Herb Line by Nima

Herb Line by Nima

Share

beauty products

Photos from Herb Line by Nima's post 21/09/2021

කේශ වර්ධණී හිසකෙස් සත්කාරක කට්ටලය දැන්ම ඇනවුම් කර ඔබත් වෙනස වටහාගන්න💕💕💕💕💕

1 x කේශ වර්ධණී තෛලය
1 x කේශ වර්ධණී ෂැම්පූ
1 x කේශ වර්ධණී කන්ඩිශනර්.

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

2. කේශ වර්ධණී ෂැම්පූ.
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලය ක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොඳින් පිරිසිදු කර නිරෝගිමත් කරයි.

3. කේශ වර්ධණී කන්ඩිශනර්.
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාළනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

භාවිතයට හෝ මිළදී ගැනීමට පෙර අපගේ උපදෙස් ලබාගන්න.

ඇණවුම් කිරීම සඳහා ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් ඔබ තෝරාගත් නිෂ්පාදනය සඳහන් කර WHATSAPP කරන්න.

Photos from Herb Line by Nima's post 12/09/2021

සියළුම herbline නිෂ්පාදන මෙහි අන්තර්ගතව ඇත.
Cash on delevry 🚛🚛🚛0713579781
Call for orders📞📞📞📞

Photos from Herb Line by Nima's post 10/09/2021

මහත් වෙලාද😔
කොච්චර diet කලත් වැඩක්‌ නැද්ද
මෙන්න එකම විසදුම 🥰
Fat Burner Green TEA
පාවිච්චි කල ඔබත් අදම වෙනස වටහාගන්න
දැන්ම අමතන්න 📞📞0713579781🚛🚛🚛
Cash on delevery 📞📞

Photos from Herb Line by Nima's post 10/09/2021

Happy customer 🙏🙏🙏
Call for orders 📞📞0713579781

Photos from Herb Line by Nima's post 10/09/2021

👱‍♀️👱‍♀️ මොණර පිලක් වන් පිරිපුන් කෙසේ කළඹක් ලබා ගැනීම සඳහා නොවරදින 100% ක් ශාකශාරයන්ගෙන් අනූන එකම නිෂ්පාදනය 👱‍♀️👱‍♀️

👨‍🦱👱‍♀️ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.👨‍🦱👱‍♀️

📞📞අදම ඇණවූම් කරන්න. 0713579781

🌿🌿 කේෂවර්ධනී Hair Oil
🌿🌿 කේෂවර්ධනී Shampoo
🌿🌿 කේෂවර්ධනී Conditioner

💵💵💵Cash on Delivery💴💴💴

🚖🚖🚖Delivery charges🚖🚖🚖

🚚🚚🚚 Colombo Rs. 200
🚗🚗🚗 Out Of Colombo Rs. 300

Photos from Herb Line by Nima's post 09/09/2021

0713579781⤵️⤵️✅️📞📞📞📞

Photos from Herb Line by Nima's post 09/09/2021

Cash on delevery
පාවිච්චි කර වෙනස වටහා ගන්න.
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
දුරකතන අංක ඒවන්න
0713579781🚛🚛🚛🚛🚛🚛

Photos from Herb Line by Nima's post 08/09/2021

Herb Line hair care🌿🌿
Order now
Whatsup 0713579781

Photos from Herb Line by Nima's post 07/09/2021

ගැටලු රැසකට එකම විසදුම
🙏Gluta Arbuteen Pigmentation Night Dream🙏
අදුරු ලප (dark spots)
ඇස් යට කළු වීම්
අත් යට කලු වීම්
කුරුලෑ ලප (Acne Marks)
ගර්භනි මව්වරුන්ගේ ඇදුනු සම (strech Mark)
අදුරු දණහිස් ගෙල හෝ වැලමිට ප්‍රදේශ වල කැලල්
හිරු එලිය නිසා පිළිස්සුනු ලප
❤🙏🙏🙏🙏❤
Cash on delevery🚛🚛🚛🚛
Whatsup orders 0713579781

Photos from Herb Line by Nima's post 06/09/2021

😘😘😘Happy Customer Feedback😘😘😘

You are our most valuable asset that we have earned through our products
🌷🌷🌷🌷🌷🌷

Want your business to be the top-listed Beauty Salon in Ganemulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Ganemulla
0