DS Beauty with Herb Line

DS Beauty with Herb Line

Share

Healthy & Beauty Ayurvedic Product.. දේශිය ආයුර්වේද නිශ්පාදන සමගින් ලස්සන වෙන ගමන් ජිවිතය දිනන්න.

09/10/2021

ලස්සන වෙන්න.. ජීවිතය දිනන්න අප හා එක්වන්න..

13/09/2021

join with Ds Beauty with herb line https://herbline.lk/Loginregister/Registerwithcode/HER074106....

DS Beauty with Herb Line 11/09/2021

අමතර ආදායමක් සොයන්න කැමති ඔබට
HERB LINE SRI LANKA වෙතින් මෙන්න ඉතා වටිනා අවස්ථාවක්

2018 වසරේදී ආරම්භ කරන ලද හර්බ්ලයින් පාරිභෝගිකයින්ට සෘජුවම රූපලාවන්‍ය හා සෞඛ්‍ය නිශ්පාදන
අලෙවි කරන ලබන බහු මට්ටමේ අලෙවිකරණ සමාගමක් වන මෙය 2020 දී ආයුර්වේද නිෂ්පාදන සංවිධානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර ඇත.

සාම්ප්‍රදායික පුරාණ ඖෂධීය සංයෝගයන් භාවිතා කරමින් සමෙහි රැකවරණය, හිසකෙස් සත්කාර, ශාකසාර තේ සහ ආහාර අතිරේක ලෙස අප ආයතනය ඖෂධීය රූපලාවන්‍ය විසඳුම් නිර්මාණය කරන සමාගමකි.

* ඔබට ඔබේම කියා කාලසටහනකට අනුව වැඩ කිරීමේ පහසුව.
* ඔබගේ වැඩ කිරීමේ කැපවීම මත ඔබේ අදායම ඔබම තීරණය කරන්න අවස්ථාව
* ඔබට ඔබේ කොමිස් මුදල් නිසි වේලාවට ලබා දීමට අපි වග බලා ගන්නෙමු.

හර්බ්ලයින් යනු ඔබගේ ගෘහස්ථ ආර්ථිකය, අපගේ උපරිමය යොදවා නංවාලීම හා උපරිම ධාරිතාවයකින් පවත්වා ගෙන යාමට උත්සාහ කරන 100% ශ්‍රී ලාංකික සමාගමකි.

දුරකථන අංකය : 0774849417

ලිපිනය : 63/46/1/1, දඹහේන පාර, මහරගම

DS Beauty with Herb Line Healthy & Beauty Ayurvedic Product.. දේශිය ආයුර්වේද නිශ්පාදන සමගින් ලස්සන වෙන ගමන් ජිවිතය දිනන්න.

11/09/2021
Want your business to be the top-listed Beauty Salon in Ganemulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Ganemulla
11020