Dinu Beauty

Dinu Beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dinu Beauty, Beauty, cosmetic & personal care, Horana.

Photos from Dinu Beauty's post 13/01/2022

🍁Essentials Face Cream 🍁

♥️♥️♥️Bleaching නැතුව පැහැපත් වෙන්න කැමති ඔබ වෙනුවෙන් ......

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.

🌹මුලින්ම කියන්න තියෙන වැදගත් ම දේ තමයි oriflame ආයතනයේ නිෂ්පාදන කිසිවක් බීලිචීන් ,අහිතකර ද්‍රව්‍ය වැනි දේවල් වලින් නිෂ්පාදනය කර නොතිබිමයි.

එම නිසා කිසිදු අහිතකර බලපෑමකින් තොරව විශ්වාසයෙන් යුතුව මිලදී ගෙන භාවිතා කල හැකි ය.🌸ස්භාවික නිෂ්පාදන 🌸oriflame ආයතනය විසින් නිපදවන බව සහතික කල යුතුමය.

මුහුණේ ලප කැලැල් ඉවත් කර ,සුසිනිදු,පැහැපත් සමක් ලබා ගැනිමට ඔබ වෙනුවෙන්...

🏵️ ඕනැම වයසක පුද්ගලයෙකුට විශ්වාසයෙන් යුතුව මිලදී ගෙන භාවිතා කල හැක.

පැහැපත් දිදුලන නීරෝගී ලස්සන සමක් ලබා ගැනීමට කැමති ඔබට බ්ලිචින් අඩංගු නොවන pomelo සාරයෙන් අනුන මෙම නිෂ්පාදනය භාවිතා කල හැක.

.සමේ තෙතමනය ආරක්ෂා කර දෙයි.
.සම නැවුම්ව තබයි.
.සුසිනිදු පැහැපත් සමක් ලබා දෙයි.
හිරු එළියෙන් සම අවපැහැ විම වළක්වා දී සම ආරක්ෂා කරයි.

ඔන්න ඔයාලට මේ පාර 25% off එකක් තියෙනවා .මේ අවස්ථාව මග ඇර ගන්න එපා.....

Inbox හෝ whatsapp 0763621026 මගින් විමසන්න.

Photos from Dinu Beauty's post 10/01/2022

ලස්සනට හැඩට ඉන්න ආස අයට අගනා අවස්ථාවක්..🤗
අවශ්‍ය අය inbox හෝ wathsapp විමසන්න..🗣️
📞0763621026

Want your business to be the top-listed Beauty Salon in Horana?
Click here to claim your Sponsored Listing.

Website

Address


Horana
12400