Be the first to know and let us send you an email when Ayushya Naturals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.