Salon Madhu
"Welcome to Salon Madhu, your one-stop-shop for all things you need!
ගෙදරදී ම scrub එකක් හදාගමු. තක්කාලි ගෙඩියක් හොදට පොඩි කර ගෙන එයට හාල් පිටි ටිකක්, සීනි ටිකක්, oli oil, ට්කක් එකතු කර ගෙන හොදට කවලම් කර ගන්න. දැන් ඔයාගේ මුහුණ හොදට හෝදලා වතුර ඉවත් කර ගෙන මුහුණේ ගා ගන්න. මුහුණ හොදට scrub කර ගෙන විනාඩි 15 තියන්න. පසුව මද උණුසුම් වතුරෙන් සෝදන්න. සති දෙකකට සැරයක් මෙය කරන්න.මේ scrub එකෙන් පැහැපත් මුහුණක් ලබා ගන්න පුළුවන් ඔයාලට Salon Madhu
dandruff හෙවත් හිස් හොරි තියෙන අය මේ දේවල් කරලා බලන්න dandruff ඔයාට නැති කර ගන්න පුළුවන්, පොල් තෙල් හා tea tree oil mix කර ඔලුවේ ගා ව්නාඩි 30ක් පමණ සිට සෝදන්න. ඒ වගේම deep clencer shampoo එකක් බාවිතා කරන්න. හිස පීරන පනාව දවසට සැරයක් සෝදන්න.ඒ වගේම oil tretment එකක් සතියකට සැරයක් කර ගන්න. පොල් තෙල් වලට ඔලිව් oil, e විටමින් mix කරලා හොදට ඔලුව සම්බාහනය කර wash කරන්න පුළුවන්. ඒ වගේම ඔයා බාවිතා කරන towel එක දිනපතා සෝදන්න. මේ දේවල් වලින් ඔයාගේ හිස වියලෙන එක නවත්තගන්න පුළුවන්.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Homagama