Avi Tattoo

Avi Tattoo

Share

�This is one small mark of art but it's make your own vibe for describe who are you�

21/07/2024

Avi tattoo 💝✨️
Kavee Katalegedara 💝✨🫂
문신은 영혼의 유대와 같습니다. 잘라서 제거할 수 있는 것이 아닙니다. 사랑은 그런 것입니다. 이건 우리 사랑의 상징이야 (카비샤 ❤️ 아비 )
077 066 5337 Avi Tattoo

27/06/2024

𝕐𝕠𝕠 𝕐𝕠𝕠 🫶
ℍ𝕖𝕪 𝕥𝕒𝕥𝕥𝕠𝕠 𝕝𝕠𝕧𝕖𝕣𝕤😩✨️💝
Avi Tattoo

20/05/2024

කෙල්ලෙකුටත් වඩා සුදු, ෆට්ටම සුදු කොල්ලෙකුට ටැටූ එකක් ගැහුවාම මේමයි පේන්නේ😀😀
Avi Tattoo - 077 066 5337

Photos from Avi Tattoo's post 17/05/2024

Avi Tattoo - 077 066 5337 ගහන කොට,හනිමූන් සද්ද ආපු කපල් ටැටූ එක😆😆😆❤
https://www.facebook.com/share/r/ckYCwxDuE4XeCxxp/?mibextid=oFDknk

https://www.facebook.com/share/v/i3VvpGSp8ETqwz9y/?mibextid=oFDknk

Photos from Avi Tattoo's post 02/05/2024

ආදරය කියන්නේ ලෝකේ තියෙන සුන්දරම හැඟීමයි❤❤..ඒ වගේම ඒක.බොලඳ හැඟීමක්..ඒ චූටි චූටි බොලඳ දේවල් වලින් තමයි ආදරය සුන්දර වෙන්නේ...

සමාන අදහස් තියෙන දෙන්නෙක් ආදරෙන් බැඳෙන්න සසරේ කරපු පිනක් තියෙන්න ඕන..

මේ ඒ වගේ දෙන්නෙක්..

අනිකාගේ කැමත්තට ඉඬ දෙන එක..අනිකාගේ කැමත්ත තමන්ගේ කැමත්තක් උන දාට.ඒ අනිකාගේ කැමැත්ත තමන්ගේ සතුටු උන තැන ආදරය පිරී ඉතිරෙනවා..

මේ ඒ වගේ දෙන්නෙක්..

මේ දෙන්නම ගහන්න එක වගේ කැමතියි...හිතන්න එක්කෙනෙක් අකමැතී කියලා.ඒත් තමන්ගේ ආදරය වෙනුවෙන් චූටි Tattoo එකක් හරි ගහන්න කැමති උනා නම් ඔයාගේ එයාට කොච්චර සතුටු හිතෙයිද..

Couple Tattoo එකක් ගහන් කෝමද trip එකක් යනකොට..wedding එකකට යනකොට,පාටියකට යනකොට..ඔයා එයාගේ කියලත්,එයා ඔයාගේ කියලත් හැමෝටම පේනවා.ඔයාටත් ටිකක් හදවතට දැනෙනවා වැඩියි..❤❤❤❤

https://www.facebook.com/share/v/E6AquRLoFqyirqkc/?mibextid=oFDknk

https://www.facebook.com/share/v/xhtN32hVXr4wsUv7/?mibextid=oFDknk



https://www.facebook.com/share/r/ckYCwxDuE4XeCxxp/?mibextid=oFDknk

Avi Tattoo - 077 066 5337

29/04/2024

සමාන අදහස් තියෙන දෙන්නෙක් ආදරෙන් ❤❤❤බැඳුනාම තියෙන සතුට බලන්නකෝ..
ඒම කෙනෙක් ඔයාට නැද්ද..How sad..හොයන් බලන්න..ආස හිතෙයි..😆😆😆
ඒක නෙමේ හැමෝම එක දිගට මාලිමා ටැටූ ගහන්නේ ඇයි...මේ කොල්ලත් ගැහුවා,එයාගේ කෙල්ලත් ගැහුවා..වෙනසක් වෙන්න වත්ද ඊලඟ චන්දෙදි😆😀
https://www.facebook.com/share/v/xhtN32hVXr4wsUv7/?mibextid=oFDknk


https://www.facebook.com/share/r/ckYCwxDuE4XeCxxp/?mibextid=oFDknk

Avi Tattoo - 077 066 5337

19/04/2024

Avi Tattoo - 077 066 5337 ගහන කොට,හනිමූන් සද්ද ආපු කපල් ටැටූ එක😆😆😆❤
Kalpa Tharaka
https://www.facebook.com/share/r/ckYCwxDuE4XeCxxp/?mibextid=oFDknk

https://www.facebook.com/share/v/i3VvpGSp8ETqwz9y/?mibextid=oFDknk

Photos from Avi Tattoo's post 13/03/2024

Avi Tattoo - 077 066 5337
ඔයාගේ හිතට සතුටක් ඇතිවෙනවනම් ඒ දේ කරන්න..කිසි කෙනෙක්ගේ අනුමැතිය වැඩක් නෑ..එකම දේ ඒකෙන් ඔයාටත් වෙන කාටවත් හානියක් නොවිය යුතුයි.
2024/03/13wed

Want your business to be the top-listed Beauty Salon in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Western
Homagama