Dr Glow

Dr Glow

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Glow, Health/Beauty, 394/1/f sumedha mw, Ganemulla.

29/11/2023

Dr Glow Health/beauty

24/11/2023

නිවැරැදි දැනුම සහ කුසලතා තුළින් දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙකු/ ශිල්පිනියක වන්න 🧡

*රූපලාවන්‍යය ඩිප්ලෝමාව*

පාඨමාලාව ආරම්භය 2023.12.03 වන ඉරිදා දින පෙ.ව 10.00ට ගණේමුල්ල නගරයේ දී...

ලියාපදිංචි වීමට අමතන්න

078 320 33 66
076 641 06 31
033 325 23 82

මෙහෙයවීම:

රූපලාවන්‍ය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රවීණ රූපලාවන්‍ය උපදේශිකා ඉනෝකා පෙරේරා මහත්මිය විසින් සිදුකරනු ලබයි.

( NVQ Course Director ) Cosmetologist Aesthetic Beauty Therapist

Dr Glow Health/beauty

Photos from Dr Glow's post 18/11/2023

ඔබේම ව්‍යාපාරයක් වෙනුවෙන් සිහින දකින ඔබට ඔබගේ හැකියා තුළින් ජීවිතය ජය ගන්න...

*රූපලාවන්‍යය ඩිප්ලෝමාව*

පාඨමාලාව ආරම්භය 2023.12.02 වන සෙනසුරාදා දින පෙ.ව 10.00ට ගණේමුල්ල නගරයේ දී...

ලියාපදිංචි වීමට අමතන්න

078 320 33 66
076 641 06 31
033 325 23 82

06/11/2023

ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ තරඟකාරිත්වයක් ඇති රූපලාවන්‍ය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමට ඔබත් කැමති ද?

මේ අවස්ථාව ඔබටයි!!

ඔබේ වෘත්තීය ගමන නව මාවතකට ගෙන යමු 🧡💐

රූපලාවන්‍යය ඩිප්ලෝමාව

පාඨමාලාව ආරම්භක සම්මන්ත්‍රණය 2023.11.12 වන ඉරිදා දින පෙ.ව 10.00ට ගණේමුල්ල නගරයේ දී...

ලියාපදිංචි වීමට අමතන්න

078 320 33 66
076 641 06 31
033 325 23 82

02/11/2023

ඔබේ අරමුණු සැබෑ කර ගනිමින් ජීවිතය ජය ගන්න...🧡

රූපලාවන්‍යය, කේෂාලංකරණ අංග සම්පූර්ණ ඩිප්ලෝමාව
පාඨමාලාව ආරම්භක සම්මන්ත්‍රණය 2023.11.12 වන ඉරිදා දින පෙ.ව 10.00ට ගණේමුල්ල නගරයේ දී...

✅ අපි ඔබට 100% න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබා දීමට බැඳී සිටිමු.
එදිනට අවශ්‍ය නිබන්ධන සහ දිවා ආහාරය ආයතනය මගින් ලබා දේ.

ලියාපදිංචි වීමට අමතන්න.
078 320 33 66
076 641 06 31
033 325 23 82

මෙහෙයවීම:
රූපලාවන්‍ය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රවීණ රූපලාවන්‍ය උපදේශිකා ඉනෝකා පෙරේරා මහත්මිය විසින් සිදුකරනු ලබයි.

( NVQ Course Director ) Cosmetologist Aesthetic Beauty Therapist

01/11/2023

Learn the latest hair and beauty trends at a discounted rate.

Don't miss out on this amazing opportunity to kickstart your beauty career ♥️✨

- Dr.Glow - Hair & Beauty Academy -

Contact for more Details :
078 320 33 66
076 641 06 31
033 325 23 82

25/10/2023

🔺සා.පෙල, උ.පෙල අවසන් කර ඇති හෝ රැකියා බලාපොරොත්තුවෙන් හෝ විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ලංකාවේ සහ ලෝකයේ වේගයෙන්ම ඉදිරියට එන රැකියා බහුල විදේශ ගතවීමට වඩාත් ඉල්ලුමක් සහිත රූපලාවණ්‍ය ක්ෂේත්‍රය සදහා පිවිසීමට අනගි අවස්ථාවක් .

🔺අප ආයතනය මගින් සිදුකරන ලබන පාඨමාලා සදහා දේශීය සහ විදේශීය පිලිගැනීමක් සහිත සහතික පත්‍ර නිකුත් කරනු ලැබේ .

🔺න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව ( Theory & Practical ) නවීන උපකරණ භාවිතයෙන් වායු සමීකරණය කල ශාලාවක පවත්වනු ලැබේ .

🔺පාඨමාලාව අදීක්ෂණය සහ මෙහෙයවීම සියලු සුදුසුකම් සහිත රූපලාවණ්‍ය වෛද්‍යවරයෙකු ( Aesthetic Doctor ) සහ දිවයිනේ ප්‍රවීණතම රූපලාවණ්‍ය ශිල්පිනියක් ( Senior beauty therapist / Cosmetologist / NVQ course director ) වන ඉනෝකා පෙරේරා මහත්මිය විසින් සිදුකරනු ලැබේ .

🔺ආරම්භක සම්මන්ත්‍රණ දින පාඨමාලාව සම්බන්ධව සියලු විස්තර ලබාදෙන අතර ,
🔺එදිනට පැමිනෙන ඔබ සියලු දෙනා පහත දුරකතන අංක වලට සම්බන්ධ වී පැමිනීම ස්ථීර කලයුතුය .
🔺එදිනට පැමිනෙන සියලු දේනා හට අප ආයතනය මගින් දිවා ආහාර සපයනු ලැබේ.

▪️078 3203366
▪️033 2252382

Want your business to be the top-listed Beauty Salon in Ganemulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


394/1/f Sumedha Mw
Ganemulla
11020