LiyaShaa Beauty Salon

LiyaShaa Beauty Salon

Share

We Take Care of Your Beauty

28/05/2026

එන්න මේ පැත්තට මේ වගේ ලස්සනට hair colour එකක් කරගන්න.. 📞 077 812 7733 මාවත් folow කරන් යමුද ❤️❤️

13/05/2026
13/05/2026

මේ තියෙන්නේ මන් කරපු තවත් කෙරටින් ට්‍රිට්මන්ට් එකක්.. කොහොමද කියලා බලන්නකෝ ❤️❤️

02/05/2026

කතරගම සෑ රදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.. 🙏🙏🙏❤️❤️

27/04/2026

හැමෝටම හැම දවසක් ම සුබ වේවා ❤️❤️🌹🌹💪💪💪මේ වගේ කොන්ඩේ කැඩෙන්නේ නැතිව ලස්සන ට හදාගන්න එන්න මේ පැත්තට 📞077 812 7733 මාවත් follow කරන් යමුද හොදයි නම් කොමෙන්ට් දාමුද 🥰❤️❤️

26/04/2026

බලන්න කෝ ලස්සන කදු මුදුනින් පහලට ගල බසින දිය කොමලිය.. ❤️❤️❤️දියවිනි ඇල්ල

16/04/2026

දැක්කත් හිත නිවෙන පැල්මඩුල්ලේ ගනේ ගම විහාරය. මතකයන් අළුත් කරනවා ❤️❤️❤️

Want your business to be the top-listed Beauty Salon in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


261/10, Godagama Road, Habarakada
Homagama
10200