Qb zumba fit with buvi

Qb zumba  fit with  buvi

Share

Zumba is my favorite thing in life

20/03/2024
09/07/2023

කෙට්ටුවෙන්න ආසද? කෙට්ටුවෙන්න ඕනෙද?

ඒත් දරුවන්ගේ වැඩයි හස්බන්ගෙ වැඩයි ගෙදරවැඩත් එක්ක Zumba යන්න වෙලාව හදාගන්න අමාරුයිනේද? මංදන්නව නමුත්

හස්බන්ඩ් වැඩවෙලාවෙ දරුවන් ඉගෙනගන්න වෙලාවෙ ඔයාලටත් ඔයාලගැන හිතන්න පුංචි අවස්තාවක් තිබුනොත් හොදයි නේද?
හැමෝමගැන හොයල බලන ඔයාගැන පොඩ්ඩක් සැලකිලිමත් උනොත් ඔයාගෙ පවුල තවත් ලස්සනවෙයි කියල ඔයාට හිතෙන්නෙ නැද්ද ?

පැය 24න් එක පැයක් තමන් වෙනුවෙන් වෙන් කරන්න පුලුවන්නම් ඔයාට තවදුරටත් මේ පහත ගැටලු වලට හිත්වේදනා විදින්න වෙනඑකක් නෑ.....

දකින දකින හැමෝම අනේ ඔයා තවත් මහත්වෙලා කියනවද?

කන්නාඩියෙන් හැඩබලන හැම වතාවෙම අනේ මං තවත් මහත්වෙලා කියල ඔයාටම හිතෙනවද?

එහෙමත් නැත්තම් ඇදුමක් ගන්න ගිහාම ඒවයේ ඔයාට හරියන size එක නැද්ද?

නැත්තම් තියෙන ඇදුම් ඇදගන්න බැරිතරම් ඔයාව මහත්වෙලාද ?

ඔයාගෙ අල්මාරියෙත් නැද්ද එක පැත්තක ගොඩගහල කෙට්ටු උනහම අදිනව කියල ඇදුම් ගොන්නක් ?

මේ හැම ප්‍රශ්නෙකටම විසදුමක් අරන්තමයි මං අද ආවෙ ....
ඒතමයි zumba.
ඔයාට හිතේ හැටියට. කෙට්ටු වෙන්න තියෙන එකම ක්‍රමය . මේක අමුතු දෙයක් නෙවෙයි මේකෙන් කරන්නෙ විශේෂ නර්තන ක්‍රමයක් මගින් ඔබේ ශරීරයේ මේදය දගනය කරන එකයි මේකටම කියල විශේෂ ඇදුම් පැලදුම් අවශ්‍යනෑ .. ඔයාට තියෙන අතපය එහාට මෙහාට හසුරවන්න පුලුවන් කලිසමක් ට් ශර්ට් එකක් දාගෙන එන්න සපත්තු තියෙනවනම් දාගෙන එන්න නැත්තම් පස්සෙ වෙලාවක ගන්න.
දාඩිය පිසදාන්න පුංචි ටවල් එකක් වතුර බෝතලයක් වගේම
අනිවාරෙන් අමතක නොකර ඔයා එනකොට ඔයාගෙ ආත්මවිශ්වාසය විතරක් අරන් එන්න මං කොමොමහරි මේක කරනව කියල විතරක් හිතන් එන්න ඒ හොදටම ඇති. ඉතුරුටික ඔයා මෙතනට ආවහම මං බලාගන්නම්

ඔයා ලස්සනවෙලා තවත් හැඩ වෙනකොට තරුණවෙනකොට හස්බන්ඩ්ටත් ඔයාගැන තවත් ආදරේ හිතෙයි ඒවගේම ඔයාගැන තව චුට්ටක් ලෝබත් හිතෙයි (වයිෆ්ලටත් ඉතින් ඊටවඩා දේකුත් නෑනෙ නේද😂). ඔයා අනික්අයගැන හිතනව වගේම ඔයාගැන චුට්ටක් හරි හිතනවනම් zumba class එකට join වෙන්න එන්න. . අපේ ප්‍රදාන පංතිවාර පැවැත්වීම් සිදුකරන්නෙ QB Fitness kiriwaththuduwa ආයතනයේ නමුත් ඊට අමතරව නව පංතියක් මාගම්මන Rivinka උත්සව ශාලාවේ ආරම්භ කිරීමට සූදානම් කරල තියෙනව

එහෙනම් අමතක නොකර 11වෙනිදා 8.30ට. Rivinka hall එකට එන්න . එදිනට ඇතුලත්වීම නොමිලේ ඔනතරම් යාලුවි එක්කන් එන්න ඇවිත් ඔයාම බලන්න .බයවෙන්න එපා අපි මාසෙට ලොකු ගාස්තුවක් ගන්නෑ ...
මාසෙටම 4000/= පංතිවාර 15 ක් තියෙනව ඔයාට zumba class එක හොදයි කියල විස්වාසයක් තිබුනොත් අපිත් එක්ක පලමු දින සිටන්ම එකතුවෙන්න පුලුවන්
අපි ආදරයෙන් ආරාධනා කරනව හැමදෙනාටම අපිත් එක්ක එකතුවෙන්න කියල ....

ඔයා එනවන්ම් මේ no 0764777763 එකට පුංචි මැසේජ් එකක් දාන්න මම විස්තර එවන්නම්!

QB FITNESS ( GYM kiriwaththuduwa )
Class Timetable Zumba

🌞උදේ
සදුදා උදේ. 10.30 - 11.30
බදාදා උදේ. 10.30 - 11.30
සිකුරාදා උදේ. 10.30 - 11.30

🌝රාත්‍රි
සෑම සතියේ දිනකම රාත්‍රි
7.30 - 8.30 / 8.30 - 9.30 දක්වා

RIVINKA HALL. (magammana)
Class Timetable Zumba

✅ සදුදා උදේ 8.30 - 9.30
✅ බදාදා උදේ 8.30 - 9.30
✅ සිකුරාදා උදේ. 8-30 - 9.30

ක්ලාස් එකට join වුනාම් ඔයාට ලැබෙන දේවල් මොනවාද ?

✅Special workout for abs
✅Personnel attention to each client ⁣⁣⁣
✅Regular monitoring & feedback⁣⁣
✅Specialized training for people of all ages⁣⁣
✅Ladies Only
✅Free diet
✴️Only Workout with full of music

මම 100% වගකීමෙන් සහතික කරනව ඔයා class cut නොකර class වලට සහබාගී උනොත් මාසයක් යන්න කලින් ඔයාට හොද ප්‍රතිපලයක් ගන්න පුලුවන් කියල ✊❤️

Category

Telephone

Website

Address


Kiriwaththuduwa
Homagama
10200

Opening Hours

Monday 10:30 - 23:00
Tuesday 10:30 - 23:00
Wednesday 10:30 - 23:00
Thursday 10:30 - 23:00
Friday 10:30 - 23:00
Saturday 10:30 - 23:00

Alerts

Be the first to know and let us send you an email when Qb zumba fit with buvi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Homagama.