Herbline with Shami

Herbline with Shami

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline with Shami, Beauty, cosmetic & personal care, Homagama.

Photos from Herbline with Shami's post 20/04/2022

ආයුර්වේද නිශ්පාදනය ☘️☘️☘️☘️ .................
කිසිදු අතුරු ආබාධයක් නොමැතිව ......
අවශ්‍ය අය whatsapp 0703489612 sms එවන්න ....

Photos from Herbline with Shami's post 20/04/2022

🧘‍♀️🤸🏻‍♀️සෞඛ්‍ය සම්පන්න දිවියකට විශේෂී වූ 100% ස්වාභාවික TEA වර්ග ගනනාවක් තෝරාගෙන ඇනවුම් කිරීමට අවස්ථාවක්

✅ Fat Burn Slimming Herbal Green Tea [රණවරා සහ හරිත තේ - 830/=]

🌿 සිරුරේ ප්‍රතිශක්තිකරණ ඉහළ නංවයි.
🌿 රුධිරයේ සීනි පාලනය කරයි.
🌿 සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කරයි.

✅ Ginger Tea - 650/=
🌿 හෘද රෝග වලින් ආරක්ෂා වෙයි.
🌿 දන හිස් අමාරු, ආතරයිටීස් වේදනා සමනය කරයි.
🌿 රෝග රැසකට ඉඟුරු පානය බෙහෙවින් වැදගත් වේ.

✅ Karapincha Tea - 830/=
🌿 කොලොස්ටරෝල් අඩු කරයි.
🌿 දද, කුෂ්ඨ ආසාදනය දුරු කරයි.
🌿 ශරීර උෂ්ණත්වය අඩු කරයි.
🌿 සිරුරේ මේදය දහනය කරයි.
🌿 හිසකෙස් නීරෝගි කරයි.

✅ Blue Butterfly Pea Flower Tea - 830/=
🌿 සිරුරේ උෂ්ණත්වය පාලනය කරයි.
🌿 ආහාර ජීර්ණය පහසු කරයි.
🌿 සමේ රෝග සඳහා ඖෂධයකි.
🌿 තරුණ පෙනුම රැක දේ.
🌿 සම පැහැපත් කරයි.

✅ Moringa Leaf Drink - 830/=
🌿 අම්ලකරණය අඩු කරයි.
🌿 කොලොස්ට්‍රෝල් පාලනය කර තරබාරුව අඩු කරයි.
🌿 ශාරීරික ශෛල ආරක්ෂාව සහ ශරීරයේ සීනි පාලනය කරයි .
🌿 විටමින් ලවණ ද්‍රව්‍ය අඩංගු අමතර ආහාරයකි.

✅ Diabetea (මස් බැද්ද මින්ට් ඩයබිට්) - 895/=
🌿 සීනි පාලනය කරයි.
🌿 අග්නයාශයේ ඉන්සියුලින් නිපදවීම ක්‍රමවත් කරයි.
🌿 අක්මාවේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරයි.
🌿 බඩ වැල් වල සීනි අවශෝෂණය කරයි.
🌿 රුධිර කොලොස්ට්‍රෝල් ප්‍රමාණය සමබර කරයි.

🔥සෞඛ්‍ය සම්පන්න නිරෝගී දිවියකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන්
පාවිච්චි කරලම වෙනස වටහාගන්න... 🔥

👉මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
👉කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
👉කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
👉භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
👉දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 🚚🚚🚚
👉මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දිස්ත්‍රික්කය හා දුරකතන අංකය සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග) ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න...

Photos from Herbline with Shami's post 19/03/2022

කාන්තාවකගේ සුන්දරත්වයේ ආභරණයක් නේද ලස්සන පිරිපුන් කේශ කල්‍යාණියක් කියන්නෙ...

ඉතින් ඔයාගෙ කොණ්ඩෙත් මේ වගෙද බලන්න 👇👇
මේ සියලු ප්‍රශ්නවලට හොඳම විසදුම
💯 කේශා වර්ධනී Hair pack💯
100% ස්වාභාවික නිෂ්පාදනයක්..

For more details

Whatsapp 0703849612

Photos from Herbline with Shami's post 19/03/2022

ආයුර්වේද නිශ්පාදන පෙලක් .......☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
කිසිදු අතුරු ආබාධයක් නොමැතිව ,,,,,

19/03/2022

කරපිංචා,ගොටුකොළ,මුගුණුවැන්න,කෝමාරිකා යන ශාක සාර මුසුකොට සැකසූ හර්බ්ලයින් නරිෂින් හෙයා ඔයිල් ආකර්ශනීය සුවදකින් යුක්ත වන අතර ඇලෙන සුළු බවකින් තොර නිසා සෑම දිනකම ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට භාවිතා කල හැක.තද කලුවන්, නීරෝගීමත් හිස කෙස් කළඹක් හිමි වේ.
100ml =Rs.250.00

19/03/2022
Photos from Herbline with Shami's post 19/03/2022

😍 Venivel & Wild Turmeric Body Lotion = 549/=😍

💁මුළු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමැතිද??

👉 පාරිභෝගික ප්‍රතිචාරත් සහිතයි ..

👉මාස තුනටම රුපියල් 549/= ක් පමණයි.

👉300ml ක්ම තියෙනවා..

👉කැළල් මැකිලා ලස්සන Gold පාටක් තමයි ලැබෙන්නේ. සුදු නම් නෙවෙයි.

💁 ඔයාලගෙ අත් කකුල් හුඟක් වේලිලා වගේ නම්, කොරල වගේ නම් ඔයාලටත් ගොඩක් හොඳයි.

💁 ඒ වගේම ඔයා veet කරලා සම කසනවා ද? නැත්නම් damage වෙලාද?

💁 ඉකිලි, කිහිලි, දනහිස, වැලමිට, බෙල්ල වටේ ගොඩක් අදුරු (කළු) වෙලාද? ඒ තැන් වල අදුරු පාට නැති කරන්නත් මේ Cream 1 ට පුලුවන්.

🤗🤗ඔයාලට ගැලපෙන සාධාරණ මිලක් තමා තියෙන්නේ.

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

Photos from Herbline with Shami's post 19/03/2022

බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද ගන්න බැරිද?

🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?

🌹 නියම විසදුම අපෙන්
🌹 අතුරු ආබාධ කිසිවක් නොමැත
🌹100%ක් ආයුර්වේද

තොරතුරු අවශ්‍ය අය ok යනුවෙන් කෙටි පනිවිඩයක් යොමු කරන්න

Photos from Herbline with Shami's post 26/02/2022

මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
මාස 3ටම රුපියල් 549/= 300ml ක්ම තියෙනවා.
සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..

ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..
ම්ලත් සාධාරණයි.
ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් මට whatsapp 0703489612 sma ewnna. එකක් දාන්න දවස් 8-10k අතර ගෙදරටම ගෙනත් දෙනවා. බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්. 😍🎁. 👌👌👌👌👌👌👌👌👌👌👌

25/02/2022

☺️පැහැපත් සුසිනිදු සමක් දැන් හීනයක් නොවෙයි...
😍😍😍😍😍
☘️සුදුහදුන්
☘️කස්තුරි කහ
☘️අමු කහ
☘️කොකුම්
☘️වෙනිවැල්
☘️සුවද කොට්ටං
☘️Vitamin B3, අන්තර්ගත කර නිශ්පාදනය කල හර්බ්ලයින් කුංකුමාදී ලේපය මගින්
😍 සම මතුපිට ඇති අදුරු පැහැ ලප ඉවත් කර පැහැපත් සුසිනිදු සමක් හිමිකර දේ...😍😍😍😍😍😍😍

මෙහි ඇති ශාක ශාර වල ඇති ඖෂධීය ගුණය නිසා සම මතු පිට ඇතිවන දද, කුෂ්ඨ, බිබිලි ඇතිවීම වලකයි.බ්ලීචින් ආසාදිත අයට ද ඉතා සුදුසු වේ.

මිල 299/=

Chash on delivery available🚚🚚🚚
Whatsapp 0703489612 or inbox

Photos from Herbline with Shami's post 23/02/2022

💁මුළු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමැතිද??

👉 පාරිභෝගික ප්‍රතිචාරත් සහිතයි ..

👉මාස තුනටම රුපියල් 549/= ක් පමණයි.

👉300ml ක්ම තියෙනවා..

👉කැළල් මැකිලා ලස්සන Gold පාටක් තමයි ලැබෙන්නේ. සුදු නම් නෙවෙයි.

💁 ඔයාලගෙ අත් කකුල් හුඟක් වේලිලා වගේ නම්, කොරල වගේ නම් ඔයාලටත් ගොඩක් හොඳයි.

💁 ඒ වගේම ඔයා veet කරලා සම කසනවා ද? නැත්නම් damage වෙලාද?

💁 ඉකිලි, කිහිලි, දනහිස, වැලමිට, බෙල්ල වටේ ගොඩක් අදුරු (කළු) වෙලාද? ඒ තැන් වල අදුරු පාට නැති කරන්නත් මේ Cream 1 ට පුලුවන්.

🤗🤗ඔයාලට ගැලපෙන සාධාරණ මිලක් තමා තියෙන්නේ. අවශ්‍ය whtasapp 0703489612 sms

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

Photos from Herbline with Shami's post 17/02/2022

100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤

තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.

😊😊😊😊😊😊😊😊😊

ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:
නිෂ්පාදනයේ නම:
අවශ්‍ය ප්‍රමාණය:

Cash on delivery (දින 8-10 ඇතුලත)
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි.

Want your business to be the top-listed Beauty Salon in Homagama?
Click here to claim your Sponsored Listing.

Website

Address


Homagama