Herb Line - beauty & cosmetics
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line - beauty & cosmetics, Health/Beauty, Homagama.
27/03/2022
•••Beauty Queens වෙතින් ගෙනෙන•••
🌹🌹Anti Dandruff Shampoo and Conditioner🌹🌹
💜තද පාට ඇදුමක් අදින්න බැරිද ?
💜️කොන්ඩ විලාසිතාවක් කරන්න බැරිද ?
💜සුදු පාටට හැම තැනම වැටෙන කෑලි නිසා ඔබත් අපහසුතාවට පත් වෙනවද ?
💜මේ එයට හොදම විසදුම
💜නමුත් වෙලදපලේ ඇති සමහර shampoo ,conditioner වර්ග සැර වැඩි .
💜ඒ නිසා හිස කෙස් ගැලවී යාමට පටන් ගන්නවා
💜ඒ වගේම හිස් කබලට හානි වෙනවා.
💜ඒ වගේම ඔබගේ හිස කෙස් සුදු පාටට හැරෙන්නට පටන් ගන්නවා .
💜නමුත් love nature dandruff shampoo භාවිතා කිරීම මගින් හිස් හොරි නැති වීම පමණක් නොවේ .
💜මෙහි අඩංගු tea tree oil සාරය හා burdock සාරය මගින් හිස කෙස් ගැලවී යාම වලක්වා හිස කෙස් තුනී වීම අවම කර නිරෝගී කෙස් කලබක් ලබා දෙයි .
💜මාස 2ක් වැනි කාලයක් භාවිතා කල හැකි ප්‍රමාණයක් මෙහි අඩංගු වේ.
🌿Net Value :200ml
🌿Anti Dandruff Shampoo: Rs.699/=
🌿Anti Dandruff Conditioner: Rs.799/=
🎁Whatsapp
🚒Cash on delivery
15/03/2022
මෙන්න ඔබට අනගි අවස්ථාවක්😯😯
අැනවුම් කිරීමට දැන්ම අමතන්න
📱0771767645
15/03/2022
_𝗚𝗟𝗨𝗧𝗔 𝗦𝗔𝗙𝗙𝗥𝗢𝗡 𝗡𝗔𝗧𝗨𝗥𝗔𝗟 𝗙𝗔𝗜𝗥𝗡𝗘𝗦𝗦 𝗣𝗥𝗢𝗗𝗨𝗖𝗧𝗦_
100% ප්‍රතිපල තියෙන Gluta Saffron Day & Night Cream ,Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක් දැන් ඔබේ අතට,
රන්වන් පැහැපත් සමක් උරුමකම කර ගැනීම තව දුරටත් සිහිනයක් නෙවෙයි.🥰🥰
🌸සැෆ්‍රන්
🌸විටමින් B3 හා C
🌸ආබියුටීන්
🌸කෝජික්
අන්තර් ගත කර මෙම නිශ්පාදන පෙල සකසා ඇත.
💐Gluta Saffron Natural Fairness Day Cream ( 50gm - Rs.1265/= )
👉දිවා කලයේදී ඔබේ සමට හානි කරන අහිතකර හිරු කිරණ වලින් ඔබව ආරක්ෂා කරයි.
💐Gluta Saffron Natural Fairness Night Cream ( 50gm - Rs.1265/= )
👉රාත්‍රී කාලයේදී විඩාබර වූ ඔබේ සම පෝෂණය කරයි.
💐Gluta Saffron Natural Fairness Face Wash (120ml - Rs.380/= )
👉 ඔබේ සම හොදින් පිරිසිදු කර සම පැහැපත් කරයි.
💐Gluta Saffron Natural Fairness Body Lotion ( 200ml - Rs. 875/= )
👉ඔබේ සිරුරේ සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දෙයි.
ඉහත සදහන් කල ගුණාංග වලට අමතරව මෙම නිශ්පාදනය සියල්ල තුලින් මෙම ප්‍රතිපල ද ඔබට නිසැකවම හිමි කරගත හැක .
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දෙයි
🥰ඕනෑම සමකට ගැලපේ.
👩👨ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
WhatsApp 0771767645
හෝ Massenger හරහා ඇනවුම් ලබා දෙන්න.
Cash On Delivery Available 🚚🛍
12/03/2022
ඔබත් හානි වූ හිසකෙස් නිසා සිත් තැවුලෙන්ද😪
🌿Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
ඔබගේ හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical) ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝෂණය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කල්‍යාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශවී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කල්‍යානයක් හිමිකර ගත හැක.
🍀❤Keratin Repair Shampoo 200 ml - 769/=
🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
🍀❤Keratin Repair Conditioner 200 ml -879/=
🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
🍀❤Keratin Repair Treatment 300 Gm - 2145/=
🤗🤗🤗 කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
ඇණවුම් කිරීම සදහා 📱 0771767645
අංකයට whatsapp පණිවිඩයක් ලබා දෙන්න.
CASH ON DELIVERY ...🚛🚛
12/03/2022
දැන්ම අමතන්න
📱0771767645
12/03/2022
👉🌺Venival@Wild Turmeric kit 🌺👈
☘️🌺👉ශ්‍රීලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහළම ගුණාත්මක භාවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති 👉☺️ආයුර්වේද නිෂ්පාදනය වන ☺️👈. ☺️ Herb Line නව නිෂ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිෂ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න ☺️🌿☘️🌺
👉 🌼මෙම නිෂ්පාදනය තුළින් ඔබේ සම🌼 👈
🌻පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌻සමෙහි තද පැල්ලම් මකා දමයි
🌻 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
🌻 සම පෝෂණය කරයි
🌻 සමෙහි රැලි ගතිය නැති කරයි
🌻 සමට ඒකාකාරී පැහැයක් ලබා දේ
🌿🤗 ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම පාවිච් කල හැක🤗🌿
🌺Venivel & Wild Turmeric Face Wash - 100ml Price - 299/=
🌺Venivel & Wild Turmeric Neem &TeaTree Face Wash - 100ml Price - 297/=
🌺 Venivel & Wild Turmeric Cleanser - 100ml Price - 329/=
🌺 Venivel & Wild Turmeric Scrub - 100ml Price - 329 /=
🌺 Venivel &Wild Turmeric Mud Pack - 100 ml Price - 329 /=
🌺 Venivel & Wild Turmeric Toner -100ml Price - 219/=
🌺 Venivel & Wild Turmeric Day Cream - 50g Price - 549/=
🌺 Venivel & Wild Turmeric Night Cream - 50g Price - 549/ =
🌺 Venivel & Wild Turmeric Body Lotion - 300ml Price - 549/==
Cash on delivery 🚛🚛🚛
📳📳 Order now and get a message via WhatsApp. 0771767645📳📳
12/03/2022
🎀🎀කොණ්ඩෙට තෙල් ගාල සාත්තු කරල , කොන්ඩය දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
☘️☘️☘️
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
🌿🌿❤කට්ටලයම 1595/= පමණි..❤🌿🌿
🎀🎀කේශ වර්ධණී තෛලය 🎀🎀
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, වදමල්, කෝමාරිකා, කීකිරිදිය , කොහොඹ, මදටිය, සැවැන්දරා, ලුනුවිල ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් ,
🌿 අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
🌿 අකලට හිසකෙස් පැසීම වලකාලයි
🌿 කෙස් අග පැලීම වලකාලයි
🌿 හිසකෙස් වර්ධනය කරයි
🌿 හිසකෙස් ඝන කරයි
🌿 හිස්සොරි ඉවත්කරයි
🌿 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌿 හිස කැක්කුම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 599/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
🎀🎀කේශ වර්ධණී ෂැම්පූ🎀🎀
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
🎀🎀කේශ වර්ධණී කන්ඩිශනර් 🎀🎀
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
❤❤ දින 3-6 ඇතුලත ලංකාවේ ඕනම තැනකට ගෙනැවිත් බාර දෙනු ලැබේ..❤❤
💥ලැබුනු පසු මුදල් ගෙවිය හැක. 💥
(එමෙන්ම bank transfer කිරීමටද හැකියාව ඇත. )
ඇණවුම් කිරීමට inbox හෝ whatspp (0771767645) මගින් ඔබගේ නම, ලිපිනය , දුරකථන අංකය අපට එවන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Homagama