Salon Sanuliya
Bridal Dressing, Makeup, Hair, piercing,lips brushing,Cosmetic, Eye lashes extensions, Microblading, Gel nails-acrylic nails & Personal Care 🫶
20/09/2026
🎓✨ Convocation Day Elegance ✨
ජීවිතේ ලස්සනම ජයග්‍රහණයක් සමරන විශේෂ දවසකට, ඇයට ගැළපෙන විදිහට අපෙන් කරපු simple & elegant Normal Dressing look එකක්. 🤍
Natural beauty එක වෙනස් නොකර, ඒ ලස්සන තවත් highlight වෙන විදිහට කරපු makeup & hair look එක. ✨
ඔබේ විශේෂ දවසටත් ලස්සනට හැඩවෙන්න Salon Sanuliya එක්ක එකතු වෙන්න. 💕
🎓
20/09/2026
ඇයටම ගැළපෙන විදිහට makeup, saree dressing සහ traditional flower hair style එක එකට match කරලා කරපු elegant look එකක්. 🌸
Simple, classy, confident — තමන්ගේ natural beauty එක තවත් ලස්සනට highlight කරපු අපේ අද dressing එක. ✨
20/09/2026
ඇයටම ගැළපෙන soft makeup එකක්, elegant saree dressing එකක් සහ මල්වලින් ලස්සන කළ traditional hair style එකක්. 🤍🌸
වයස කුමක් වුණත්, තමන්ගේ natural beauty එක වෙනස් නොකර ලස්සනට highlight කරන එකයි අපේ අරමුණ. 💄✨
20/09/2026
ජීවිතේ මහන්සි වෙලා ලබාගත්ත ලස්සන ජයග්‍රහණයක් සමරන විශේෂ දවසක්. ඒ දවසට ඇයගේම natural beauty එක ඉස්මතු වෙන විදිහට, elegant & classy look එකක් එක්ක අපෙන් කරපු Convocation Dressing එක. 🤍✨
ඔබේ Convocation / Graduation දවසටත් ඔබටම ගැළපෙන ලස්සන look එකක් සඳහා Salon Sanuliya එක්ක ඔබේ දිනය වෙන් කරගන්න. 💄🎓
20/09/2026
කුරුණෑගලට යන්න ලොකු දුරක් තියෙද්දිත්, ඒ විශේෂ දවසට ලස්සන වෙන්න Salon Sanuliya තෝරගෙන මාව විශ්වාස කරලා ආපු එක මට ගොඩක් වටිනවා. ❤️✨
මෙච්චර දුර ගමනක් යන්න තියෙද්දිත් අපි ළඟටම ඇවිත් Dressing එක කරගත්තට ගොඩක් ස්තුතියි. 🥰 ඔයා හිතපු විදිහටම, ඔයා ආස කරපු ලස්සන look එක දෙන්න මට පුළුවන් වුණා කියලා මං හිතනවා. 💄✨
ඔයාගේ විශේෂ දවස ලස්සන මතකයක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤️
20/09/2026
✨ Black elegance with a soft glam touch 🖤
ලස්සනට, classy විදිහට, ඇයගේම natural beauty එක highlight කරපු makeup & hair look එකක්. ✨💄
20/09/2026
💜 A little purple, a little sparkle, and a whole lot of elegance ✨
ඇයටම ගැළපෙන විදිහට makeup, hair & dressing balance කරලා කරපු ලස්සන Normal Dressing Look එකක්. 💜✨
20/09/2026
💙
Simple look එකක් වුණත්, ඇයටම ගැළපෙන විදිහට makeup එකත් hair එකත් balance කරලා කරපු ලස්සන Normal Dressing Look එකක්. 🩵✨
20/09/2026
🌸 Simple, elegant & beautiful… 💕
වයස කියන්නේ ලස්සනට සීමාවක් නෙවෙයි. තමන්ට ගැළපෙන ලස්සන look එකක් එක්ක හැම කාන්තාවක්ම විශේෂයි. ✨
💕
20/09/2026
ලක්ෂ 3–4කට ආසන්න තෑගි අරගෙන ඉතාලියේ ඉඳලා මාව හොයාගෙන ආපු මගේ Bride… 🥹❤️
ඒත් මට වටින්නේ මේ තෑගිවල මිල නෙවෙයි… මාව මතක් කරපු ඒ ආදරණීය හිතයි. ❤️”
Category
Telephone
Website
Address
No 17B Highlevel Road
Homagama
10200
Opening Hours
| Monday | 08:00 - 20:00 |
| Tuesday | 08:00 - 20:00 |
| Wednesday | 08:00 - 20:00 |
| Thursday | 08:00 - 20:00 |
| Friday | 08:00 - 20:00 |
| Saturday | 08:00 - 20:00 |
| Sunday | 08:00 - 20:00 |