Win dreams
Work hard dream big
Contact us 0771194564
13/01/2026
03/11/2022
අද National Housewife's Day. ඇත්තටම ජීවිතේ තමුන් ආස කරන හුගාක් දේවල් පවුල වෙනුවෙන් කැප කරලා, පවුල තමන්ගේ මුලු ජීවීතේම කරගත් ඔයාලා හැමකෙනෙක්ම වෙනුවෙනුයි අද දවස.
ගෙදරක් බිරිදක්, අම්මා කෙනෙක් කියන්නේ නර්ස් කෙනෙක්, ටීච කෙනෙක්, ඩොක්ට කෙනෙක්, එන්ටටෙයිනර් කෙනෙක්, චෙෆ් කෙනෙක්, බාබර් කෙනෙක් කියන රැකියා හැමදෙයක්ම අඩු වැඩි වශයෙන් දන්න කෙනෙක්.
බහුතරයක් කුටුම්භ වල තාත්තා හෝ ස්වාමියා ෆ්‍රිජ් එකේ තියන දෙයක් වත් දන්නේ නෑ. ඉතින් ලොකු බබෙකුත් එක්ක පොඩි බබාලාත් බලාගෙන, සමකාමීව පවුලක් ගෙනියන ඔයාලට f
ගෙයක්, සැමියෙක්, ළමයි බලාගෙන හැමදේම පිළිවෙලට කරන්වා කියන්නේ ලේසි දෙයක් නෙවේ. ඉතින් ඔයාලා හැමෝටම මේ ආදරය ❤️❤️
09/04/2022
ඇත්තටම කැපවිමෙන් වැඩ කරලා තමන්ගේ ආර්ථිකය ගොඩදාගන්න කැමති අයට මාත් උදව් වෙන්න හිතුවා.,,,👊👊👊👊පහත👇👇👇සියලුම වරප්‍රසාද ලබා ගන්න පුළුවන් වෙන්නේ ගෙදර ඉදලමයි.🏠🏡 🍾🏢🏬🏫🏠🏡🏫🏡🏠🏠🏚️🏦🏨🏠🏡🏠🏡🏠face book ගිහිල්ලා තේරුමක් නැතුව ඔයා ගෙවලා දාන කාලය තුලමයි😍😍.අපි තනිපුද්ගලයින් ලෙස මුලමය්‍ය ලෙස ස්ථාවර වුනොත් රටේ පවතින වර්තමාන මුල්‍යඅර්බුදයටත් එය ඉතාම සුලු හරි දායකත්වයක දැක්විමට හැකියාවක් ලැබෙයි🤜🤜🤛🤛,🤜🤜🤛🤛🤜🤜🤛🤛🤜🤜🤛🤛🤜🤛🤜🤛🤜🤛🤜🤛🤜🤛🤜📱📱.0761559211/0771194564 කතාකරන්න👭👭👭👭👭👭👭👭👭👭👭.අපි අපිවම ජය ගනිමු.,💃🏽💃🏽💃🏽💃🏽💃🏽
01/04/2022
වටිනා ගැහැනියක් වෙන්න.☺️
ඉගෙන ගන්න.ඔබට ඉංග්‍රීසි,දෙමළ පුලුවන්නන් තවත් භාෂාවක් ඉගෙන ගන්න.දරුවෙකුගේ home work එකකට උදව් වෙන්න පුලුවන් තරමින්.😋.පරිගණක,අන්තර්ජාලය,තාක්ෂණය හරියට පාවිච්චි කරන්න ඉගෙන ගන්න.අඩුම ගානේ phone එකට card එකක් දා ගන්න ATM එකෙන් සල්ලි ගන්න කාගෙන්වත් උදව් ඉල්ලන්න උවමනා නැති තරමින්.ඉගෙන ගන්න තමන්ගේ දරුවන්,සැමියා ආස කෑමක් කඩෙන් ගෙනත් කන්න දෙන්න ඕනි නැති තරමින්.අලුත් අලුත් දේවල් උයන්න,අත්හදා බලන්න.ලෝකයක් අගයන්න නෙවෙයි තමන්ගේ ලමයා මගේ අම්මගේ කෑම තමයි රසම කියලා ඕනි තැනක ආසාවෙන් කියන විදියට😍..ඉගෙන ගන්න මහන්නත්,කඩෙන් නෙවෙයි ගත්තේ මමමයි මැහුවේ කියන්න..ඉගෙන ගන්න,තමන්ගේ රූපේ රැක ගන්නත්,පිලිවෙලකට එලියට බහින්න විතරක් නෙවෙයි පිලිවෙලකට ගෙදර ඉන්නත්...මේ කියන්නේ ගෙදරට ඔසරියක් ඇදගෙන ඉන්න නෙවෙයි.මනුස්සයෙක් ගෙදරට එද්දි ඇදුමක් ඇද ගන්න කාමරේට දුවන්න ඕනි නැති තරමට😬..ඉගෙන ගන්න වාහනයක් පදින්න.තියන බයිසිකලේ උනත් පරිස්සමින් ගිහින් තමන්ගේ වැඩක් කරන් එන්න පුලුවන් තරමින්😌..ඉගෙන ගන්න හදිසියකට බල්බ් එකක්,ටයර් එකක් මාරු කර ගන්න,කැඩිච්ච ටැප් එකක් හයි කරගන්න පුලුවන් තරමින්🤗..ඉගෙන ගන්න මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ආදරෙන් සලකන්න☺️.ඉගෙන ගන්න කාලය බෙදා ගන්න,පවුලට,රැකියාවට ඒ වගේම මතක ඇතුව ඔබ වෙනුවෙනුත්..ඒ වගේම මතක ඇතුව ඉගෙන ගන්න ඔබව පරිස්සම් කර ගන්න..අනවශ්‍ය ඉල්ලීම් වලට බෑ කියන්න..තමන්ට වැරැදි කියා හිතෙන දේවල් අතහරින්න..ඉගෙන ගන්න ආදරේ කරන්න වගේම අතහරින්නත්..🙂 ඉගෙන ගන්න..පුලුවන් හැම වෙලාවකම..ගැහැණියකගේ වටිනාකම රූපයෙන් තීරණය නොකරන්න. මේ සියලුමදේ අතරේ හැකිනම් කරන්න ගැහැනියක් ලෙස ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයට මාර්ගය සකසාගැනිමක්.හිතුනොත් එවැනි මාර්ගයක් සොයා ගැනිමට,🗣️ මං යන පාර මං කියලා දෙන්නම් .පාර අහගෙන ඔයාට හැකිලෙස ඔයා පරිස්සමෙන් ඔයාගේ ගමන ඔයා යන්න.,🧗♀️0761559211කතා කරන්න.
23/03/2022
It is a great pleasure to be able to introduce such a product to the consumers,,❤️💃🏽💃🏽💋💋
19/03/2022
වර්තමාන ඩිජිටල් යුගය තුළ දැන් අන්තර්ජාලය හරහා වැඩි වැඩියෙන් ව්‍යාපාර ක්‍රියාත්මක වෙමින් පවතී. මේ දිනවල අන්තර්ජාලය හරහා පමණක් ක්‍රියා කළත් ඔබේ ව්‍යාපාරයේ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. ඔබේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා පරිශ්‍රය කුලියට ගැනීම හෝ මිලදී ගැනීම ගැන ඔබ කරදර විය යුතු නැත. කාර්යාලයට සහ ඉන් පිටතට යාම හෝ ගමනාගමනය තුළ සිරවීම ගැන ඔබ කරදර විය යුතු නැත. ඔබට අවශ්‍ය ඕනෑම තැනක ඔබේ ව්‍යාපාරය බොහෝ දුරට ස්ථාපිත කළ හැකිය. ව්‍යාපාර විශාල ප්‍රමාණයක් තනිකරම අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක කළ හැකිය.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Homagama