Pabodha Bridal Salon
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pabodha Bridal Salon, Beauty, cosmetic & personal care, Horana.
My Dear Customers ❤️❤️
පුරා අවුරුදු 7ක් මුළුල්ලේ හොරණ නගරය මද්‍ය කරගෙන මාගෙ salon එක පවත්වාගෙන ගිය ලදී... රෑ නිදි මරාගෙන ඔයාලගෙ වැඩ කරලා දිලා ඇති. මාගෙ අතින් යම් යම් අඩුපාඩුද සිදුවන්නට ඇති.මාගෙ හැකි උපරිමෙන් ඔයාලට මගේ සේවාව ලබා දුන්නා යැයි මා විශ්වාස කරනවා.
පුරා අවුරුදු 7ක් මා සමඟ රැඳී සිටි ඔබ සැමට මාගෙ හද පිරි ස්තූතිය පුද කර සිටිනවා. ❤️❤️
අපි ආයෙමත් කඩවත නගරයෙන් අලුත් විදියකට ලගදිම හමුවෙමු
💔💔❤️❤️❤️
28/12/2024
මෙච්චර වෙනසක්..? 😯 ලස්සන golde colour එකක්.? 😊
ඔව් call එකක් දීලාම එන්න 🥹
☎️ 0773756182
25/12/2024
මෙච්චර වෙනසක්..? 😯
හිතාගන්න බෑ නේද..? මේ client අපෙන් කරගත්තේ අපේ මේ දවස්වල යන offer එක ඔයාගේ මුහුණේ අනවශ්‍ය රෝම waxing එකෙන් ඉවත් කරලා facial එකත් කරලා එන golden colour එක කොහොමද..? විශ්වාස කරන්න අමාරුයී නේද.🥹
ඔව් ඔව් Facial එකයී face wax එකයී දෙකම 3990/=
☎️ 0773756182
22/12/2024
Year End Offer ‼️‼️
Facial එකක් යන Price එකට Facial එකයි Wax එකයි දෙකම කරගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද නේද...😮
ලග ලගම එන Christmas එකට ඔයාටත් ඔයාගේ ලස්සන skin එකට තවත් ලස්සන කරගන්න කැමතිද..? Golden skin colour එකක් ගන්න කව්ද කැමතී..?
රු 5000ක් වටිනා Full Face Wax & Facial දෙකම මේ Season එකේ රු3990/-කට අපෙන් දැන් ලබා ගන්න පුලුවන්. මේ දීමනාව දෙසැම්බර් 31 වන තෙක් පමණයි. ඉක්මන් කරන්න
අදම කෝල් එකක් දිලා ඔයාගේ දවසයි වෙලාවයි වෙන් කරගෙන එන්න.. 🥰
☎️ 0773756182
16/12/2024
අපේ Good wax එක try කරේ නෑ නේද ..? Tredding කරලා skin එක ඩැමෙජ් කරගෙන චුටී චුටී තුවාල නේද face එක හැම තැනම 🥺 ඔහොම දුක් විදින්න එපා ලමයෝ එන්න face wax එකක් කරමු ඔයාගේ skin එකට golden colour එකක් සහ Dead skin ඔක්කො අයීන් වෙනවා..
☎️ 0773756182
14/12/2024
Keratin  treatment 🥰
☎️ 0773756182
14/12/2024
අපි දෙයක් කරන්න ඕනී වෙනසක් වෙන්න...🥰 ඉතින් ලමයෝ ඔයාත් වෙනසක් බලාපොරොත්තු වෙන කෙනක්නම් අපිට call එකක් දෙන්න 🥰
☎️ 0773756182
12/12/2024
කව්ද අකමැතී ෆෙස් එකෙ කලර් එක ලස්සන Gold Colour එකක් ගන්න..?
ඔයාලගේ face එකෙ තියෙන ගැටලු බොහොමයකට අපෙන් විසදුම් තියෙනවා.. Waxing Treatment සහ facial Treatment මෙවගෙන් ලැබන ප්‍රතිඵල බොහොමයයී.. ඔයාගෙත් මේ වගේ ගැටලු තියෙනවනම් හිත හිත ඉන්න එපා ඉක්මනින්ම අපිට call එකක් දෙන්න..🥹🥰
▪️ ඇක්නී අවම කරයි
▪️ බිලිචින් ආසාධන සුවකරයි
▪️ අව්වට පිලිස්සී ගියසම අලුත්වැඩියා කරයි
▪️ දුර්වරණ සම ඉවත්කරයි
▪️ පැහැපත් බව ඇතිකරයී
▪️ තෙල් අධික සමේ තෙල් පාලනය කරයි
▪️ තද කැලැල් ඉවත්කරයි
▪️ හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි
▪️ සමට තෙතමනය ලබාදෙයි
▪️ සම අසාධනය වීම අඩුම කරයි
▪️ සමට සිසලස ගෙනදෙයි
▪️ වියපත්වීම නිසා ඇතිවන එල්ලාවැටීම අවම කරයී
▪️අනවශය රෝම ඉවත් වීම
▪️ සමේ තිබෙන වියලි සම ඉවත්කරයී
☎️ 0773756182
10/12/2024
අපේ මැජික් Gold wax එක try කලේ නෑ නේද..? 🥺
හොරණ ඔයාලා Affordable Price එකකට Wax එකක් කරගන්න තැනක් හොයනවාද...
කලින් කරපු තැන ඔයාලට Set උනේ නැද්ද...
Customer Service අන්තිමයිද...
ඔයාලගේ පර්ස් එකට තට්ටු නොවෙන්න High Quality Products වලින් ඔයාගෙ Skin එක තවත් ලස්සන කරගන්න පරක්කු නොවි දැන්ම කෝල් එකක් දිලා ඔයාගෙ වෙලාව දිනේ වෙන් කරගන්න..
හාම්ද 🥰🥰♥️
☎️ 0773756182
08/12/2024
ඔයාටත් මේ Hair එකට මොකක් හරී කරානම් ඔක්කොම ප්‍රරශ්න විසදෙයී කියලා හිත හිත නේද ඉන්නේ 😁 හිත හිත ඉන්න එපා අපීට call එකක් දෙන්න
🔺Rebonding
🔺 Soft bonding
🔺Curly hair
🔺Relaxing
☎️ 0773756182
07/12/2024
සමහර Photos වලට කතාකරන්න පුලුවන්නම් එයාලගේ වචනෙන්ම ඔයාලට Results එක අහන්න තිබ්බා.🥹
හැමදාම කියනවා වගේම skin එකට එන පැහැපත්ම colour එකට ලස්සන ඔයාම පුදුම වෙනවා ඉතීන් මේ වෙනසට කැමතී ඔයාත් අදම. Call එකක් දීලා time එකක් දාගන්න 😊
☎️ 0773756182
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Horana
Opening Hours
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |
| Sunday | 09:00 - 18:00 |