Beauty by Buddhi
Hello beauty lovers!
- Enjoy online shopping for consult and select the best product to fulfill you Delivery products to your doorstep
06/11/2023
⭐ November offers with Oriflame ⭐ upto 75%
Hurry up & send your order to us..
We deliver Oriflame products to your door step.. with more offers 🎁🎁💐💐
Inbox for details✔️
06/11/2023
Thank you for your orders ❤️ happy customers
20/10/2023
🎁🎁🎁03 Oriflame gift packs to our beloved teachers as a gift from Beauty by Buddhi
🎯 First winners of games 🎯
01/05/2023
Enjoy 💥special offers💥 in this month for
Mother's day celebration with Oriflame
Special gift packs available to gift ur mother🎁
Rs.5000 upwards 🚗 free delivery
24/04/2023
Thank u Oriflame for organizing this event for us to enjoy with our family members and friends. It was such a well planned event
💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
Oriflameබක් මහ උළෙල2023
NewYearCelebrations2023 #
Join with our Oriflame team to have fun with your friends and family for free 💃
We guide ur team to reach top💟
Inbox ur Whatsapp no to join📨
11/03/2023
👫Wellness Man/Woman Pack එක ගැන හරියටම දැනගන්න.....❤️💚
නීරෝගීභාවය තමයි ලෝකයේ උතුම්ම සැපත..
ලස්සන තමයි තමයි ලෝකයේ ප්‍රියජනකම දේ..
ඉතින් ගැහැණු පිරිමි අපි හැමෝම නීරෝගීව ලස්සනට ඉන්න කැමැති බව රහසක් නොවේ.
දැන් තියෙන Busy Life එකත් එක්ක අපේ ආහාර රටා , අපේ ශරීරය ගැන තියෙන සැලකිලිමත් බව ගොඩාක් අයට අමතක වෙලා.
ඒ නිසා ,,
👎 අපේ පෙනුම වයසටත් වඩා වියපත් වෙලා.
👎පිරිපුන් ශරීරය වැහැරිලා යනවා.
👎 ලස්සනට තිබුන කොණ්ඩෙත් අහුරු පිටින් වැටිලා යනවා.
👎 සම රැලි වැටිලා දීප්තිය අඩු වෙනවා.
👎 හැමදාම ඇඟේ අමාරු
👎 බෝවෙන රෝග වලට වේගවත්ව ගොදුරු වෙනවා
👎 බෝනොවෙන රෝග සඳහා අත වනනවා.
එකී මෙකී නොකී ප්‍රශ්න ගොඩාරියක් තියෙනවා.
ගොඩාක් රටවල් වල මේ ප්‍රශ්න විසඳා ගැනීමට Food Supplement භාවිතා කරනවා.
ORIFLAME සන්නාමය යටතේ WELLNESS WOMEN/MAN PACK ඔයාට ලංකාවේ දී භාවිතා කරන්න පුළුවන්.
මේ Pack එකේ ඔයා දිනපතා භාවිතා කලයුතු ආකාරයට කුඩා Sachet packet ලෙස සකස් කර තිබෙනවා. එක් පැකට්ටුවක් හැමදාම උදේ ආහාර වේලකින් පසු බොන්න තියෙන්නේ.
▶️ 2 × Omega 3 Capsule
▶️ 1 × Astaxanthin and bilberry Extract Capsule
▶️ 1 × Multivitamin and Mineral Tablet
🔴 Astaxanthin & Bilberry Extract Capsule භාවිතයෙන් ,
* සම වයසට යාම පාලනය කර තරුණ පෙනුම රැකදෙයි.
*සම නිරෝගී කර පැහැපත් කරයි.
* සමේ තෙතමනය ආරක්ෂා කරයි.
*සමේ අඳුරු ලප දුරු කරයි.
*හිරු එලියෙන් ස්වාභාවිකම සම ආරක්ෂා කරයි.
*සෛල වල විෂ හරණය කරයි. ( Antioxidant එකක් නිසා)
*හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාවය අඩු කරයි.
*අධි රුධිර පීඩනය අවම කරයි.
🌻🌻නීරෝගී, පැහැපත් සමක් සමග තරුණ පෙනුම හැමදාම රැකගන්නට ඔයාට පුලුවන්
🔴 Omega 3 භාවිතා කිරීමෙන්,
1.හදවත නිරෝගිව පවත්වාගෙන යාමට.
මෙමඟින් HDL ප්‍රමාණය වැඩි කරන අතර LDL ප්‍රමාණය අඩු කරමින් යහපත් කොලේස්ටර්රෝල් ප්‍රමාණයක් පාලනය කරයි.
2.මොලයේ ක්‍රියාකාරිත්වය සඳහා.
මිනිස් මොලය සෑදී ඇත්තේ 60% පමණ fats වලිනි.ඒ අතරින් බහුතරය omega3 ය.මොලය සම්බන්ධ බොහෝ ලෙඩරෝග(ADHD, Alzheimer’s Disease, Anxiety...) සඳහා මෙය භාවිතා කරනවා.මානසික අවපිඩනය වැනි අවස්තා සඳහාද භාවිතා කරනවා.
3.ඇසේ ක්‍රියාකාරිත්වය සඳහා වැදගත්වනවා.
මොලයේ වගේම ඇසේද බොහෝ ව්‍යුහයන් සැදී ඇත්තේ omega3 මගිනි.වයසට යනවිට ඇතිවන අක්ෂිදෝෂ(AMD) සඳහා භාවිතා කරනවා.
4.අස්ථි වල නිරෝගී භාවය පවත්වාගැනීමට.
5.පිළිකා වලට ප්‍රතිරෝධිව ක්‍රියා කරයි.
6.දියවැඩියාව පාලනය කරයි.
7.ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර සම සහ හිසකෙස් සඳහා වැදගත් වේ.
8.ශරීරයේ බර අඩු කිරීමට වැදගත් වේ.
9.දරුඵල සහ සාඵල්‍යතාව වැඩි කරයි.
10.ප්‍රෝටීන් අවශෝෂණය වැඩි කරයි.
11.ඉදිමුම් සහ වේදනා අවම කරයි.
🔴Multivitamin and Mineral Tablet භාවිතයෙන්..
පෝෂණ අවශ්‍යතා සඳහා සකස් කරන ලද අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ 22 ක සංකීර්ණයක් සපයයි. සමබර ආහාර වේලක් සමඟ ඒකාබද්ධව ගත් විට, එය සමස්ත යහපැවැත්මට සහාය වීම සඳහා ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ සපයයි. විටමින් C සහ D, සහ ඛනිජ ලවණ සින්ක් සහ යකඩ ප්රතිශක්තිකරණ ක්රියාකාරිත්වයේ සාමාන්ය ක්රියාකාරිත්වයට දායක වේ.
විටමින් A, D, E, C, B1, B2, B3, B5, B6, B7, B12, folic acid ,යකඩ ,Zn ආදී පෝෂක බොහොමයක් අඩංගු වේ.
✔දිනකට 1ක් උදේ ආහාර වේලකින් පසු ගත යුතුය.
✔100% ස්වභාවික අමුද්‍රව්‍ය යොදා සකස් කර ඇත.
✔මෙය බෙහෙතක් නොවන අතර ආහාරමය අතිරේකයක් වේ.
✔ආහාර පාලන අධිකාරියෙන් අනුමැතිය ලබා දී ඇත.
Inbox to order 📲 free delivery 🚙
10/03/2023
🌟Special offers for your favourite Oriflame products✨
📲Inbox to order your products with free delivery
💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
21/02/2023
Enjoy special offers for these Oriflame products 🌻 inbox to order 📲
Free delivery for above Rs.5000 orders 🌟
19/02/2023
Beauty by Buddhi second stall - Join ORIFLAME
Battle of Undefeated Devians - Cricket Carnival
19th February from 9am onwards, at University of Colombo Ground...
Inbox your WhatsApp number to get more details 📲
Beauty by Buddhi
Hello beauty lovers!
- Enjoy online shopping for consult and select the best product to fulfill you
Category
Contact the business
Telephone
Website
Address
Godagama
10200
Alerts
Be the first to know and let us send you an email when Beauty by Buddhi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.