Silky Beauty
ලස්සන විමේ රහස්��
22/09/2022
🌻සුළු මුදලකින් ගෙදරදීම conditioner treatment එකක් කරමු ද? ☺️
▪️AVOCADO MASK - ALL FAIR TYPES
▪️BANANA MASK - FOR DRY HAIR
▪️MANGO MASK - FOR COLOURED HAIR
✨ ස්වභාවික අලිගැටපේර සාරය සහිත Hair Mask එක - පෝෂණීය, මෘදු, පිරිපුන්, දිදුලන කෙස් කළඹකට.
✨ස්වභාවික කෙසෙල් සාරය සහිත Hair Mask එක - වියළි හා දුර්වල හිසකෙස් වලට තෙතමනය ලබා දී වියළි බව දුරලයි.
✨ස්වභාවික අඹ සාරය සහිත Hair Mask
එක - වර්ණ ගන්වා ඇති කෙස් කළඹේ විචිත්‍රවත්වය පුනර්ජීවනය කිරීමට හා පවත්වා ගැනීමට උපකාරී වේ.
🌷How To Use 🌷
1 වන ක්‍රමය - ස්නානයේදී හිසකෙස් මුල සිට අග දක්වා ගල්වා මිනිත්තු 10 කින් සෝදා හරින්න
2 වන ක්‍රමය - රාත්‍රියේ තෙත හිසකෙස් වල මුල සිට අග දක්වා ගල්වා shower cap එකකින් ආවරණ කර රැයක් තබා සෝදා හරින්න
❤380/= එකක් 💛💛
Whatsapp Msg එකක් 0704808254 මේ එකට එවන්න
සතියකට 1ක් සෑහේ...
අවශ්‍ය පැකට් ප්‍රමාණය
නම
ලිපිනය
දුරකථන අංකය යොමු කරන්න...❤
13/09/2022
😍😍😍මෙන්න ගෙනාවා වාසි රැසක්😍😍😍
මෙම අගනා වාසිය මඟ හැර ගන්න එපා.😘😘
අතුරු අබාධ ඇති නිෂ්පාදන වලට රැවටුනු කාලේ ඉවරයි..🤗👑️
ලොවම පිළිගත් නිෂ්පාදනයක් ඔබටත් 😍😍
අතේ තියෙන මුදලට ලස්සන වෙන්න මෙන්න ඔබටත් අවස්ථාවක් 😘💖
මෙම මිල ගනන් සැප්තැම්බර් මාසය තුල පමණයි.😁😁
0704808254 මෙම අංකයට Whats app Msg එකක් යොමු කර.🙏
දැන්ම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න😘😘
12/09/2022
😍😍😍මෙන්න අගනා වාසියක්😍😍😍
🤷 කොච්චර තෙල් වර්ග භාවිතා කලත් කොන්ඩය යන එක නවත්වන්න බැරි වුනාද?
🤷 නාද්දි, කොන්ඩේ පීරද්දි කොන්ඩේ අහුරු පිටින් යනවාද?
🤷 කොන්ඩේ වර්ධනය මදිද?
මේ ගැටලු තියෙන ඔබටයි මේ හඳුන්වා දිම
🌴🥥"Coconut Hair Oil"🥥
මෙයින් ඔබට 😍
🌼 ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
🌼 හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
🌼 හිසකෙස් ශක්තිමත් කරයි..
🌼 තබ පැහැය නැති කරයි.
🌼 දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
🌼 හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි..
🌴විවිධ තෙල් වර්ග සදහා වියදම් කර ප්‍රතිඵල නොලැබූ සැමගේ විශ්වාසය දිනාගත්,
🥥"Coconut Hair Oil"🥥
🌴හිසකෙස් වලට නිසැක පෝෂණය සමග ඉකමන් වර්ධනයට ඔබත් අදම මිලදී ගන්න....
🎁💁ඇනවුම් කිරීමට
⭕දැන්ම අමතන්න 🤳
Whatsapp Msg/Call : 0704808254
⭕දිවයින පුරා භාණ්ඩ බෙදා හැරීම 🤗
🌟මුදල් තැන්පත් කිරීමේදී Delivery free 😍
🌟Cash on delivery කිරීමේදි ඒ සඳහා
රු. 350/= ක මුදලක් අය කෙරේ.
11/09/2022
තව මාස කීපයකින් ලස්සන මනමාලියක් වෙන්න ඉන්න ඔයා, මේ දවස් ටිකේවත් පාවිච්චි කරන්න තවමත් හොඳ skin products එකක් හොයා ගත්තෙ නැද්ද?🤔🤔😕😕😕
ඔයාගෙ ජීවිතේ ලස්සනම දවසට තව ටික දවසයි…එදාට තමයි ඔයා වැඩියෙන්ම ලස්සනට ඉන්න ඕනෙ… ☺️☺️☺️
ඒ නිසා මේ දවස් වල ඔයා use කරන skin products ඒ දවස ලස්සන කරන්න ගොඩාක් බලපානවා.. ඔයාගෙ beautician, යාලුවො, නෑදෑයෝ නම් ගොඩක් products වල නම් කියයි ඉක්මනින් සුදු වෙන්න කියල… 😑😑
ඒවගෙන් ඔයා සතියෙන් දෙකන් නම් සුදුවෙයි, ලස්සන වෙයි, ගානත් හරී අඩු වෙයි. හැබැයි ඊට පස්සේ ඇති වෙන අතුරු ආබාධ සදාකාලිකයි.❌❌ Wedding එකෙන් පස්සෙ ඔයාට ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙයි.😟😟
Wedding එක වෙනුවෙන් ලක්ශ ගාණක් වියදම් කරද්දි, ඇයි ඔයාට ඔයාගෙ ලස්සන වෙනුවෙන්, ඔයා වෙනුවෙන් හොඳ quality day cream එකක්, night cream එකක් ගන්න බැරි?⁉️️⁉️️⁉️️⁉️️⁉️️
👰👰Oriflame Novage Brilliance Skin Products Set👰👰
ලඟදි මනාලියක් වෙන්න ඉන්න යුවතියන් වෙනුවෙන්ම Oriflame එකෙන් නිශ්පාදනය කරන product set එක තමයි මේ…👰👰👰
අතුරු ආබාධ කිසිවක් නැති, ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදන කර ඇති, සම පැහැපත් බව ඉක්මනින් හා කෙටි කාලයකින් ලබා දෙන්න මේ දෙන්නට පුලුවන්.✅✅✅
ඒ වෙනුවෙන් වෙනත් කිසිම නිශ්පාදනයක නැති සුවිශේෂී තාක්ෂණයක් ඔයා වෙනුවෙන් භාවිතා කරනවා..👇👇👇👇
♈️Skin tone regulator technology
අතිරික්ත මෙලනින් නිෂ්පාදනය ඉවත් කරයි. මුහුණෙ අඳුරු ලප අඩු කර සම දුර්වර්ණ වීම වලකයි.✔️
♈️ Ribwort plant stem cell extract
මෙමගින් සමේ වර්ණ වෙනස් වීම්වලට එරෙහිව ඔක්සිකාරකවල බලපෑම් උදාසීන කිරීමට උපකාරී වේ.✔️
♈️ Aqua-bank moisture strategy
පැය 24 පුරාම සමට අත්‍යවශ්‍ය තෙතමනය ලබා දෙයි. විනිවිද පෙනෙන, පැහැපත් සමක් ඔබට ලබා දේ.✔️
එහෙනම් මෙන්න මෙච්චර වෙලා අගේ කරපු, products set එක😃😃👇👇
🌼Novage Brilliance Infinite Luminosity Day Cream SPF 30
🌼Novage Brilliance Infinite Luminosity Night Cream
🌼Novage Brilliance Infinite Luminosity Eye Cream
🌼 Novage Brilliance Infinite Luminosity Serum
Contact us - 0704808254
11/09/2022
අතේ තිබෙන මුදලට හිතට හරියන දෙයක්😍😍😍
09/09/2022
😍😍අදහාගත නොහැකි මිලකට
තොග සීමිතයි
අදම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න.😍😍😍
07/09/2022
ඔබට අවශ්‍ය සියලුම උසස් තත්වයේ රෑපලාවන්ය නිෂ්පාදන අඩුම මිලට ලබාගන්න. Whatsapp Number 0704808254
07/09/2022
අදහාගත නොහැක් මිලකට.😍😍😍😍.
07/09/2022
වෙළඳපලෙ අඩුම මිලට මිල දී ගන්න .😍😍😍
31/01/2022
තමන්ගෙ මාසයට අදාල මුදුව තෝරා මිලදී ගන්න
1.Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.
2.Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.
3.Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද. පෙබරවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.
4.Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද. ජනවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.
5.Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.
6.Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.
7.Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.
8.Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. නොවැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.
22/01/2022
ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin C, B5,B3
😍Bearberry & Mulberry extract,
😍venivel & wild tumeric
😍Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
🍃Venival & wild turmeric face wash (100ml - 270/=)
🍃Venival & wild turmeric toner (100ml - 199/=)
🍃Venival & wild turmeric clenser (100ml - 299/=)
🍃Venival & wild turmeric scrub (100ml - 299/=)
🍃Venival & wild turmeric day cream (50g - 499/=)
🍃Venival & wild turmeric night cream (50g - 499/=)
🍃Venival & wild turmeric glow mud pack (50g -299=)
🍃Venival & wild turmeric body lotion (300ml - 499/=)
🌱අදම ඇණවුම් කරන්න...island wide cash on delevery available 🚛
ඇණවුම් කිරීම සදහා
ඔබගේ නම,
ලිපිනය
දුරකථන අංකය
inbox කරන්න හෝ whatsapp Number 0764517486
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash on delivery
Colombo area - 200/=
Out of colombo - 300/=
22/01/2022
සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න HERBLINE නිශ්පාදන පෙළක්ම........
1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer - 499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron Natural Fairness Sun protection Cream - 699/=
7.Gluta saffron Natural Fairness Face wash - 345/=
Total = 3439/-
පියවර 01 Saffron Natural Fairness Cleanser
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
පියවර 02 Saffron Natural Fairness Mud Pack
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි. පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
පියවර 03 saffron natural fairness scrub
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි. විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
පියවර 04 saffron fairness natural moisturizer මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
පියවර 05 Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ. පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
පියවර 06 Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
ඇණවුම් කිරිමට.
WHATSAPP -0764517486
නම:-
ලිපිනය:-
දුරකථන අංක:-
පදින්චි නගරය:-
අවශ්‍ය ප්‍රමානය හා වර්ගය :-
ඩිලිවරි ගාස්තු එකතු වේ.
කොළඹ : 200
අනෙකුත් : 300
ISLANDWIDE CASH ON DELIVER NOW
AVAILABLE
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Ganemulla