SL Herb Line

SL Herb Line

Share

ස්වාභාවික දේ ඔබත් ගන්න

Photos from SL Herb Line's post 01/12/2021

හිස් සොරි වලට තිත

01/12/2021
Photos from SL Herb Line's post 29/11/2021
29/11/2021

🍂 *ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මුහුණ තරම් ඇග පැහැපත් නැති එක*😞😞

*ආයුර්වේදයේ ලියාපදිංචි ආයතනයක් වන herbline ආයතනය මගින් නිශ්පාදනය කර ඇති Gluta Gold Natural Glow Bodylotion 💚🍃 ඒ සදහා කදිම විසදුමකි🌿🌸🌼🌞*

*ඉක්මනින්ම සම පැහැපත් වෙන ලොව මිල අධිකතම ingredients වන* 🤩👇,

🍃 *Glutathion*
🍃 *Glycolic*
🍃 *Arbuteen*
🍃 *Vitamin C & Vitamin* *B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වභාවික නිශ්පාදනයකි🍃☘️🍀🌿🌸🌼🌼🌸*

*මෙම Gluta Gold Natural Glow Bodylotion එක භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල 👇👇🌸🌸*🌸

*🍀රන්වන් පැහැ සමක් ඇති කරයි😍*

🍀 *Bleching නොමැති නිසා සමට හිතකර වේ.😍*

🍀 *අව්වට පිලිස්සුණු සම නැවත අලුත් වැඩියා කරයි😍*

🍀 *දුර්වර්ණ වූ සම ඉවත් කරයි..*😍

🍀 *තෙල් අධික සමේ තෙල් පාලනය කරයි😍*.

🍀 *තද කැළල් ඉවත් කරයි.😍*

🍀 *සමට තෙතමනය ලබා දෙයි*😍

🍀 *ස්නායු ප්‍රොබෝධමත් කරයි😍*

🍀 *සමට සිසිලස ගෙන දෙයි😍*

🍀 *සම වියපත්වීම අවම කරයි.*😍

🍀 *සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි.*.😍

*ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..😍*

*ඔබත් ඇනවුම් කර වෙනස වටහාගන්න*😍😍😍💛💛

💚 *මෙම නිශ්පාදනයක් ඔබේ නිවසටම cash on deliver සේවාව මගින් ගෙන්වා ගැනීමට හැකියාව ඇත🚛🚛🚛🍃🌼*

Whattsapp Send Msg

Photos from SL Herb Line's post 29/11/2021

ඇනවුම් කිරීම සදහා ඔබගේ නම,ලිපිනය,දුරකථන අංකය 2ක් දිස්ත්‍රික්කය අවශ්‍ය නිෂ්පාදනය සදහන් කර අපට එවන්න
Cash On Delivery සේවාව ඔස්සේ ඔබගේ නිවසටම ඇනවුම සුරක්ෂිතව ලබා දෙමි
Delivery සදහා
Colombo අවට 200/=
Colombo පිට 300/=
3750ට වැඩි ඇනවුම් සදහා delivery free

දැන්ම ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න

❤️*Thanks for contacting us*❤️

29/11/2021

ඔබට අවශ්‍ය "හර්බ් ලයින් " අපේගේ නිෂ්පාදන සියල්ලම අඩුම මිලට තොග වශයෙන් වෙළද සැලට ,රුපලාවන්‍යාගාර වලට මිලදි ගැනිමට දැන් ඔබටත් පුලුවන් දැන්ම අමතන්න අපට wattsapp හරහා 0775827807

29/11/2021

🎀🎀 වෙනිවැල් සහ කස්තුරි කහ වලට ආදරය කරන ඔබට ගෙදරදීම facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්🎀🎀

භාවිතා කරන ආකාරය : -
පියවර 01
Venival and wild turmeric Cleanser - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

පියවර 02
Venival and wild turmeric scrub - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

පියවර 03
Venival and wild turmeric Mud Pack - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

පියවර 04
Venival and wild turmeric Toner - 199/=
වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර ඇත . ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Toner එක මගින් සිදුවේ.පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.

මිලදී ගැනීම සදහා Inbox ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය එවන්න.

Delivery ගාස්තු අය කෙරේ....

Photos from SL Herb Line's post 29/11/2021

ඔයාට වඩා ලස්සන කොල්ලෝ ඉන්නවා කියලා කෙල්ල දාලා ගියාද ,නැත්නම් කෙල්ලගෙන් අහද්දි කෙල්ල කිව්වද බලනවකෝ තමුසෙගේ මුණේ හැටි කියලා දුක් උනා ඇති Herb Line වෙතින් දැන් ඔබට අඩු මුදලක⁣ට ස්වාභාවික දේ පමණක් භාවිතා කර සෑදු Saffron Natural Fairness Day Cream /Night cream හදුන්වා දි ඇත අදම ඔබගේ ඇණවුම් ලබා දෙන්න භාණ්ඩ ගෙදරට ලැබුණු පසු මුදල් ගෙවිම සිදුකල හැක

29/11/2021

කුරුළෑ ලප කැලැල්වලින් තොර පැහැපත් මුහුණකට.
Day Cream & Night Cream දෙකටම රු 1000=/යි.
මාස තුනකට ප්‍රමාණවත් වේ.
Cash on deliver = රු 300=/
Inbox 👍👍👍👍👍👍👍

29/11/2021

❤️ කේශවර්ධනී oil=599
❤️කේශවර්ධනී shampoo=499
❤️කේශවර්ධනී conditioner =499

Pack ekama 1597.00 දැන්ම ඇනවුම් කරන්න 👇👇👇👇👇

ඔයත් අදම ඇනව්ම් කරන්න, wattsapp

මාසයක් තුලදී කොණ්ඩය අගල් 2-3ක් දක්වා දික්කරගෙන කොණ්ඩය යාම නවත්වාගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදිනම විසදුම ... කේශ වර්ධණී තෙලය හා ශැම්පු , කන්ඩ්ෂනර්
100%ක් ප්‍රතිඵල සහිතයි

1. කේශ වර්ධණී තෙලය
තල තෙල් , එඩරු තෙල් ,විටමින් E සමග ගොටුකොළ, මුකුණුනුවැන්න,කරපිංචා ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේශ වර්ධණී තෙලය මගින් ඔබගේ හිසකෙස්
🌿 ගැලවී යෑම වලකයි
🌿 ඝන පිරිපුන් දිගට වැවුනු කෙස් කලඹක් ලබා දෙයි
🌿 හිස කැක්කුම නවතාලයි
🌿 හිස්සොරි ඇති වීම පාලනය කරයි
🌿 කොණ්ඩය අග පැලීම නවතාලයි

සතියකට තුන් වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමෙන් සම්බාහනය කර අවම වශයෙන් පැය තුනක් පමන තබා සෝදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න

2. කේශ වර්ධණී ශැම්පු
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදන කර ඇත . ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නිරොගිමත් කරයි .
තෙන හිසකෙස් මත ගල්වා හොදින් සම්භාහනය කර සෝදා හරින්න

3. කේශ වර්ධණී කන්ඩ්ෂනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදනය කර ඇත . ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි . පාලනය කිරිමට පහසු ඝන පිරිපුන් කෙස් කලඹක් ලබා දෙයි . ශැම්පු කල හිසකෙස් මත ගල්වා විනාඩි පහක් පමන තබා සෝදා හරින්න

පාවිච්චි කරලම වෙනස වටහාගන්න
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඔබගේ නම, ලිපිනය ,දුරකථන අංක 2ක්,පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.

for more details wattsapp

29/11/2021

Oder now
Cash on Delivery
Wattsapp Msg

Want your business to be the top-listed Beauty Salon in Habarana?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Sri Lanka, අනුරාධපුර Habarana
Habarana
50150