Beauty Bloom

Beauty Bloom

Share

Glow Everyday

21/05/2020

✳️අපි හැමෝම ආසයිනේ සම පැහැපත්ව ලස්සනට ඉන්න.ඒ නිසා ගොඩක් වෙලාවට අපි පුරුදුවෙලා ඉන්නේ ඉක්මනින් සම පැහැපත් බව ඇති කරන whitening cream, bleaching cream පාවිච්චි කරන්න.🧖‍♀️🧖‍♀️🧖‍♀️🧖‍♀️

✳️ඒත් ඊට පස්සේ මොකක්ද වෙන්නේ

✳️ඔයා සතියෙන් දෙකන් සුදුවෙයි ...
ඊට පස්සේ ඇති වෙන අතුරු ආබාධ සදාකාලිකයි😔😔😔

✳️අතුරු ආබාධ කිසිවක් නැති ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සමන්විත නිශ්පාදන භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි නේ.
එහෙම සම පැහැපත් බව ඇති කරන ආලේපන තියෙනවද ???????

✔️ඔව්. ඒකට පිළිතුරක් ලෙස Oriflame ආයතනය මගින් ඔයාලට හදුන්වා දෙන අලේපන පෙලක් තමයි"" Novage bright sublime" set
එක.එය භාවිතා කර හැමදාටම පැහැපත් වෙන්න. 😍😍😍😍😍😍😍

✳️Novage bright sublime set 😍😍😍😍

කිසිදු අතුරු ආබාධ නොමැතිව ඔබට ස්වභාවික සුන්දරත්වය නිසැකවම ඔබට ලබා දෙයි
මෙහි

✔Cleanser & toner
✔Eye cream
✔Serum
✔Day cream
✔Night cream

මගින්,
😘සති 2ක් 3ක් ඇතුලත
ඔබට සුදු සුමුදු සමක් ලබා දෙයි
♥️ lines, wrinkle ඉවත් කරයි
♥️තරුණ පෙනුම රැක දෙයි
♥️ඇස් යට කළු වීම් නැති කරයි

මෙහි ඇති තවත් වාසියක් නම් මෙම නිශ්පාදන මාස 6 පමණ කාලයක් ඔබට භාවිතා කර හැකි වීමයි ඒ නිසා ඔබ ගෙවන මුදලට වඩා ඔබට ඉහල වාසියක් අත් වෙයි.

ඇණවුම් කිරීමට comment or inbox කරන්න. ☎️Contact :0716305889(wattsapp/viber)

Photos from Beauty Bloom's post 15/05/2020

✳️ Love Nature Coconut Hair Oil ✳️

✅යුවතියකගේ සුන්දරත්වය රඳා පැවතීමට ඇයගේ කෙස්කලඹ උපකාරි වේ ...🌹

✳️බොහෝ දෙනාට සුන්දර , දිගු කෙස් කලඹක් යන්න සිහිනයකි.. ඔබේ මෙි සිහිනය සැබෑවක් කරගන්න Love Nature Coconut Hair Oil උපකාර කරයි ..😍😍
මෙය 100% ස්වාභාවික නිෂ්පාදනයකි.. 🤩

✳️නිරෝගී දිගු කෙස් කලඹක් ලබා ගන්න අදම භාවිතා කරන්න.. 💕💕

✳️දිවයින පුරා බෙදා හැරීමි 😍😍
✳️ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් ඇත ... 🌹💕💕💕

➡ ඇනවුම් කිරීම සඳහා comment or inbox කරන්න.🚛

☎️:071 630 5889 (Whatzapp/Viber)

12/05/2020

✳️ඔබට ඔබේම ව්‍යාපරයක් අවශ්‍යද❓

✳️ඔබට ජීවිතේ විනෝදයෙන් ගතකරන්න අවශ්‍යද❓

✳️ඔබට ලස්සන වීමට අවශ්‍යද❓

✳️ඔබත් ඔබගේ සිහිනය සැබෑකරගන්න දැන්ම අප හා එක්වන්න.

✳️අප ඔබගේ ව්‍යාපරය සාර්ථක කර ගැනීමට ඔබ සමග රැදී සිට නිවැරදි මග පෙන්වමි.
මේ සදහා කිසිදු මුදලක් අය නොකෙරේ.....

😊ඔබට ලැබෙන වාසි😊
✔️💯💯💯💯💯💯💯💯💯✔️

☑️මාස 4ක් වැනි කෙටි කලෙකින් රු 60,000 ත් රු 70,000ත් අතර ආදායමක් ඉපයිම.

☑️තවත් ඉදිරියට යාමේ දී 200.000දෙකක ට වඩා ආදායමක් ඉපයිම.

☑️ඔබට ලස්සන වීමට අවශ්‍යය දෑ ඉතා පහසු මිලට ලබා දීම.

☑️ඔබගේ විදේශ සංචාර සිහිනය සැබෑ කිරීම.

☑️ඔබගේ වාහන සිහිනය සැබැ කිරීම.

☑️ඔබව අගය කිරීම සදහා මසක් පාසා ත්‍යාග ලබාදීම.

🤔🤔🤔🤔 ඔබ සිතන්න, 🤔🤔🤔🤔

#කොහොමද_කොහොමද_මෙහෙම_වෙන්නේ.
#ඉතා_පහසුයි. #ඔබගේ_උත්සාහය_ඉතාවැදගත්_වේ...💪
්_වී_ඔබගේ_සිහිනය_සැබෑ_කරගන්න_අපට_Comment_එකක්_හෝ_massege_එකක්_දාන්න...🤩✔️

📱 071 630 5889 (Whatzapp/Viber)

Photos from Beauty Bloom's post 12/05/2020

✳️ STYLER VENT BRUSH

✔️ හිසකෙස් වියලීම සදහා භාවිතා කරයි.

✔️ Size - L22× W5 CM

✔️ Material - ABS , NYLON

( Price : Rs 669/= )

✳️ STYLER WIDE TOOTH COMB

✔️ Hair Mask යෙදීමට සහ තෙත හිසකෙස් පීරීමට භාවිතා කරයි.

✔️ තෙත හිසකෙස් සියුම් ලෙස හසුරැවයි.

✔️ Size - L15 × W6 CM

✔️ Material - PP

( Price : Rs 449/= )

✳️ STYLER 3D CURL BRUSH

✔️ පහසුවෙන් හිසකෙස් curl කිරීමට සහ හිස⁣කෙස් වල volume එක
වැඩි කිරීමට භාවිතා කරයි.

✔️ Size - L22 × W10 CM

✔️ Material - PP AND ABS

( Price : Rs 899/= )

◾ ORIFLAME වෙතින් හදුන්වා දෙන නවතම Hair brush set එක ඔබත් අදම ඇනවුම් කර ලබාගන්න..

➡️ . 🚛 ☎️contact us: 071 630 5889 (Whatzapp/Viber)

Photos from Beauty Bloom's post 11/05/2020

⭐‌ඔබේ මුහුණේ කුණු දූවිලි සහ makeup ද්‍රව්‍ය ඉවත්කිරීම සදහා භාවිතා කල හැකි cleanser එකකි.
✔️සිසිල් හා සුමුදු බවක් ඔබේ සමට ලබාදෙයි.
✅මුහුනේ තෙතමනය රැකදෙයි.

♦️පුලුන් කැබැල්ලකට මින් ස්වල්පයක් ගෙන මුහුණ පිසදමන්න.ජලයෙන් සේදීම අවශ්‍ය නොවේ.මෙය මාස 6 ක් පමණ භාවිත කළ හැක.

‌️ ➡ 🚛.
📱 071 630 5889 (Whatzapp/Viber)

Photos from Beauty Bloom's post 11/05/2020

✳️ඔයාලත් කැමතියි නේද, ඔයාලගෙ නියපොතු ලස්සනට තියා ගන්න.
ඉතින් oriflame brand එකේ nail polish use කරන යාළුවෝ දන්නවා oriflame products කොතරම් quality ද කියලා...😍

👉ඔන්න nail polish වලට කැමති අයට ලස්සන colours වලින් Oriflame nail polish තියෙනවා.😍😍👉මේ මාසෙ ගානත් ගොඩක් අඩු වෙලා😍😍

‌ මෙය,⬇️

🌹ස්වීඩනයේ නිෂ්පාදිතයි.
🌹සමට අහිතකර නොවන බවට තහවුරු කර ඇත.
🌹දිගුකල් පවතින සංයෝගකින් සමන්විතයි.
🌹පලල් Brush එක නිසා භාවිතය පහසුයි, ඉතිරියි.
🌹තෝරාගැනීමට වර්ණ රැසක් පවතියි.

➡️ ඇණවුම් කිරීමට . ☎️contact us:0716305889(wattsapp/viber)

Photos from Beauty Bloom's post 11/05/2020

✳️මුහුනේ පැහැය ඇඟේ නැද්ද ?
එහෙනම් ඔබත් භාවිත කර බලන්න.

♦️♦️Oriflame හි Milk & Honey Gold Smoothing Sugar Scrub එකෙන් ඔබට කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නෑ. ඒ වගේමයි scrub එකකින් ඔයා බලපොරොත්තු වෙන deep cleanse එක වගේම,ඒකෙන් ඔයාගේ සම තවත් සුදු වෙන්න උපකාරී වෙනවා. ඒ benefit එක ඔයාට ලැබෙන්නේ Oriflame Sugar Scrub එකේ තියෙන 100% ස්වභාවික කිරි සහ මීපැණි වලින්. 🐝🐝🐝

☑️සමේ ඇති මැරුණු සෛල ඉවත් කරමින් සමට මෘදු බව හා දීප්තිය ලබා දේ.

☑️කිහිලි, ඉකිලි, ගෙල අවට, වැලමිට, දණහිස් , අත් පා යනාදී ස්ථානවල පවතින අවපැහැ ගැන්වීම් ඉවත් කරයි.

ශරීරය පිරිසුදු කිරීමෙන් පසුව Suger scrub එකෙන් ටිකක් ගෙන අවශ්‍ය ස්ථානවල හොදින් scrub කර මිනිත්තු 2 කින් පසුව වතුරෙන් සොදා හරින්න.

කිරි සාරය, සීනි සහ මී පැණි යන අමුද්‍රව්‍ය යොදාගෙන නිශ්පාදනය කර ඇති අතර මෙම සංයෝගයෙන් මැරුණු සෛල ක්‍රමානුකූලව ඉවත් වීමක් සිදුවේ..මෙම නිශ්පාදනය මාස 6 ක් වැනි කාලයක් භාවිත කළ හැක.

➡️ . 🚛 ☎️contact us:0716305889(wattsapp/viber)

Photos from Beauty Bloom's post 11/05/2020

catalog!!
product!!
offers!!
April-June 😍
Oriflame Catalogue https://lk.oriflame.com/products/digital-catalogue-current

Want your business to be the top-listed Beauty Salon in Homagama?
Click here to claim your Sponsored Listing.

Website

Address


Homagama
10150

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00