Herbal Blooms Cosmetics

Herbal Blooms Cosmetics

Share

High quality healthy products on affordable price...

28/09/2026

Herbal Blooms Hair Growth Cream හි අඩංගු
ස්වභාවික තෙල් වර්ග හා සංයෝග මඟින් හිසට අවශ්‍ය තෙතමනය හා පෝෂණය ලබාදී හිස කෙස් වර්ධනය කරයි.

භාවිතා කර සති දෙකක් ඇතුළත ප්‍රතිඵල අත්විඳින්න.
Herbal Blooms Hair Growth Cream✨

26/09/2026

විටමින් B6, E සහ Olive Oil සාරයෙන් සමන්විත Herbal Blooms Shiny Hair Shampoo & Conditioner✨

වර්ණ ගන්වන ලද හිසකෙස් වල වර්ණය දිගුකලක් ආරක්ෂා කර දී නීරෝගී ශක්තිමත් කෙස් කළඹක් ලබාදෙයි.

Sulphate සහ Paraben අඩංගු නැත.

මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.
https://www.herbalblooms.lk/product/shiny-hair-shampoo/

25/09/2026

හිස්සොරි නසන සොබාදහමේ වට්ටෝරුව
Herbal Blooms දෙහි උළුහාල් Shampoo✨

දෙහි මඟින් හිස්කබලේ ඇති අමතර තෙල් වර්ග සහ අපද්‍රව්‍ය ඉවත් කොට හිස්කබල පිරිසිදු කරයි.

උළුහාල් මඟින් හිස්සොරි ඉවත් කර හිස කැසීම පාලනය කරයි.

නිරෝගී හිසකෙස් සහ පිරිසිදු කෙස් කළඹක් සඳහා අදම Herbal Blooms දෙහි උළුහාල් Shampoo තෝරාගන්න.

24/09/2026

ස්වභාවික කෝමාරිකා සාරයෙන් හිසට සිසිලසක්
Herbal Blooms Alovera Shampoo & Conditioner

කෙස් කළඹේ තෙතමනය ආරක්ෂා කර නීරෝගී දීප්තිමත් කෙස් කළඹක් ලබා දේ.
සමට සහ හිසකෙස් වලට ඉතා හිතකර සේදුම් කාරකයකි.

මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.
https://www.herbalblooms.lk/shop/

23/09/2026

Cool එකේ හිස්සොරි නැති කරගන්න Herbal Blooms Iced Snow Cool Menthol Shampoo✨

හිස්සොරි කරදරයට තිත තියන ගමන් ඔලුව Refresh කරගන්න..
දැන්ම order කරන්න - https://www.herbalblooms.lk/product/limee-lime-fenugreek-icedesonow-cool-menthol-shampoo/

22/09/2026

Herbal Blooms Limee ගොඩපර Shampoo
ඔබේ හිසකෙස් සඳහා හොඳම තේරීම✨

ඉස්සොරි ඉවත් කර කෙස් වැටීම පාලනය කරයි.
කෙස් අග පැළීම වළක්වයි.

මිලදී ගැනීම සඳහා පිවිසෙන්න. :https://www.herbalblooms.lk/product/herbal-blooms-lime-godapara-shampoo/

17/09/2026

හිස්සොරි සහිත අපිරිසිදු හිසක් වෙනුවට නීරෝගී පිරිසිදු හිසක්!
Herbal Blooms දෙහි උළුහාල් Shampoo
දිනක් ඇතුළත හිස්සොරි ඉවත් කර හිස කැසීම පාලනය කර නීරෝගී කෙස් කළඹකට මග පාදයි.

මිලදී ගැනීම සඳහා පිවිසෙන්න: https://www.herbalblooms.lk/product/herbal-blooms-lime-fenugreek-shampoo/

15/09/2026

ඔයාගේ skin එකත් කුරුලෑ නිසා damage වෙලාද? 😔
තවදුරටත් ඒ ගැන කරදර වෙන්න එපා. ✨

🌿 Herbal Blooms Acne Cream 🌿

කුරුලෑ ඇතිවීම අවම කරමින් පිරිසිදු, නිරෝගී සහ පැහැපත් සමක් ලබාදීමට උපකාරී වේ.

ඔබේ සමට නැවතත් විශ්වාසයෙන් බැබළෙන්න ඉඩ දෙන්න! ✨💚

14/09/2026

ඔයාට තියෙන්නෙ Oily Skin එකක් ද? එහෙම නැත්තම් Normal Skin එකක් ද ?

ඔයාගෙ skin එකට match කරලා තෝරගන්න
Herbal Blooms වෙතින් දැන් සාමාන්‍ය සමට වගේම තෙල් සහිත සමටත් ගැළපෙන්න Face Wash වර්ග 2කින් ..

විටමින් E සහ Pentavitin මඟින් සමේ තෙතමනය ආරක්ෂා කොට සම පළුදු වීම වළක්වයි.

මිලදී ගැනීම සඳහා පිවිසෙන්න: https://www.herbalblooms.lk/shop/

11/09/2026

🌿Shea Butter සහ Cocoa Butter සාරයෙන් පොහොසත්
Herbal Blooms Deep Moisturizing Cream ✨

සමේ තෙතමනය දිගු වේලාවක් ආරක්ෂා කර දෙයි. 💧

නිරෝගී, මෘදු සහ සෞඛ්‍ය සම්පන්න සමක් සඳහා ඔබේ විශ්වාසනීය තේරීම
💚 Herbal Blooms Deep Moisturizing Cream

Telephone

Address


Ganemulla

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00