Herb Line Homagama
We create herbal beauty solutions in terms of skincare, haircare, herbal tea and food supplements using the traditional ancient herbal formulations.
Herbline | Essense of Ceylon | Skincare Excellence
Purest Extracts with innovative formulae - Herbline
Herbline - Essence of Natural Care perfected through Ayurvedic Secrets. Herb line is a multi-level marketing beauty and health company selling directly to consumers founded in 2018 and registered under ayurvedic department of Sri Lanka as an ayurvedic products manufacturing organization in 2020.
26/09/2021
19/09/2021
අප වෙතින් දැන් ඔබට සැෆ්රන් සාරයෙන් අනූන පැහැපත් කාන්තිමත් සමක් ලබා ගැනීමට විශේෂයෙන් සැකසූ ,
(01) Gluta Saffron Natural Fairness Day Cream
(02) Gluta Saffron Natural Fairness Night Cream
කුංකුම / විටමින් B3 හා C / ආබියුටීන් / කෝජික් අන්තර්ගත මෙම නිෂ්පාදන භාවිතා කිරීමෙන්,
**සමෙහි තද පැල්ලම් මකා දමයි.
**සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
**සමෙහි රැලි ගතිය නැති කරයි.
**සමට ඒකාකාරී පැහයක් ලබා දෙයි.
(01) Gluta Saffron Natural Fairness Day Cream ( 50gm - Rs.1150/= )
(දිවා කලයේදී ඔබේ සමට හානි කරන අහිතකර හිරු කිරණ වලින් ඔබව ආරක්ෂා කරයි)
(02) Gluta Saffron Natural Fairness Night Cream ( 50gm - Rs.1150/= )
(රාත්‍රී කාලයේදී විඩාබර වූ ඔබේ සම පෝෂණය කරයි)
***cash on delivery available
***ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
***ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)
ඔබගේ නම ලිපිනය දුරකථන අංක දෙකක් හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න
whatapp - 0706804344
19/09/2021
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
***cash on delivery available
***ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
***ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)
ඔබගේ නම ලිපිනය දුරකථන අංක දෙකක් හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න
whatapp - 0706804344
16/09/2021
100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.
තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
***cash on delivery available
***ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
***ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)
ඔබගේ නම ලිපිනය දුරකථන අංක දෙකක් හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න
whatapp - 0706804344
15/09/2021
ගෙදරදිම තනියම facial එකක් කරගමුද?
Herb line Saffron Facial kit
1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer - 499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron Natural Fairness Sun protection Cream - 699/=
පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
පියවර 03
Saffron Natural Fairness scrub - 499/=
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
පියවර 04
Saffron Natural Fairness Moisturizer - 499/=
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
14/09/2021
ඔබත් හිස්හොරි වදයෙන් පෙලෙන අයෙක්ද?
හිස්හොරි අද වෙද්දී බහුලව බොහෝ දෙනෙක්ට ඇති ඉතා පීඩාකාරී තත්වයක්..
ඔබටත් මෙම පීඩාකාරී හිස්හොරි කරදරයෙන් මිදීමට අවශ්‍ය නම් අදම අපේම දේශීය ආයුර්වේදීය නිෂ්පාදනයක් වන
HERB LINE වලට මාරුවන්න..
ඔබම භාවිතා කර වෙනස වටහා ගන්න..
Anti Dandruff Shampoo..
Rs: 699/=
Anti Dandruff Conditioner..
Rs: 799/=
***cashondeliveryavailable
***ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
***ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)
ඔබගේ නම ලිපිනය දුරකථන අංක දෙකක් හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න
whatapp - 0706804344
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
555/168, Hi-Life, Meegoda
Homagama
10504