TN LIFE CARE Pharmacy
Supplying medicines in the most economical and effective way possible. It is an applied medical scie
01/07/2026
💊 WE'RE HIRING – Join the TN Life Care Pharmacy Team! 💊
Are you a passionate Pharmacist or Assistant Pharmacist looking for a rewarding career with an attractive salary package? This is your opportunity to grow with a trusted healthcare provider.
📍 Available Branches:
• Battaramulla
• Wijerama
• Kottawa
✨ What We Offer:
✅ High Salary Package
✅ Friendly & Professional Working Environment
✅ Career Growth Opportunities
✅ Stable & Rewarding Employment
📞 Apply Today!
Call us now: 0711658114
Become a part of TN Life Care Pharmacy and help us provide trusted healthcare to our communities.
14/04/2026
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සියළුම දෙනාගේ සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා... 🙏❤️
Wishing you and your loved ones a joyful, healthy and prosperous Sinhala and Tamil New Year. May this year bring you endless happiness and success...
18/03/2026
WE ARE HIRING 🚀
ඔබ ඖෂධවේදියෙකු හෝ සහාය ඖෂධවේදියෙකු ලෙස වෘත්තීය ගමනක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවාද?
TN Life Care Pharmacy හි අප සමඟ එක්වීමට ඔබට දැන් අවස්ථාව තිබේ
පහත සඳහන් ශාඛාවන් සඳහා දැන් බඳවා ගැනීම් සිදු කෙරේ,
📍 බත්තරමුල්ල
📍 විජේරාම
📍 කොට්ටාව
✅ ආකර්ෂණීය ඉහළ වැටුප්.
✅ සුහදශීලී සේවා පරිසරයක්.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
📞 072 281 0025
01/01/2026
🥳 Cheers to a New Year and another year of working together! Thank you for being such a wonderful team. Wishing you joy, success, and great moments ahead. 🥳
31/12/2025
🎆️🎉️️✨️ 🎇-Happy-New-Year-🎇️✨️️🎉️🎆
🎆🎇✨️✨️🎊️🎊️-2026-🎊️🎊️✨️✨️🎇🎆
30/09/2025
තවදුරටත් ඔබට විශ්වාසවන්තව අපගේ සේවය සැපයීමට අපි බැඳී සිටින්නෙමු... අපගේ බත්තරමුල්ල ශාඛාව ඔක්තොම්බර් 02වන දින සිට අළුත් ස්ථානයක නව පෙනුමකින් ඔබ වෙතට....
07/01/2025
💖💖 සෞඛ්‍ය සුරක්ෂිත ජීවිතයක් වෙනුවෙන් නිරන්තරයෙන් නිරීක්ෂණය කරමු 💖💖
👍👍දැන් ඔයාගේ රුධිර සීනි මට්ටම පරීක්ෂා කරගන්න රසායනාගාර වලට ගිය කාලේ ඉවරයි...
👪👪විශ්වාසය ඇති නවීන රුධිර සීනි මොනිටරින් යන්ත්‍ර (Blood Glucose Monitoring System)
👉👉මෙය භාවිතයෙන් ඇති වාසි....
• ඉහළ නිවැරදිභාවය
• අඩු වේදනාවෙන් නිරීක්ෂණය
• ඉක්මන් ප්‍රතිඵල ලබා දීම
• Portable නිමැවුම
• ස්මාර්ට් සම්බන්ධතාව
👍👍👍පවුලේ සාමාජිකයින්ගේ සෞඛ්‍යය සහ වැඩිහිටියන්ගේ සෞඛ්‍ය මට්ටම අධීක්ෂණය කරගැනීමට අදම ඔබගේ Blood Glucose Monitoring System එක වෙන්කරවා ගන්න.
😃😃😃අපේ මිල Rs. 5,500 /= ක් විතරමයි...
🙂🙂🙂🙂මෙය අපෙන් මිලදී ගන්නා විට
Life time warranty එකක්
Needles & Strips 10 ක්
Battery 2k නොමිලේ ....
👨👨👧👧👨👨👧👧👨👨👧👧👨👨👧👧 "ඔබේ සෞඛ්‍යය වඩාත් සුරක්ෂිත කරගන්න – අරන් සැරයක් පරීක්ෂා කරන්න!"
අදම අමතන්න!
🤙Call: 0711658114 / 0722810025
WhatsApp: 0711658114
COD පහසුකම් ඇත..
Within Colombo - 350/=
Out of Colombo - 400/=
31/12/2023
🙏🏼🙏🏼ලබන්නා වූ නව වසර ලංකාවාසී ඔබ සැමට නිරොගීමත්වෙන ශ්‍රී සූභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු !
TN Life Care PHAMACY
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
762/2, Pannipitiya Road
Homagama
10200
Opening Hours
| Monday | 08:30 - 20:00 |
| Tuesday | 08:30 - 20:00 |
| Wednesday | 08:30 - 20:00 |
| Thursday | 08:30 - 20:00 |
| Friday | 08:30 - 20:00 |
| Saturday | 09:00 - 20:00 |
| Sunday | 08:30 - 20:00 |