Organic beauty
100% original beauty product organic beauty වෙතින් ඔබට 😍
14/03/2024
Hellow handsome 🌚😼
07/03/2024
❤️😍 full body whitening with dil 😍❤️ සුදු වෙන්න ලස්සන වෙන්න කියල කොච්චර නම් දේවල් ගෑවත් තාම ඔයාට ඕනි පාට ආවෙ නැද්ද?🤭 සුදු වුණත් ටික කාලෙකින් හිටියටත් වඩා කලු වෙලා සමේ තිබුණ ලස්සනත් නැති වුණා ද?🤧දැන් ලක්ෂ ගණන් වියදම් කරගෙන Whitening Injection ගහල ඇඟට විස දාගන්න ඕනි නෑ❤️ 076 155 2303, මේ Numbers වලට කතා කරලා Cream ගැන Details ගන්න 🥰Results Guranteed & Trusted 100%🥰 🌸වැඩි විස්තර දැන ගන්න දැන්ම අපට වට්සැප් මැසේජ් 1ක් දාන්න... ☎Dream colour comes on your right choices........😎
🥰🥰🥰
03/03/2024
Snail gel stock ආවා ළමයි 😘😍 wholesale ගන්න අය ඉක්මනින් මට msg එකක් දාම්න 😁
මෙන්න යාලුවො 😁😌
මම සැහෙන්න දැක්කා tik tok fb එකෙ ගොඩක් homemade Creams ගැන post සහ ගොඩක් sellers .. මම දෙයක් කියන්න ද. කිසිම ප්‍රමිතියක් නැති දෙයක් කවදාවත් පාවිච්චි කරන්න එපා. ඔන කෙනෙක්ට cream හදන්න පුළුවන්. සුදු වෙන Cream හදන්න ඔනෙ body bleach power ඉතිං ඔන එක්කෙනෙක්ට හදලා විකුනන්න පුළුවන්. ඊට පස්සේ එකට තව මොනවා හරි දෙයක් දාලා එකෙ එක එක වර්ග හදාවි. උදාහරණයක් විදියට පොල් දාලා හදයි. එකට coconut cream කියයි.. Moisture cream එකක් මෙකක් කියයි. මේක ගැවොත් සුදු වෙනවා කියයි.
තව උදාහරණයක් alovera ටිකක් දායි. එකට alovera cream කියයි. ඒත් නිකම් හිතන්න කොහෙද ප්‍රමිතියක්??
ඒ ක්‍රිම් එකකින් හමට හානියක් උනොත් එයාලා වගකිම බරගනිද?
ඔයාලා නඩුවක් දැම්මත් උසාවියෙන් අහන්නෙ ඇයි දැන දැනම ප්‍රමිති සහතික නැති product එකක් පාවිච්චි කරෙ කියලා.
එක තමන්ගේ නොසැලකිල්ල.
හමට හො ඇගට කොණ්ඩයට දෙයක් තොරාගද්දි සැලකිලිමත් වෙන්න❤️..
korea 🖤✅🥰
17/02/2024
❤️ලස්සන වෙන්න Orginal Carotone නිශ්පාදන හොය හොය මහන්සි වෙන්න දැන් අවශ්‍ය නෑ.😘
❤ 100% ඔර්ජිනල් නිශ්පාදන පෙලක් අරගෙන
ආවා.
හිත හිතා ඉන්නේ නැතුව අපේ පේජ් එකට ලයික් කරලා Customer Feedback බලලාම ඕඩර්
එකක් දාන්න ළමයි 🥰❤
ගොඩක් තැන් වල Fake තියෙනවා ඕන්න
අපි නම් fake එවා දීලා ඔයාලගෙ මුදල් නාස්ති
කරන්නේ නෑ අපි ඔයාලට හොදම දේ දුන්නොත්
ඔයාලා හැමදාම මගේ product මිලදී ගනී
අපේ Customer අපිට ගොඩක් වටිනාවා 🥰🤟
Carotone Skin Care Beauty Product 🤟
❤️දැන් ගොඩක් අය හොයන සහා ගොඩක් අය පාවිච්චි කරන Brand එකක් තමයි Carotone කියන්නේ....👇👇
🌼Caratone Face Serum 30ml
🌼Carotene Face cream 135ml
🌼Carotene Body Lotion 215ml
🌼 Carotone Spot
🌼 Carotone BSC Black Spot 30ml
100% ඔරිජිනල් නිශ්පාදනය 🥰
මේ සියල්ලම දැන් ඔයාලට මගෙන් මිලදී ගන්න පුලුවන්.. Full Pack එකක් ලෙස අඩුම මිලට 🥰
❤️ඉතා අදුරු සමක් ඇති ඕනීම කෙනෙක්ට බය නැතුව පාවිච්චි කර ඔබේ හමේ පැහැය වැඩි දියුණු කර ගන්න පුලුවන්.
❤️කුරූළෑ ලප කැලැල් සම්පූර්ණයෙන්ම නැති කර දමයි.
❤️100% ප්‍රතිඵල ස්ථීරවම ලබා දෙන අංක එකේ සුපිරිම නිශ්පාදන පෙලක් බව වගකීමෙන් කියනවා 🤟🥰
🌼 ඉතා ඉක්මනින් සම පැහැපත් කරයි.
🌼 ශරීරයේ අදුරු ප්‍රදේශ සඳහා භාවිත කල හැක.
🌼සමෙහි ඇති ලප කැළැල් මකා දමයි.
🌼 සමෙහි ඇති කලු ලප මකා දමයි.
🌼 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
දුරකථන අංක දෙකක් අපහට එවන්න
Snail gel ඉවරයි 🥺confirm කරපු අය ඇරෙන්න මගෙන් bank details ගත්ත අය deposit කරන්න එපා.
Next week restock කරාම ගන්න පුළුවන් 😌
15/02/2024
Snail gel අලුත් stock එක ආවා ලමයි wholesale only 😍😍😍
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Gampaha