Beauty with oriflame By Achini
Explore Beauty and Personal Care products on BEAUTY WITH ORIFLAME BY ACHINI .
Shop makeup, skin care, hair care, nail polish, beauty appliances, men's grooming & more, ...
10/04/2023
❣️Office යන ඔයාලට හොද Hand Cream ,එකක්ද හෙවුවෙ....අපි හැමොම ලග තබා ගත යුතුම cream එකක් .....
❣️Oriflame වෙතින් හදුන්වාදෙන softcaress nourishing hand cream එක මගින් ඔබේ මුහුණට වඩා වියපත් වු ඔබේ අත් වලට ඉතාමත් හොද පෝෂණීය සත්කාරයක් ලබා දෙයි.
❣️ඉතාමත් ඉමිහිරි සුවදකින් යුක්තයි...😍
❣️කෑම කෑවහම එන අතෙහි දුර්ගන්දය නැති කිරීම සදහාද office යන ඔබට ඔබේ hand bag එකෙහි දමා රැගෙන යා හැකිය ....
❣️ඔබේ අත් ඔබටත් නොදැනීම වියපත් වනුයේ ඔබ පාවිච්චි කරන ඉතාමත් සැර සබන් වර්ග ,සෝදන කුඩු වර්ග වැනි දෑ නිතර පවිච්චියෙනි .....
❣️ඉතිං ඔබේ මුහුණ වගේම ඔබේ අත් පිරිසිදුව ,පිළිවෙලට ,ලස්සනට සහ නැවුමිව තබා ගැනීම ඔබේ රුපය තවත් ඔප් නන්වයි...
❣️වියලි ,ගොරෝසු සහ විඩාබර අත් වලට ඉතාමත් සුදුසු වේ .....
10/04/2023
06/01/2023
සම වියලිලා අවපැහැ ගැන්ව්ලා ද මෙන්න එයට හොඳම විසදුම...🤗 ජනවාරි මස සිට මාර්තු මාසය දක්වා 25%ක වට්ටමක් සහිතව මිලදී ගත හැක....
06/01/2023
🌿🌿🌿𝐁𝐞𝐚𝐮𝐭𝐚𝐧𝐢𝐜𝐚𝐥𝐬 𝐑𝐞𝐩𝐚𝐢𝐫𝐢𝐧𝐠 𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨 & 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫 🧴 🧴
ශාක හා ඛනිජ පදනම් කරගත් අමුද්‍රව්‍ය වලින් සකස් කර ඇති මෙම ක්‍රීම් ආකාර shampoo සහ conditioner මගින්,
🌹 හිසකෙස් පෝෂණය කරයි.
🌹 හිසකෙස් අලුත්වැඩියා කරයි
🌹 හිසකෙස්වල පෙනුම නැවත ප්‍රතිස්ථාපනය කරයි.
🌹 හිසකෙස්වල තෙතමනය රඳවා තබා ගනියි.වියලි බවක් ඇති නොකරයි.
🌹 නිරෝගී පරිපූර්ණ පෙනුමක් හිසකෙස් වලට ලබා දේ.
🌴පිරිසිදු ස්කැන්ඩිනේවියානු ජලය සහ ස්වීඩන් honey suckle නිස්සාරණයෙන් සැදුම්ලත් ලත් අත්‍යවශ්‍ය ඛනිජ 8 ක මිශ්‍රණයක්*(සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම්, සින්ක්, තඹ, සිලිකා),*LONICERA CAPRIFOLIUM මල් සාරය* ඇතුළුව පැරබන්,සිලිකොන් සහ සල්ෆර් නොමැතිව සකස් කර ඇත.
🌴විශේෂයෙන් ලෝකයේ හොඳම සේදුම්කාරකය ලෙස සැලකෙන අමුද්‍රව්‍ය මෙහි අන්තර්ගත වේ.
🌴චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කර තිබේ. Vegan Society සමඟ ලියාපදිංචි වී ඇත.සියල්ලම 100% ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය වලින් සාදන ලද බෝතල්වල අසුරා ඇත.
💮Oriflame වෙතින් නවතම හදුන්වා දිම
🌿𝗕𝗲𝗮𝘂𝘁𝗮𝗻𝗶𝗰𝗮𝗹𝘀 𝗥𝗲𝗽𝗮𝗶𝗿𝗶𝗻𝗴
𝗛𝗮𝗻𝗱𝘀 𝗦𝗮𝗹𝘃𝗲 🤚
🏵️මෙම Hand ✋ cream එකෙන් ඔබෙ අත්වල සමෙ පෙනුම , තෙතමනය නැවුම් බව වැඩි කරගන්න,
🏵️ ස්කෑන්ඩිනෙවියානු ජලය සහ ස්වීඩන් හනිසකල් නිස්සාරණයෙ අනුභාව ලත් අත්‍යවශ්‍ය ඛනිජ වර්ග 8ක් අඩංගුය,
🏵️ ඇතුළුව 95%ක් ස්වභාවික සම්භවයක් ඇති ද්‍රව්‍ය සමග ප්‍රවෙශමෙන් හා පිරිසිදු ලෙස සකස් කර ඇත.
🏵️ පැරබීන් හා සිලිකොන් නොමැතිව සකස් කර ඇති එහි චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කරනලද වීගන් සමිතිය ලියාපදිංචි කර ඇති අතර 55% ක් ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍ය අඩංගු Tube වල ඇසුරුම් කර ඇත
https://acheebeauty.blogspot.com/2021/12/blog-post_24.html
සුසිනිදු පැහැපත් දෙපා යුගලක් සදහා හොදම තේරීම...
Oriflame නිවසින් ඔබ වෙතට එන නිෂ්පාදන පෙල සුවිශේෂී මිල ගණන් යටතේ මිලදී ගැනීමට විමසන්න....
Whayapp 0704475685
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Ganemulla