Perfect Cut Hair Salon

Perfect Cut Hair Salon

Share

hair salon

14/01/2026

Happy Pongal 😍

01/01/2026
Photos from Perfect Cut Hair Salon's post 11/12/2025

ඔබ නොදුටු ඔබ 💇🤷‍♂️🙏

🤷‍♂️Perfect Cut Hair Salon 💆‍♂️
At Ganemulla
🤙0767803093, 0740457773💇

https://www.facebook.com/share/1BQPJFfJdq/?mibextid=wwXIfr⁨

04/12/2025

❤❤❤නොපෙනෙනෙ ඇත්ත😥 ✂ 💄 💔

ඒ සැලෝන් එකේ වැඩ හරි ගනන් ....කියන ගොඩාක් අයට...

🌹නිදි මරාගෙන ඔයාව ලස්සන කරන්න මහන්සි වෙන ඒ ගිලුණු ඇස් කියන්නෙම දැනෙන මහන්සිය....නිදි මත.

🌹පුරුදු වෙන කාලෙ Hair cut කරද්දි කතුරෙ තුඩු වලට කැපිල පදම් උන
ඇඟිලිතුඩු හරි වේදනයි.

🌹 Chemicals වලට අත් dry වෙනවා ගොඩාක්

🌹Hair iron එකට, Drayer එකට ආපු කරගැට, රතුවෙන අල්ල පිච්චුන පාරවල් 😥😥

🌹හිටගෙන පැය ගනන් ඉඳලම නහරගැට ගැහෙනවා..

🌹පැය ගානක් එකම දේ කරනකොට උරහිස්/කොන්ද/ඇඟිලි වලට /කකුල්/ බෙල්ලට එන වේදනාව හරි අමාරුයි.

🌹ඇවිද ගන්න බෑ කකුල් හෙම්බත් වෙලා ඇවිදිනකොට පුපුරු ගහනවා .


🌹දවල් එකදිගට වැඩක් කරන්න උනොත් , ඉක්මනට යන්න ඕන කිවුවම , ඔයාලව waiting chair එකේ තියලා බඩ පුරව ගන්නෙ නැතුව ඔයාගෙ වෙලාව ගැන හිතලා නොකා නොබී වැඩ කරනවා දැකල තියෙනවා නේද?

🌹උදේට ,දවාලට කන්න ගේන කෑම එක රෑට යද්දි අරන් යන අය ඉන්නවා ඕන තරම්...

🌹හැමදාම Eye brows threding කරද්දි thred එකට ඇඟිල්ලෙ කානුව වගේ කැපිලා හම පසාරුකරගෙන මස් අස්සට නූල යනවා... වෙලාවකට හරි වේදනාවයි...

🌹ගොඩාක් සැලෝන් කරන අයගෙ අවසානය සිද්ද වෙන්නෙ ... පෙනහලු පිලිකා වලින්. ඒක ගොඩක් අය දන්නෙනෑ..Hair spray , Chemicals සැර කාලයක් තිස්සෙ නිතර නිතර භාවිතය නිසා එහෙම වෙන්නෙ .

🌹වෙලාවට කෑමක් නෑ... අසනීපයක් උනත් නිවාඩු ගන්න බෑ... ඇඟ පතේ වේදනාව නිමක් නෑ...නිවාඩු දවස් වලට නිවාඩුවක් ගන්නම බෑ... ඒ නිසා පවුලේ අය එක්ක නිවාඩු දවස් වල කියලා කොහේවත් යන්න නෑ...

🌹දරුවො උදේ ඇහැරෙද්දි අපි ගෙදර නෑ... සමහර වෙලාවට එයාල නිදියද්දිත් අපි ගෙදර නෑ..

🌹මේවා උඩින් පහත් උනේ නෑ... ඉගෙන ගන්න මාර කට්ටක් කෑවෙ...ඒක දන්නෙ ඒ කට්ට කාපු අය විතරයි.

🌹මේ රස්සාවෙ අවදානම් ඔයාල දන්නෙනෑ.. අපි වැඩ කරන්නෙ මිනිස්සුන්ගෙ ශරීරය එක්ක ... වැරදුනොත් වැරදුනාම තමයි ...වැඩක් කරද්දි හරි සිහියෙන් නොකරොත් මරනය පවා සිද්ද වෙන්න පුලුවන්..

🌹ඒ නිසා මොන ප්‍රශ්න ඔලුවෙ තිබ්බත් ඉවසීමෙන් සිහියෙන් වැඩේ කරන්න ඕන.. අපි වටේ ඉන්න අයත් ඒක මතක තියා ගන්න ඕන ... මේ රස්සාව හරි අවදානම්..


❤❤මොනවා උනත් මොන තරම් වේදනවක් දැනුනත් ... මේ රස්සාව ලෝකෙ තියෙන ලස්සනම රස්සවක්.. තව කෙනෙක් ලස්සන කරලා ඒ කෙනාගෙ සතුට ඇස් ඉස්සරහම දකින්න තියෙන එකම රස්සාව...

❤❤ මිලක් දෙන්න බැරි සතුටක් විඳින රස්සාවක්.

❤❤මේක ලේ වල තියෙන්න ඕන.. නැතුව පිහිටන්නෙ නෑ.. ඒකටත් පින තියෙන්න ඕන..

❤❤කිසිම ඉරිසියාවක් නැතුව තව කෙනෙක්ගෙ ලස්සන දකින්න අගේ කරන්න පුලුවන් වෙන්න ඕන.

❤❤ආදරනීය ලෙන්ගතු චරිතයක් වෙන්නම ඕන.

🌹🌹🌹මම ආදරෙයි මගේ රැකියාවට🌹🌹🌹🌹

හැමෝම වෙනුවෙන් ❤️


ෑමියා Copy by නාඩගම

21/11/2025

ඔබ නොදුටු ඔබ 💇🤷‍♂️🙏

🤷‍♂️Perfect Cut Hair Salon 💆‍♂️
At Ganemulla
🤙0767803093, 0740457773💇

https://www.facebook.com/share/1BQPJFfJdq/?mibextid=wwXIfr⁨

Want your business to be the top-listed Beauty Salon in Ganemulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


173/B/17, Kadawatha Road
Ganemulla

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00