Classic Beauty With Dinu
Classic Products
07/03/2022
බ්චින් නැති දේශීය නිෂ්පාදන
Whatsapp 0742718314
07/03/2022
මගේ සම පැහැපත් මදී😞,
මූණ එක පාටක් අත් කකුල් තවත් පාටක්,😞
මෙන්න එහෙනම් නියම විසදුම 🤩🤩ගොඩක් යුවතියන් කැමති කහ පැහැති එක සමාන පැහැපත් බවකට
Clear glowing skin එකකට ,
👉 ස්වභාවික ව සම පැහැපත් කර ගන්න පුලුවන්, කිසිදු අහිතකර දෙයක් අඩංගු නැති ස්වභාවික නිෂ්පාදනයක්
රන්වන් සුසිනිඳු සමක් ලබා ගැනීමට මෙන්න ඔයලා හැමොටම අපෙන් නියම ප්‍රමිතියකින් හොදම දේශීය නිශ්පාදනයක්.
ප්‍රතිඵල 100% තහවුරුයි..
සමේ ඇති ඕනෑම ගැටලුවකට එකම විසදුම අපෙන්..
සමේ වර්ණය මෙන්ම සමේ ඇති ව් ඇති සියලු ආසාත්මිකතා වලට ඇති එකම පිලිතුර
කිසිදු අහිතකර දෙයක් අඩංගු නොවන බව තහවුරුයි...
බොහො පිරිසකගේ විස්වාසය දිනා ගත් නිශ්පාදනයක්
bleaching අඩංගු නොවේ.
ප්‍රතිඵල 100% සහතිකයි.
100% අතුරු ආබාධයන්ගෙන් තොරයි.
🌹🌹දිදුලන කහ පැහැති සමක් ලබා දෙයි.
🌹🌹හිරු කිරණින් අවපැහැ වී ඇති සම නැවත යථාතත්වයට පත් කරයි.
🌹🌹 සමෙහි ඇති අදුරු ලපකැලැල් මකාදමයි.
🌹🌹සමට පෝෂණයක් ලබාදෙයි.
🌹🌹රාත්‍රි පෝශන සත්කාරයකි
ප්‍රතිඵල 100% සහතිකයි. 100% අතුරු ආබාධයන්ගෙන් තොරයි.
කාන්තා, පුරුෂ දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.
ඇනවුම් කිරීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංක දෙකක් දිස්ත්‍රික්කය අප වෙත එවන්න .
0742718314 (whatsapp )
07/03/2022
💞 Classic Beuty Solution Night Cream 💞
Vitamin C, Vitamin B3 අබියුටින් හා කුරුදු තෙල් සරය අන්තර්ගත මෙම නිෂ්පාදනය මඟින් රාත්‍රී කාලයේදී සම පෝෂණය කර සමේ අඳුරු පැහැය සහ ලපකැලැල් ඉවත් කරන අතර කුරුලෑ ඇතිවීම ද පාලනය කරයි.
සමට අහිතකර බ්ලීචින් සහ රසදිය අඩංගු නොවේ.
💚 💛 💙 ❤
Whatsapp For more Details
0742718314
06/03/2022
Classicbeauty solution
අපි සාමාන්‍යයෙන් Toner භාවිතා කරනු ලබන්නේ Facial Treatment වලට පසුව ඔබගේ මුහුනේ විවෘත වූ රෝම කූප යලි සංවෘත්ත කර ගැනීමටයි .එපමණක් නොවේ .වර්තමානයේ දී classic cucumber skin Toner මගින් ඔබගේ මූනේ සමට ලබා ගත හැකි තවත් සාර්ථක ප්‍රතිඵල පවතී ...
👍මූනේ පවතින අදුරු පැහැයන් ඉවත් කර
විෂබීජ වලින් මුහුනට ඇති වන බලපෑම අවම කර ගැනීමට උපකාරී වේ.
මීට අමතරව සමෙහි ඇති වන අසාත්මික තත්ත්වයන්ගෙන් මුහුණ ආරක්ෂා කර ගනිමින් සමට අවශ්‍ය තෙතමනය ආරක්ෂා කර පවත්වා ගැනීමට උපකාරී වන ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපද වූ ශ්‍රී ලාංකීය නිෂ්පාදනයකි...
ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න ..
Cash on delivery
විමසන්න =0742718314whatsapp
👍👍👍👍👍👍👍
04/03/2022
TEATREE FACE WASH මුහුණේ තෙල් පාලනය කර අහිතකර හිරු කිරණින් වන බලපෑමෙන් සම ආරක්ෂා කරයි.
🌷 RS .340/=
🌷 cash on delivery
🌷 whatsapp no. 0742718314
26/02/2022
#දිගු_කෙස්_කළඹක_සාඩම්බර_හිමි_කරුවෙක්_වෙන්නට
නිරෝගී දීප්තිමත් කෙස්කලඹක ආඩම්බර හිමිකරුවෙකු වන්න. දැන් කේෂ ධරණි Hair Treatment Oil එක භාවිතා කර වෙනස වටහා ගන්න.
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම තමන්ගෙ ලස්සන, එහෙමත් නැත්නම් පෞර්ශත්වය පවත්වාගැනීමේදී විශාල වශයෙන් මුහුනපාන ගැටලුවක් තමයි හිසකෙස් සම්බන්ද ගැටලු.
ඉතින් ේ අපි තීරණය කලා ඒ වෙනුවෙන්ම අනිවාර්ය විසදුමක් ඔබට ඉදිරිපත් කරන්න.
🚫 කේෂ ධරණි Hair Treatment Oil ( 100 ml )
✔️ මිල - රු 890/=
මෙම නිශ්පාදන භාවිතයෙන් ඔබගේ පහත සදහන් හිසකෙස් සම්බන්ද ගැටලු නිරාකරණය කරගත හැක.
🌿තරුණ වයසේදිම කොන්ඩය ගැලව්ම.
🌿අකලට හිස කෙස් මිය යාම.
🌿කෙස් අග පැලිම.
🌿හිස්සොරි
🌿හිසේ කැක්කුම
🌿තට්ටය පැදිම.
🌿හිස උදුගොව්වන් කෑම.
🌿හිසකෙස් සිහින් වීම.
🌿ස්වභාවික හිසකෙස් අහිමිවීම.
🌿කෘතිම නිශ්පාදනයන් නිසා හිසකෙස් වලට වූ හානි.
🌿 අකලට හිසකෙස් සුදු වීම.
අපගේ මෙම නිශ්පාදනය තුල
🍀 පිරිසිදු පොල් තෙල් ,
🍀 කරපින්චා
🍀 කී කිරිදිය
🍀 උළු හාල්
🍀 මුකුණුවන්න
🍀 කෝමාරිකා
සහා
🍀 ආයුර්වේදී රහස් වට්ටෝරු සහිතය.
📷Island Wide Cash On Delivery📷
Delivery එකතු වෙනු ඇත.
ඇණවුම් කිරීම සදහා
1.ඔබගේ නම ,
2.ලිපිනය ,
3.දුරකථන අංකය 02
අප වෙත එවන්න.
#කේෂ_ධරණි_Hair_Treatment_Oil අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවක් සහිතයි.
Whatsapp 0742718314
25/02/2022
ඔබත් නිතරම හිරු එලියට නිරාවරණය වෙන කෙනෙක්ද?
Sun protection එකක් වගේම පාවිච්චි කල හැකි හොදම bodylotion එක.
25/02/2022
Happy කස්ටම
0742718314
25/02/2022
24/02/2022
මුහුණේ ස්වභාවයට ගැලපෙන හොඳම face wash එක ❤❤❤❤❤
Whatsapp 0742718314
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Homagama