Ruu Beauty

Ruu Beauty

Share

Ruu Ceylon Beauty products

16/10/2025

🤩ලංකාවේ තියෙන Anti-Dandruff Shampoo අතරින් අංක 1 බවට තහවුරු කළ හැකි හොඳම ෂැම්පු එක මෙන්න... 🤩

✅දෙහි
✅උළුහාල්
✅කොහොඹ

ඖෂධීය ශාක සාරය අන්තර්ගත කරල හදපු

✔රූ සිලෝන් anti dandruff shampoo

👉හිස්සොරි දින කිහිපයකින් පාලනය කරනවා.
👉හිස්සොරි නිසා හිසකෙස් වැටීම පාලනය කරනවා.
👉හිසකෙස් පැලීම සහ ගැටගැසීම වළක්වනවා.
👉හිසකෙස් වල තෙතමනය මනාව රඳවා තබා ගන්නවා.

💁භාවිතා කරන ආකාරය :

නෑමේ දී හිසෙහි විනාඩි 05ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. හිස්සොරි වැඩිනම් දිනපතා භාවිතා කරන්න.

🤗දිනපතා භාවිතයෙන් හිස්සොරි වලින් තොර හිසක්
සහ
💖මානසික නිදහසක් ලබාගන්න..💖

😍මිල රු. 980/= ක් පමණයි.😍

🛒ඇණවුම් කිරීම සඳහා,
අංකයට,
✍️ඔබේ නම
✍️ලිපිනය
✍️සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක 2ක්
✍️නගරය
✍️දිස්ත්‍රික්කය
සඳහන් කර එවන්න.‍💖

Cash on delivery available 🚛 074 2902627 whatsapp msg එකක් දාන්න ඕනි අය..😍

15/10/2025

💢 භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න

*🌷 Offer Pack 01*

▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Delum face wash

🎀 Price ➡️ ~2,260/=~ 2,000/=
( Delevery Chs 350/= )

Total ➡️ 2350/=

*🌷 Offer Pack 02*

▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Acne face wash

🎀 Price ➡️ ~2,280/=~ 2,000/=
( Delevery Chs 350/= )

Total ➡️ 2350/=

#සුදු හදුන්,
#කස්තුරිකහ,
#කහ,
#වැල්මී ,
#කොකුම්පොතු,
#වෙනිවැල්
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

▪️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
▪️සමෙහි තද පැල්ලම් මකා දමයි
▪️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
▪️සම පෝෂණය කරයි
▪️සමෙහි රැලි ගතිය නැති කරයි
▪️සමට ඒකාකාරී පැහයක් ලබා දේ

✅ ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඕන අය ඉක්මනින් whatsapp message එකක් දාන්න😍😍 0742902627

Photos from Ruu Beauty's post 13/09/2025

😭😭💁‍♀️ ලොකු ගනන් දීලා cream ගාලා මූන සව්ත්තු උනාද??? තාමත් සුදු වෙන ආලේපනද භාවිතා කරන්නේ
😡 අපේ ළඟනම් සුදු වෙන ක්‍රීම් නෑ..
Day night cream වලට දෙතුන් දාහක් වියදන්ද??
💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

Ruu Ceylon Skin Glowing Offer Pack

භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න

Whatsapp -0742902627

*😍Offer Pack 01* ( සාමාන්‍ය සමට )

▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Delum face wash

*😍 Offer Pack 02*( කුරුලෑ සහිත සම ට)
▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Acne face wash

😍 offer pack 03*( තෙල් සහිත සමට)
▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Tea tree face wash

▶️ සුදු හදුන්,
▶️ කස්තුරිකහ,
▶️ කහ,
▶️ වැල්මී ,
▶️ කොකුම්පොතු,
▶️ වෙනිවැල්
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

▪️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
▪️සමෙහි තද පැල්ලම්, කුරුලෑ කැලැල් මකා දමයි
▪️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
▪️සම පෝෂණය කරයි
▪️සමෙහි රැලි ගතිය නැති කරයි
▪️සමට ඒකාකාරී පැහයක් ලබා දේ

✅ ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඇනවුම් කරන්න
Whatsapp - 0742902627

Photos from Ruu Beauty's post 09/09/2025

💥🌹සමූහයේ පිරිසක් අරන් කොන්ඩේ වවලා පෙන්නපු ලoකාවේ අoක එකේ හෙයා ඔයිල් එක❤️❤

🌻🌻🌻🌺 ඔයත් ආසයිද මේ වගේ කොන්ඩයකට .💃 💃💃

🌸690/= ක් පමනයි ❤
🌻රූ කේශා ඔයිල්.

පාරම්පරික ඖෂධීය ශාකසාර පමණක් අඩංගූ වේ...ගෙදරින් හිදින තෙල් එකක්....ඔයාට හොද ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් 💃💃💃💃

☎🎀RS690/=
පහල ලින්ක් එකෙන් whastapp මැසේජ් එකක් දාන්න 👇👇👇👇
https://wa.me/+94742902627

ගන්න බැරි උන අයට ආයෙමත් ගෙනාවා💚
🏵️Customer feedback සහිතයි🤗🤗

🌻 කොණ්ඩෙ අහුරු පිටින් යෑම,
🌻තට්ටය පෑදීම ,
🌻හිසකෙස් අග පැලීම,
🌻හිසකෙස් තුනී වී කැඩි යෑම,ආදී සියලුම ප්‍රරශ්න වලට හොදම විසදුම

❤❤❤ වැවෙන් නෑ කියන ඕනිම කොන්ඩයක් මේ වගේම කලුවට ඝණට සති 4 ඇතුලත වවා ගැනීමට අවශ්‍ය නම් oil
කියල inbox msg එකක් එවන්න 😍😍වැඩි විස්තර කියන්නම් 😍😍
🏵️Customer feedback සහිතයි 🤗🤗
❤❤ ඔව් මම කියන්නම් ඔබට හොඳම විසදුම 😊

වැඩි විස්තර ලබා ගන්න පහල ලින්ක් එකෙන් මැසේජ් එකක් දාන්න

https://wa.me/+94742902627

10/04/2024

Ruuceylon Pomegranate bodylotion

⁣➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.

ඉතින් අද වන විට

අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?

නැතිනම්

මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?

ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.

➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති

දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට

🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.

💐ruuceylon delum body lotion- 300ml - 1450/=

මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.

කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.
0742804662 message එකක් දාන්නෝ😍😍

10/04/2024

🅾️ Ruuceylon Garcinia Capsules මගින් දැන් ඔබට වඩාත් ඉක්මනින් මේදය ඉවත්කරලමෙන් අනවශ්‍ය බඩ සහා ඇග දෙකම ඉතා ඉක්මනින් අඩුකර ගැනීමට හැකියාව ඇත.

🎖🎖මෙය ස්වභාවිකව මේදය අඩු කිරීමට ලෝක ප්‍රසිද්ධ ස්වභාවික ආහාර අතිරේකයකි....

✅ ශරීරයේ ආහාර රුචිය පාලනය කරන්න....
✅ ආතතිය වළක්වා ගැනීමට උදව් කරයි......

Garcinia (goraka) හි 100% HCA (හයිඩ්‍රෝ සිට්‍රික් අම්ලය) ඇත. තවද එය ඔබේ මේදය අඩු කර ඔබේ LDL පාලනය කරයි. Citrate Lyase පාලනය කර ඉක්මනින් මේදය අඩු කරන්න..

සහ ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න සහ හදවත ආරක්ෂා කිරීමට උදව් කරන දේශීය ස්භාවිකවම නිෂ්පාදනයකි....

බෝතලයක කැප්සියුල 30ක් අඩංගු වේ. කැප්සියුලයක 550mg Garcinia Cambogia (HCA) අඩංගු වේ.

🎖🎖වඩාත් හොද ප්‍රතිඵල සඳහා මාස කිහිපයක් භාවිතා කරන්න.
ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය මගින් සහතික කර ඇත...

ආයුර්වේදය නිෂ්පාදනයකි.

භාවිතයට සුදුසු කා සදහාද?*

👉 ❌ ගැබිණි මව්වරුන් හා අවුරුද්දකට වඩා අඩු දරුවන් සිටින මව්වරුන් භාවිතයෙන් වලකින්න.

👉 ✅ අවුරුදු 13ට වැඩි ගැහැනු / පිරිමි ඕනෑම අයෙකුට සුදුසුය

*භාවිතා කරන ආකාරය* 👇

උදේ හෝ රාත්‍රි කෑමට පෙර Capsule 1 බැගින් ලබා ගන්න

Rs.1100/=
Deliver 3

අවශ්‍ය අය 0742804662 message එකක් දාන්න

10/04/2024

𝗚𝗿𝗲𝗲𝗻 𝗖𝗼𝗳𝗳𝗲𝗲 𝗕𝗲𝗮𝗻-
❓මොකක්ද මේ 𝑮𝒓𝒆𝒆𝒏 𝑪𝒐𝒇𝒇𝒆𝒆 𝑩𝒆𝒂𝒏?

➡️එය සෞඛ්‍ය සම්පන්න බර අඩු කර ගැනීමකි.

හරිත කෝපි සාරය -
කැෆේන්, බර අඩු කර ගැනීමට සම්බන්ධ උත්තේජකයක් අඩංගු වේ.

බඩවැලේ ඇති මේදය හා ග්ලූකෝස් අවශෝෂණය අඩු කිරීමෙන් බර අඩු කර ගැනීම ප්‍රවර්ධනය කරන පොලිෆෙනෝල් ප්‍රතිඔක්සිකාරකයක් වන ක්ලෝරොජනික් අම්ලය ඉහළ මට්ටමක පවතින අතර පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ඉන්සියුලින් මට්ටම අඩු කරයි.

එය රුධිරයේ සීනි නියාමනය ප්‍රවර්ධනය කිරීම, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි සෞඛ්‍ය සලකුණු වැඩි දියුණු කිරීම සහ ප්‍රතිඔක්සිකාරක සැපයීමට ද හැකිය.

හරිත කෝපි සාරය -
කැෆේන්, බර අඩු කර ගැනී අවශෝෂණය අඩු කිරීමෙන් බර අඩු කර ගැනීම ප්‍රවර්ධනය කරන පොලිෆෙනෝල් ප්‍රතිඔක්සිකාරකයක් වන ක්ලෝරොජනික් අම්ලය ඉහළ මට්ටමක පවතින අතර පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ඉන්සියුලින් මට්ටම අඩු කරයි.

එය රුධිරයේ සීනි නියාමනය ප්‍රවර්ධනය කිරීම, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි සෞඛ්‍ය සලකුණු වැඩි දියුණු කිරීම සහ ප්‍රතිඔක්සිකාරක සැපයීමට ද හැකිය.

භාවිතා කරන ආකාරය :
දවල් කෑමට පෙර Capsule 1 ක් ලබා ගන්න

අවශ්‍ය අය ඉන්නවනම් 0742804662 message එකක් දාන්න.

10/04/2024

*Pure Cinnamon Capsules*

බඩ ඇවිදිල්ලාද ???
Exercise කරන්න වෙලාවක් නැද්ද.???
මහත් වෙලාද ???

අනවශ්‍ය මේදය ඉවක් කර,
කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....

Capsule 30 - Rs. 980/=
Capsule 60 - Rs. 1620/=

*භාවිතා කරන ආකාරය* :
උදේ ,දවල් හෝ රාත්‍රි කෑමට විනාඩි 15- 30 කට පෙර ලබා ගන්න..
(උපරිම දිනකට Capsule 02ක් දක්වා ලබා ගන්න පුළුවන් )

සාර්ථක ප්‍රතිඵල සදහා මාස 4-7 කාලයක් භාවිතා කරන්න..

⏺️🟠 Capsule ලබා ගැනීමට අකමැති අය සදහා Cinnamon Tablet ද අප සතුව ඇත..

*සුදුසු කාටද*? 👇

❌ ගැබිණි මාතාවන් හැර,
❌අවු. 1.5 ට අඩු දරුවන් සිටින මව්වරුන් හැර,
✅ අවුරුදු 15ට වැඩි කාන්තා/ පිරිමි ඕනෑම අයෙකුට සුදුසුයි

ඕන අය 0742804662 whatsapp message එකක් දාන්න.

14/03/2024

මුළු ඇගම පැහැපත් වෙන්න මෙන්න දිව්‍යමය tablet එක. 🥰
#

මාස 03 න් පැහැදිලි වෙනසක් 😍❤️
(වෙනිවැල් ,කහ අඩංගු නිසා ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් )

මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?
මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම වෙනිවැල් Capsules භාවිතා කරන්න.

අඩංගු දේ (Ingredients) 👇👇👇
🔸Venivel (වෙනිවැල් )
🔸Vitamin C
🔸Turmeric (කහ)
මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness Capsule එක.

✴️ 650mg ➡️ Capsules 60 - Rs. 1640/=
✴️ 650mg ➡️ Capsules 30 - Rs. 990/=

➡️ දවසට Capsule උපරිම 02ක් ලබා ගන්න පුළුවන්

( ප්‍රතිඵල බලන්න අවම මාස තුනක් continue කරන් යන්න )

✅ කාන්තා /පිරිමි අවු 13ට වැඩි අයට සුදුසුය

❌ ගර්භණී මාතාවන් හා අවුරුද්දට අඩු දරුවන් සිටින මව්වරුන් සදහා සුදුසු නොවේ.

❌❌ ඇග ඌෂ්ණ අයට සුදුසු නොවේ.


ඕන අය මට whatsapp පනිවිඩයක් එවන්න.0742804662

Want your business to be the top-listed Beauty Salon in Ganemulla?
Click here to claim your Sponsored Listing.

Website

Address


95/1, Bulugahagoda
Ganemulla