Siddhayurveda Medical Center
Healing from Nature෴ සුවපත් දැයක් උදෙසා මාධ්‍ය භාවිතය..
නස්න ප්‍රතිකාරයක් සැකවින්...
නස්‍ය ප්‍රතිකාරය (Nasya Karma) ප්‍රධාන වශයෙන් ඌර්ධ්වජත්‍රුගත රෝග සඳහා යොදාගන්නා ප්‍රධාන පංචකර්ම උපකර්මයක්.
නස්‍ය ප්‍රතිකාරය යොදාගන්නා ප්‍රධාන අවස්ථා
ශිරෝරෝග – හිසරදය, අර්ධාවභේදක වැනි තත්ත්ව
නාසාරෝග – ප්‍රතිශ්‍යාය, නාස අවහිරතාව, නාසිකාගත වාත/කඵ තත්ත්ව
පීනස (Pinasa) – allergic rhinatis chronic sinusitis වැනි තත්ත්ව
කර්ණ රෝග – කණේ ඇතැම් වාතජ තත්ත්ව
මුඛ හා දන්ත රෝග – ඇතැම් දන්ත/මුඛ වාතජ තත්ත්ව
ග්‍රීවා හා ශිරෝගත වාත රෝග – neck stiffness වැනි වාතජ තත්ත්ව
අර්ධාංගවාතයේ මුහුණ හා ශිරෝභාග සම්බන්ධ ලක්ෂණ ඇති අවස්ථාවල
කේශ පතනය / පාලිතය වැනි ශිරෝගත තත්ත්ව සඳහා ඇතැම් නස්‍ය යෝග
ස්වරභේදය, කණ්ඨගත රෝග සඳහා සුදුසු නස්‍ය වර්ග
ඉන්ද්‍රිය ප්‍රසාදනය — නාසය, ඇස්, කන් ආශ්‍රිත උර්ධ්වජත්‍රු ප්‍රදේශයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම සඳහා.
ආයුර්වේදයේ මූලික අදහස
“නාසා හි ශිරසෝ ද්වාරම්” — නාසය ශිරසට (හිසට) දොරටුවක් ලෙස සලකන නිසා, නාස මාර්ගයෙන් ඖෂධ ලබාදීමෙන් ශිරෝභාගයට ක්‍රියාකාරී බලපෑමක් ඇති කළ හැකි බව ආයුර්වේදය විස්තර කරයි.
නස්‍යය විරේචන නස්‍ය, බෘංහණ නස්‍ය, ශමන නස්‍ය ආදී වශයෙන් අවශ්‍යතාව අනුව වෙනස් කරයි
යොදා ගන්නා තෙල් වර්ග ස්නේහ ස්වේද විදි රෝගියා මත වෙනස් වේ
Call for appointment 070 256 0456
26/08/2026
ඔබට වදදෙන ආතරයිටිස් වරගයක් වන ආම වාතය සමග එකිනෙක සම්බන්ද වෙන Rheumatoid Arthritis
Call for appointment 070 256 0456
Another success story....
මාස 5කට අධික කාලයක ඇගිල්ලක තිබු කුඩා සන්ධි අවසන්ධි වීමක් සුව කර ගත් මවක් අපහා එතුමියගේ සතුට බෙදා ගැනීම.
Call for appointment 070 256 0456
ගෙල ප්‍රදේශයේ හා උරහිස ප්‍රදේශයේ ඇතිවන වේදනාවන් සදහා යොදන ආයුර්වේද ප්‍ර්තිකාරයක්
Call for appointment 0702560456
කොන්දේ වේදනාව තියෙන රෝගියෙක්ට තෙල් සාත්තුවක් කරන නිවැරදි විදිය
11/08/2026
සමේ ඇතිවන චර්ම රෝගයක් සදහා ප්‍රතිකාර ගත් රෝගියෙකුගේ ඉතා කෙටි කාලයකින් රෝගය සුව වී ඇති අයුරු පහත ජායාරූප වලින් නිරූපනය වේ....
සිද්ධායුර්වේද වෛද්‍ය මධ්‍යස්තානය කලගෙඩිහේන
070 256 0456
Location https://maps.app.goo.gl/gPEM5onT9sAuEFsT8?g_st=aw
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
කලගෙඩිහෙන , Kalagedihena
Gampaha
Opening Hours
| Monday | 09:00 - 14:00 |
| 16:00 - 21:00 | |
| Tuesday | 09:00 - 14:00 |
| 16:00 - 21:00 | |
| Wednesday | 09:00 - 14:00 |
| 16:00 - 21:00 | |
| Friday | 09:00 - 14:00 |
| 16:00 - 21:00 | |
| Saturday | 09:00 - 14:00 |
| 16:00 - 21:00 | |
| Sunday | 09:00 - 14:00 |
| 16:00 - 21:00 |