Indu Neela Hair Oil

Indu Neela Hair Oil

Share

Indu Neela Hair Oil

Photos from Indu Neela Hair Oil's post 17/03/2026

රෝස්මෙරි හෙයාර් ඔයිල්
* ස්වාභාවික රෝස්මෙරි හෙයාර් ඔයිල් එක වයස් භේදයකින් තොරව ඕනෑම අයකුට දවසේ ඕනෑම වේලාවක භාවිතා කල හැක.
* සෙම, පීනස වැනි රෝග ඇති අයට සහ ශාකසාර තෙල් භාවිතා කිරීමට අකමැති අයට මේ තෙල් එක භාවිතා කරන්න පුලුවන්.
* ස්වාභාවික රෝස්මෙරි , කරාබු නැටි, කුරුදු, උලුහාල්, කලුදුරු භාවිතා කර සකස් කරන මේ තෙල් එකෙන් කේෂමූල ශක්තිමත් කරලා කෙස් වැවීම ආරම්භ කරයි.
* සති දෙකකින් පමණ ප්‍රතිපල ලබා ගත හැක.

Telephone

Website

Address


Homagama