Fairy's Beauty cosmetics

Fairy's Beauty cosmetics

Share

we supply you best cosmetic item for your beauty coll /msg 0778789959

Photos from Fairy's Beauty cosmetics's post 05/09/2022

මෙම වාසි අත්විදින්න
දැන්ම ඔබගේ ඇණවුම් ලබා දෙන්න🌺🌺🌺

Photos from Fairy's Beauty cosmetics's post 16/08/2022

🌹 keratin treatment

හානි වූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රතිඵල ඇති keratin repair shampoo, conditioner, treatment.

හානි වූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානි වූ හිසකෙස් පිළිබඳ නිරන්තර අවධානයකින් පසු නොවුණහොත් තත්ත්වය මීට වඩා භයානක විය හැක.ඔබ දන්නවාද? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිර ම ස්ථානය කියුටිකල් (cuticle) ලෙස හඳුන්වනු ලබන මාළුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වු හිසකෙස් පෝෂණය නොකළ හොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.එවිට ඔබට පාලනය කළ නොහැකි, විසිරුණු, අවුල් වුණු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කල්‍යාණයෙන් එක් අංගයක් වනුයේ කේශ කල්‍යාණය වන අතර, වර්තමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරිසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේශ කල්‍යාණය විනාශ වී යයි.නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නිරෝගිමත්, පිරිපුන්, ආකර්ෂණීය කේශ කල්‍යාණයක් හිමි කරගත හැක.

😍 keratin repair shampoo 200ml - 699/=

කෙරටීන්, argan oil හා pro vitamin b5 අන්තර්ගත වේ. මෙම හර්බ්ලයින් keratin shampoo විශේෂයෙන් සකස් කරන ලද කෙරටීන් ෂැම්පු එකක් වන අතර මෙමගින් ඔබගේ හානිවුන හිසකෙස් තවදුරටත් වියලීමට ලක් නොකොට හොඳින් පිරිසිදු කරයි.

😍 keratin repair conditioner 200ml - 699/=

කෙරටීන්, ආගන් ඔයිල්, pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක ඔබගේ හානි වූ හිසකෙස් පෝෂණය කර නිරෝගිමත් කරයි.
ෂැම්පු කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3-10 අතර කාලයක් තබා සෝදා හරින්න.
( මෙය හර්බල් නිෂ්පාදනයක් නිසා කන්ඩිෂනර් සම්පූර්ණයෙන් සෝදා ඉවත් කරගත යුතු නැත.යම්කිසි ප්‍රමාණයක් හිසකෙස් මත රැදී තිබුණාට ගැටලුවක් නොවේ.)

😍 keratin repair treatment 300 gm - 1500/=

කෙරටීන්, ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර්ගත මෙම නිෂ්පාදනය කෙරටීන් ෂැම්පු දමා සෝදාගත් හිසකෙස් මත අග සිට මුලට ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න.අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.( ඔබ මෙය භාවිතා කරන දවසට ෂැම්පු කිරීමෙන් අනතුරුව කන්ඩිෂනර් එක භාවිතා කිරීම අවශ්‍යම නොවේ. )

ඔබ මෙය හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙසද භාවිතා කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේනම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

Photos from Fairy's Beauty cosmetics's post 16/08/2022
Photos from Fairy's Beauty cosmetics's post 08/08/2022

පිටරටින් ගෙන්වන ලද පාවිච්චි නොකළ tedy bears 2 ක් විකිණීමට ඇත.විමසන්න.

Photos from Fairy's Beauty cosmetics's post 13/07/2022

Rs. 990.00

කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....
(පෙති 60 ඇසුරැම රැ
990/ පමනි )

🤔🤔 මොකක්ද මේ..., 🤔🤔
🐼🐼. මේක capsule එකක්

🤔🤔 ඇයි capsule එකක් විදිහට..., 🤔🤔
🐼🐼. කාර්යබහුල ජීවිත රටාවක් ගෙනියන අයට අපේ ග්‍රීන් තේ එක බොන්න වෙලාවක් නෑ
🐼🐼. ඇත්තම කියනවා නම් මේක ඔයාල වෙනුවෙන්ම හදපු දෙයක් මොකද. ග්‍රේන් ටී එක උණු වතුරට දාලා ටික වෙලාවක් තියලා පෙර පෙර බොන්න වෙලාවක් ඔයාලට දැන් ඇත්තටම නැහැ තියන අයත් ඉන්නවා but බහුතරයකට no time

🤔🤔 සේරමත් හරි එතකොට කොහොමද යූස් කරන්නේ..., 🤔🤔
🐼🐼. ඔයාලා කාල ඉවර වෙලා උදේට එකයි හවසට එක බැගින් බොන්න තියෙන්නේ

⁣ 🤔🤔 කොච්චර කාලයක් යූස් කරන්න පුලුවන්ද..., 🤔🤔
🐼🐼. මේකෙ කැප්සියුල් හැටක් තියෙනවා උදේ හවස බැගින් මාසයක් යුස් කරන්න පුළුවන්

🤔🤔 මොනවද අඩංගු වෙන්නේ..., 🤔🤔
🐼🐼. මේ Capsule එකේ කුරුඳු කුඩු සහ තවත් විටමින් වර්ග අඩංගු වෙනවා



අවශ්‍ය අය ඔබගේ
* නම
* ලිපිනය
* නගරය
* දුරකථන අංක 2ක්
Messenger එවන්න.

Photos from Fairy's Beauty cosmetics's post 27/04/2022

හර්බ්ලයින් නවතම නිශ්පාදනය න් හි වෙනස ඔබත් අත් විඳින්න.💗💗 දැන්ම ඇණවුම් කරන්න💗💗

Photos from Fairy's Beauty cosmetics's post 22/04/2022

Herb line new body lotions range. (Herb line is a GMP certified company)

Photos from Fairy's Beauty cosmetics's post 19/04/2022

_𝗚𝗟𝗨𝗧𝗔 𝗦𝗔𝗙𝗙𝗥𝗢𝗡 𝗡𝗔𝗧𝗨𝗥𝗔𝗟 𝗙𝗔𝗜𝗥𝗡𝗘𝗦𝗦 𝗣𝗥𝗢𝗗𝗨𝗖𝗧𝗦_

100% ප්‍රතිපල තියෙන Gluta Saffron Day & Night Cream ,Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක් දැන් ඔබේ අතට,

රන්වන් පැහැපත් සමක් උරුමකම කර ගැනීම තව දුරටත් සිහිනයක් නෙවෙයි.🥰🥰

🌸සැෆ්‍රන්
🌸විටමින් B3 හා C
🌸ආබියුටීන්
🌸කෝජික්

අන්තර් ගත කර මෙම නිශ්පාදන පෙල සකසා ඇත.

💐Gluta Saffron Natural Fairness Day Cream ( 50gm - Rs.1265/= )

👉දිවා කලයේදී ඔබේ සමට හානි කරන අහිතකර හිරු කිරණ වලින් ඔබව ආරක්ෂා කරයි.

💐Gluta Saffron Natural Fairness Night Cream ( 50gm - Rs.1265/= )

👉රාත්‍රී කාලයේදී විඩාබර වූ ඔබේ සම පෝෂණය කරයි.

💐Gluta Saffron Natural Fairness Face Wash (120ml - Rs.380/= )

👉 ඔබේ සම හොදින් පිරිසිදු කර සම පැහැපත් කරයි.

💐Gluta Saffron Natural Fairness Body Lotion ( 200ml - Rs. 875/= )

👉ඔබේ සිරුරේ සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දෙයි.

ඉහත සදහන් කල ගුණාංග වලට අමතරව මෙම නිශ්පාදනය සියල්ල තුලින් මෙම ප්‍රතිපල ද ඔබට නිසැකවම හිමි කරගත හැක .

👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දෙයි

🥰ඕනෑම සමකට ගැලපේ.

👩👨ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
WhatsApp 0777626325
හෝ Massenger හරහා ඇනවුම් ලබා දෙන්න.
Cash On Delivery Available 🚚🛍

19/04/2022

මේ විශේෂ දීමනා ලබා ගන්න දැන්ම ඔබේ ඇනවුම ලබාදෙන්න.

07/04/2022

Herbline නිෂ්පාදන භාවිතා කලයුත්තේ ඇයි???.... 😊😊herbline නිෂ්පාදන ගැන ඔබ නොදන්නා බොහෝ දේ 🥰

👉අපේ ආයතනය තුල නිශ්පාදනය කරන නිශ්පාදන කිහිපයක් ,
🔸Hair Care Range
🔸Venivel Range
🔸Saffron Product
🔸Pimple Care kit
🔸Keratin Repair Treatment
🔸Green Tea
🔸Jewellery Items

බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion ගැන කතා කරාවි.
විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.
🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින් ,
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
😍ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

⭐ස්වාභාවික අමුද්‍රව්‍ය සාරයෙන් නිපදවූ අපගේ hair care නිශ්පාදන පෙළ භාවිතා කිරීම මඟින් ඔබට හිසකෙස් සම්බන්ධ සෑම ගැටලුවකටම පිළියම් ලැබේ.
😍හිසකෙස් ගැලවී යාම නවතා දමයි.
😍නීරෝගිමත් දිගු කෙස්කළබක් ලබාදෙයි.
😍හිසකෙස් ශක්තිමත් කර කලුවන් කෙස්කළබක් ඔබට හිමිකරදෙයි.
😍හිසකෙස් අඟ පැලීම නවතා දමයි.
😍හිස්සොරි කරදරයෙන් නිදහස විය හැක.
😍හිසේ කැක්කුම වැනි තත්ත්වයන් වලට සහනයක් ලබාදෙයි.

⭐ස්වාභාවික අමුද්‍රව්‍ය සාරයෙන් නිපදවන අපගේ සෑම නිශ්පාදනයක් ම ඔබට සාර්ථක ප්‍රතිඵල ගෙන එයි. ශ්‍රි ලාංකික අපගේම නිශ්පාදනයක් වන නිසා ඔබට විශ්වාසයෙන් භාවිතා කල හැක...
තව දුරටත් ඔබට විස්තර දැනගැනීමට අවශ්‍ය නම් inbox මඟින් විමසිය හැක.නැතිනම් whatsapp කරන්න ..0777626325

👉👉ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

🚒ඔබගේ නිවසටම
Cash on delivery available .

25/03/2022

💐💐💐💐👉 SPECIAL OFFER 👈💐💐💐💐💐

ඇනවුම් සදහා
Name
Address
Phone number 2k
Padinchi nagaraya

👉 whatsap 0777626325 හෝ Inbox යොමු කරන්න...👈

15/03/2022

Whatsapp 0777626325

විටමින් C+ අගයක් ගන්නා මෙම නිශ්පාදනයෙන් ඔබේ සමේ ඇති වී තිබෙන,

🌷අදුරු ලප (Dark Spots)
🌷ඇස් යට කලුවීම
🌷කුරුලෑ ලප (Acne Marks)
🌷ගර්භණී මව්වරුන්ගේ ඇදුණු සම
(Stretch Mark)
🌷හිරු එලිය නිසා පිලිස්සුනු සම
(Sun Burns)
🌷අත් යට කලු වීම් (Umder Arms)
🌷අදුරු දණහිස්,ගෙල,වැලමිට ප්‍රදේශ කලු වීම්

මේ සියල්ලටම විසදුම දැන් එකම NIGHT CREAM එකකින් 😍🌟🌟

ඇනවුම් කිරීමට ඔබේ
🌟නම
🌟ලිපිනය
🌟දුරකථන අංක 2ක්
🌟ආසන්නම නගරය අපවෙත Inbox කරන්න නැතිනම් Whatsapp කරන්න 0777626325

Want your business to be the top-listed Beauty Salon in Homagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Homagama