Iresha Edirisinghe Bridals
Making your big day magical
Bridal Dressing | Beauty Culture
Makeup එකෙන් වෙනසක් නෙවෙයි, එයාගේ තියෙන ලස්සන මතු කළා විතරයි. කොහොමද ලුක් එක? 😍✨
HMUA Iresha Edirisinghe Bridals
071 182 182 9
Officially an NVQ Level - 4 holder 🎓✨
Iresha Edirisinghe
Unveiling timeless elegance ✨
We are absolutely captivated by this ethereal look on the stunning Lakna Paranawithana At Iresha Edirisinghe Bridals our passion is crafting unforgettable moments of beauty. This meticulously designed soft glamour aesthetic perfectly blends classic grace with a modern touch, ensuring every detail glows with sophistication.
Ready to experience your own exquisite transformation? Connect with us to begin your beauty journey..❤️🌹
Special thanks to the beautiful Lakna 🥰❤️
HMUA Iresha Edirisinghe Bridals
071 182 182 9
Dress UR Bridal Dresses
14/04/2026
සුබ අලුත් අවුරුද්දක් වේවා !❤️
Curly කොණ්ඩෙට ලස්සනට ගැලපෙන්න කරපු මගේ තවත් එක මේකප් එකක් 💄✨ මේ Glowing Look එකට ඔයාලත් කැමතිද?
හැමදාම දකින Look එකට වඩා පොඩි වෙනසක් 🥰❤️
HMUA Iresha Edirisinghe Bridals
071 182 182 9
කාලෙකට පස්සේ ආයෙමත් ඒ ලස්සන හිනාව... 😍✨
එයාගේ Wedding එක ඉවර වෙලා ටික කාලයක් වුණත්, ආයෙමත් සැරයක් "Homecoming Shoot" එකක් කරන්න මාවම තෝරාගත්ත එක ගැන ගොඩක් සතුටුයි. ඇත්තටම එයා එදා වගේම අදත් හරිම ලස්සනයි! ❤️
ඒ ලස්සන හිනාවෙන්ම පේනවා නේද එයා කොච්චර සතුටු වුණාද කියලා? ✨💄
ඔයාගේ Wedding එක ඉවර වෙලා කාලයක් වුණත්, මේ වගේ ලස්සනට ආයෙමත් හැඩ වෙලා මතකයන් අලුත් කරගන්න කැමතිද? 📸
අපිත් එක්ක එකතු වෙන්න, ඔයාටම ගැලපෙන ඒ ලස්සන පෙනුම අපි නිර්මාණය කරලා දෙන්නම්! 👇📩
HMUA Iresha Edirisinghe Bridals
071 182 182 9
Iresha Edirisinghe
10/03/2026
17/02/2026
සම්ප්‍රදාය අමතක නොකර, නවීන ලෝකයට ගැළපෙන විදිහට හැඩ වෙන්න කැමති අයට...👰🤍
Gorgeous Uthsari Mansala Ekanayaka ❤️
HMUA Iresha Edirisinghe Bridals
071 182 182 9
Photograph Prasanna Iroshan
Jewelry Sirikirula Kandyan
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 7/5/2 Bamunuarachchi Mawatha, Off Mawathgama Road , Mawathgama, Pitipana
Homagama
10200
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |