Miss Perfect

Miss Perfect

Share

ලස්සනට ඉන්න කැමති ලස්සන ළමයින්ට ❤️

29/08/2026

රු.100/=න් මූනෙ Blackheads whiteheads අයින් කරමු 😑❤️
ඒවගේම මේ Mask එකට Skin එක Clear වෙනවා.
0781002930-Whatsapp

29/08/2026

ඔයාගෙ කොන්ඩෙ තුනී නම් , Volume එක අඩුයිනම් ඔයාට ගැලපෙන හොදම Shampoo එකක් මේක ....

කොන්ඩෙ තියෙන තුනී ගතිය අවම කරලා Volume & Thickness වැඩි කරන්න
හිසකෙස් වැටීම පාලනය කරන්න මෙයාට පුලුවන් ...

ඔරිජිනල් UAE එක තියෙන්නෙ ළමයී
078 100 2930

29/08/2026

Vatika Coconut shampoo - ඔයාට තියෙන්නේ තුනී කොන්ඩයක්නම් ඔයාගෙ කොන්ඩෙට ගැලපෙනම Shampoo එක මේක..

කොන්ඩෙ තියෙන තුනී ගතිය අවම කරලා හිසකෙස් වැටීම පාලනය කරන්න මෙයාට පුලුවන් ...
Made in UAE Original එක තියෙන්නෙ ළමායී
078 100 2930

29/08/2026

Happy Customer ❤️
රු.100/= Sheet Mask Offer එක තාම තියෙනවා....🙈🙈🙈
078 100 2930

26/08/2026

Chemical treatment කරපු Hair එකකට,
එකියන්නේ Straight / Relax /Rebonding වගේ දේවල් කරපු Hair එකකට ගැලපෙන Shampoo Conditioner මොනවද අහන අයට තියෙන හොදම නිශ්පාදනයක් තමයි මේක...

Tresemme keratine treatment shampoo & Conditioner ❤️🙈
Original නිශ්පාදනය අපෙන් ගන්න පුලුවන්
078 100 2930

26/08/2026

Hello ළමායි,
ගිය මාසෙ පොරොන්දු උනා මේ මාසෙ Top Fan කෙනෙක් තෝරන්න 🙈❤️
මේ මාසෙ විතරක් නෙවේ දිගටම තෝරනවා අපි ...
තෝරන්නේ,
අපේ Page එකේ ඉන්න අපේ Post වලට Like,Comment දෙන..ඒවගේම group වලට අපේ Post Share කරලා Support එක දෙන වගේම පේජ් එකට යාලුවන්ට Invite කරලා ඉන්න ඉන්න Active කෙනෙක්ව.....

ඔන්න ඒ විදියට මේ මාසෙ තේරුවෙ
Kaushalya Karunarathna මේ නන්ගිව 🙈❤️
එයා ගොඩක් කල් ඉදන් අපේ Page එකේ Actice...gift නොදෙන කාලෙ පවා..

මට Msg එකක් දාන්න නන්ගි...
අපි බලමු සැප්තැම්බර් Top fan කවුද කියලා..❤️🙈

Photos from Miss Perfect's post 25/08/2026

රු.100/= Sheet Mask Offer එක තාම ඉවර නෑ ❤️😎

Photos from Miss Perfect's post 25/08/2026

රු.100/=ට දෙන්නෙ Sheet Mask විතරද?
නෑ නෑ අනේ..ඇස් යට කලු වෙනවට ගොඩක්ම හොද මේ Eye mask
ඒවගේම තොල් කලුවෙනවට පාවිච්චි කරන මේ Lipmask
මේ හැමදේම රු.100/=
078 100 2930

25/08/2026

රු.100/=න් Skin Care 🙈❤️diposite orders වලට Delivery රු.250/=ක් විතරමයි කියලා අමතක කරන්න එපා..
078 100 2930

25/08/2026

අද හවසට අපේ Top Fan තෝරනවා ළමායී,
❤️🙈
මේ මාසෙ විතරක් නෙවේ ලබන මාසෙත් අපි කෙනෙක් තෝරන්න හිතන් ඉන්නව..
අපේ Post වලට Like කරන Comment කරන වගේම අපේ Post Group වලට Share කරන,යාලුවන්‍ට අපේ Page එකට Invite කරන Top Fan කෙනෙක් තමයි තෝරන්නෙ....

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Gampaha