Sachi Biuti shop

Sachi Biuti shop

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sachi Biuti shop, Beauty, cosmetic & personal care, Godagama.

25/12/2021

තෙල් සහිත ඔබේ සමට Night cream ගැලපෙන්නේ නැද්ද?

Optimals hydramatte ආරක්ෂාව දැන් රාත්‍රියටත්...

OPTIMALS
Hydra Matte Refining Night Cream - Oily Skin
Oriflame වෙතින්...

ස්වීඩන් ස්වභාවික අමුද්‍රව්‍ය මිශ්‍රණයක් වන
White nettle සහ
Witch hazel සරයන්ගෙන්

නිමැවුණු විටමින් E මුසු සැහැල්ලු ජෙලිමය night cream වර්ගයකි.

💛රාත්‍රිය පුරා ඔබේ සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් අධික ලෙස තෙල් නිෂ්පාදනය කිරීමඅඩු කරයි
💛මුහුණේ ඇති සිදුරු වල (open pores වල) පෙනුම අවම කරයි
💛සම සමතුලිත කර පිරිසිදුව තබයි
💛සමට වඩාත් දීප්තිමත් පැහැපත් බවක් ගෙන දෙයි

දිනපතා රාත්‍රියේ දී පිරිසිදු කර ගත් ඔබේ මුහුණේ සහ බෙල්ලේ (ඇස් වටා හැර) ආලේප කරන්න

චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත

Photos from Sachi Biuti shop's post 06/12/2021

♦️🥰Oriflame milk and honey body cream 🥰♦️

🤩මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.

තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍

💜මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි

💜️අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..

💜️ස්වභාවික මී පැණි සාරය අඩංගුයි

🙄තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති

ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,

💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ඉක්මනිම්ම සමට උරා ගනී

🥛🍯කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පානය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි .

Photos from Sachi Biuti shop's post 29/11/2021

Black Friday😍❤️
50% off 😍😍😍
Limited Stock ❤️❤️❤️

Photos from Sachi Biuti shop's post 23/11/2021

🍓🍫🥛🍓𝗪𝗘𝗟𝗟𝗘𝗡𝗘𝗦𝗦 𝗡𝗔𝗧𝗨𝗥𝗔𝗟 𝗕𝗔𝗟𝗔𝗡𝗖𝗘 𝗦𝗛𝗔𝗞𝗘 🍓🍫🥛🍓

ඔබගේත් බර අසීමිත ලෙස වැඩි වෙලාද??
තරබාරුකම නිසා ඔබ තවමත් සිත් තැවුලෙන්ද??? 😮😟😥😔
මෙවැනි ගැටළුවකට මුහුණ දෙන ඔබ මාසෙකට 4Kg අඩු කර ගැනීමට කැමතිද???
අනවශ්‍ය ලෙස තරබාරුකම ඇතිවීම නිසා තමන්ට අවශ්‍ය ආකාරයට කැමති දෙයක් ආහාරයට ගැනීමටත් නොහැකිවේ.
එමෙන්ම තමන් ආස කරන විදියට ,තමන් කැමති විදියට කැමති ඇදුමක්වත් අදින්න විදියක් නෑ.
මෙවැනි ගැටළු වලට මුහුණ දීමට සිදු වූ විට මානසිකව පීඩා විදියි.
ඉතින් මේ වෙනුවෙන්ම oriflame වෙතින් හදුන්වා දී ඇති wellness Natural Balance Shake එක කදිම විසදුමකි.
කිසිදු අතුරු ආබාධයකින් තොරව ඔබේ තරබාරු බව මෙමගින් අඩු කර ගත හැකිය.

😍😍Wellness Natural Balance Shake😍😍

🌼මෙමගින් ආහාර රුචිය අඩු කරයි.
🌼සිරුරට අවශ්‍ය BMI අගය පවත්වා ගනියි.
🌼සිරුරට මේදය අවශෝෂණය කිරීම අවම කරයි.
🌼සිරුරට අවශ්‍ය පෝෂක හෙවත් ප්‍රෝටීන,ඔමේගා 3, fiber ලබා දේ.

Sweden හි නිෂ්පාදිත මෙහි 100% ස්වාභාවික අමුද්‍රව්‍ය අඩ0ගු වේ.
මෙය තම රුචිකත්වය අනුව රස 3 කින් ලබා ගත හැකිය.

1.Vanilla 🥛🥛🥛
2.Chocolate 🍫🍫🍫
3.Strawberry 🍓🍓🍓

අධික තරබාරුව නැති කිරීමට වෙළදපොළේ ඇති විවිධ පෙති වර්ග මෙන් නොව මෙය පානයක් ලෙස භාවිතා කල හැකිය.
❤️සාමාන්‍යයෙන් ආහාර ගැනීමට පැය 1/2 පෙර මෙය පානය කල යුතුය.
❤️කෘතීම වර්ණක,කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් මෙහි අන්තර්ගත නොවේ.
❤️සිරුරේ බර අඩුවීම සායනිකවම තහවුරු කර ඇති අතර මෙමගින් කිසිදු අතුරු ආබාධයක් නොමැත. වැඩි විස්තර inbox මගින් .

18/11/2021

♥️Oriflame ♥️ Diamond Unity ♥️ Sri Lanka ♥️
තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කර ජීවිතය වෙනස් කර ගන්න.

♠️ඔබ රැකියාවක් සොයමින් ඉන්න කෙනෙක්ද?

♠️ඔබ job එකක් කරන කෙනෙක් නම් මෙය part time එකක් විදියට උවද කරගෙන යාමට හැකියාව ඇත.

ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්.
ගැහැනු පිරිමි ඕනම අයෙකුට ✅

සියලුම දේ අපි කියා දෙන්නෙමු.

🟡 මේක job එකක් නෙමේ මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ ඔයා වෙනුවෙන් ඔයාම මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.

🟡 ඔබ Diamond oriflame Unity එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?

✔ 23%, 40% ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම
✔ එහෙම අරන් ඔයාට ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන්. ( මාසික ආදායමට අමතරව )
✔ ඔයාගෙ විකිනුම් මත වෙනම Company
Commission එකක් ලැබෙනව
✔️ මුදල් ත්‍යාග
✔ මාස අවසානයේ Gift
✔️ Oriflame Product Gift
✔ විදේශ සංචාර
✔ විකිනුම් Level එක ඉහල යන්න යන්න ඔබේ. ආදායම ඉහල යයි
✔️ IDS Group එකේ Manager/Director Titles

⭕️ මීට අමතරව
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ අන්තර්ජාලය තුල ඔබේ ව්‍යාපාරය දියුනු කරගැනීමට සහය

☑️ ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame products භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% ක වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.

🟡 කොහොමද Sell කරන්නෙ?

🛍 ඔයාලා දන්න අයට මේ තියන Product හදුන්වා දීලා ඒවා විකුනන්න පුලුවන්
🛍 ඔයාල යම්කිසි ආයතනයක වැඩ කරනවනම් ඒ ආයතනයේ අයට විකුනන්න පුලුවන්

🔑 ජීවිතය වෙනස් කරන යතුර අප ඔබට ලබා දෙන්නෙමු.

ඔබත් ඔබ වෙනුවෙන් වැඩ කර ජීවිතය ජයගන්න කැමති නම්,

😊send message/ inbox කරන්න

😊send message/ inbox කරන්න.📩

WhatsApp 0773003177

Photos from Sachi Biuti shop's post 04/11/2021

ඔබේ සම වියලිලාද❓
සම ඉරි තලා ගිහින්ද❓
සම අවපැහැ වෙලාද❓
මෙවැනි ගැටලුවලට විසදුමක් ලෙස ඔරිෆ්ලේම් විසින් හදුන්වා දෙන .......
👉milk &hounye nourishing hand & bidy cream 👈
ඕනෑම සමකට ගැලපෙන මෙම බොඩිලෝශන් එක
🔺ඔබේ සම පැහැපත් කරයි
🔺සමේ ඇති කොරල ගතිය නැති කර දිදුලන සමක් ලබා දේ
🔺සමේ අවපැහැ ගැන්නූ බව නැති කර පැහැපත් කරයි
🔺ඕනෑම වයසකට සුදුසු වේ. වැඩි විස්තර inbox මගින් 😊😊😊🥀🥀🥀🌹🌹🌹

04/11/2021

වැඩි විස්තර inbox මගින්🌹🌹🌹🥀🥀

Website

Address

Godagama

Alerts

Be the first to know and let us send you an email when Sachi Biuti shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Godagama.