LK Global Cosmetics
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LK Global Cosmetics, Health/Beauty, Horana.
02/08/2021
09/07/2021
🌿🌿🌿𝐁𝐞𝐚𝐮𝐭𝐚𝐧𝐢𝐜𝐚𝐥𝐬 𝐑𝐞𝐩𝐚𝐢𝐫𝐢𝐧𝐠
𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨 & 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫 🧴 🧴
ශාක හා ඛනිජ පදනම් කරගත් අමුද්‍රව්‍ය වලින් සකස් කර ඇති මෙම ක්‍රීම් ආකාර shampoo සහ conditioner මගින්,
🌹 හිසකෙස් පෝෂණය කරයි.
🌹 හිසකෙස් අලුත්වැඩියා කරයි
🌹 හිසකෙස්වල පෙනුම නැවත ප්‍රතිස්ථාපනය කරයි.
🌹 හිසකෙස්වල තෙතමනය රඳවා තබා ගනියි.වියලි බවක් ඇති නොකරයි.
🌹 නිරෝගී පරිපූර්ණ පෙනුමක් හිසකෙස් වලට ලබා දේ.
🌴පිරිසිදු ස්කැන්ඩිනේවියානු ජලය සහ ස්වීඩන් honey suckle නිස්සාරණයෙන් සැදුම්ලත් ලත් අත්‍යවශ්‍ය ඛනිජ 8 ක මිශ්‍රණයක්*(සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම්, සින්ක්, තඹ, සිලිකා),*LONICERA CAPRIFOLIUM මල් සාරය* ඇතුළුව පැරබන්,සිලිකොන් සහ සල්ෆර් නොමැතිව සකස් කර ඇත.
🌴විශේෂයෙන් ලෝකයේ හොඳම සේදුම්කාරකය ලෙස සැලකෙන අමුද්‍රව්‍ය මෙහි අන්තර්ගත වේ.
🌴චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කර තිබේ. Vegan Society සමඟ ලියාපදිංචි වී ඇත.සියල්ලම 100% ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය වලින් සාදන ලද බෝතල්වල අසුරා ඇත.
💮Oriflame වෙතින් නවතම හදුන්වා දිම
🌿𝗕𝗲𝗮𝘂𝘁𝗮𝗻𝗶𝗰𝗮𝗹𝘀 𝗥𝗲𝗽𝗮𝗶𝗿𝗶𝗻𝗴
𝗛𝗮𝗻𝗱𝘀 𝗦𝗮𝗹𝘃𝗲 🤚
🏵️මෙම Hand ✋ cream එකෙන් ඔබෙ අත්වල සමෙ පෙනුම , තෙතමනය නැවුම් බව වැඩි කරගන්න,
🏵️ ස්කෑන්ඩිනෙවියානු ජලය සහ ස්වීඩන් හනිසකල් නිස්සාරණයෙ අනුභාව ලත් අත්‍යවශ්‍ය ඛනිජ වර්ග 8ක් අඩංගුය,
🏵️ ඇතුළුව 95%ක් ස්වභාවික සම්භවයක් ඇති ද්‍රව්‍ය සමග ප්‍රවෙශමෙන් හා පිරිසිදු ලෙස සකස් කර ඇත.
🏵️ පැරබීන් හා සිලිකොන් නොමැතිව සකස් කර ඇති එහි චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කරනලද වීගන් සමිතිය ලියාපදිංචි කර ඇති අතර 55% ක් ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍ය අඩංගු Tube වල ඇසුරුම් කර ඇත
04/07/2021
Oriflame coconut hair oil
ඔබටත් මේ වනතුරු හිසකෙස් වලට ගැලපෙනම ඔයිල් එකක් ලැබුණේ නැද්ද ?
වෙළෙඳ පොලේ ඇති එක එක ඔයිල් භාවිතා කලත් කිසිදු ප්‍රතිඵල යක් නැද්ද ? එක එක ඔයිල් වලට රැවටුන කාලයට තිත තබන්න...
ඔරිෆ්ලේම් ආයතනය මගින් හදුන්වා දෙන oriflame coconut hair oil දැන් ඔබ වෙත ලබාගත හැකිය..
මෙම ඔයිල් එක භාවිතය තුලින්
# හිසකෙස් නීරෝගී කරවයි.
#හිසකෙස් ගැලවීම සම්පූර්ණයෙන්
අවම කරයි..
#හිස්සොරි ඇතිවීම නවත්වයි.
#හිසකෙස් නීරෝගී ලෙස වර්ධනය කර නිල්වන් දිගු වරලසක් ලබා දෙයි...
#ඉමිහිරි සුවදකින් යුක්ත වේ..
ප්‍රතිඵල 100% වෙන මෙය අප වෙතින් ලබාගත හැකිය ...
දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත....
ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නම් ඉන්බොක්ස් විමසන්න
මිල = 1039
04/07/2021
🤲Soft Caress Nourishing & Protecting Hand cream🤲
ඔබගේත් අත් වියළි වී ගොරෝසු වෙලාද???
අත් වල සමරැළි වැටිලද?
නියපොතු අවර්ණ වී කැඩියනවාද ?
Oriflame වෙතින් හදුන්වාදී ඇති මෙම soft caress Hand cream එක කාර්ය බහුල ඔබ වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද්දකි...
🌻මෙමගින් ඔබට body lortion එකකට වඩා හොද පෝෂණීය සත්කාරයක් ලබා දේ.
🌻පෝෂණ ගුණයෙන් අද්විතීය මෙය ඉමිහිරි සුවදකින් යුක්තවේ.
🌻මෙය වියළි අත් වලට ඉතා ඉක්මනින් අවශෝෂණය වේ.
🌻තෙතමනය හොදින් රැකදේ.
🌻වියළි බව සහ රළු බව නැති කරයි.
🌻අත් නැවුම්ව තබයි.
🌻නියපොතුවල ඇති දුර්වර්ණ බව නැති කර නියපොතු ශක්තිමත් කරයි.
➡️මෙහි ඇති Macadamia ඇටවල තෙල් සාරය මගින් සමේ තෙතමනය රැක දී අත් රැලි වැටීමට හේතු වන වියලී බව නැති කරයි . සමට පෝෂණය ලබා දී සමේ තරුණ පෙනුම ආරක්ෂා කරයි .
➡️වැඩ කිරීම නිසා ගොරෝසු වු අත් මෘදු කරයි . අවපැහැවීම් ඉවත් කර පැහැපත් සුසිනිදු දෑතක් ඔබට ලබා දෙයි. අවපැහැ වූ දුර්වල වූ නියපොතුවලට ද හොඳම සත්කාරයකි .
➡️කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිත කල හැකිය .
03/07/2021
💞LOVE NATURE with organic apricot & orang💞
As radiant as aray of SUNSHINE...❤
ඔන්න ක්‍රීම් ගාන්න අපහසු ,දාඩිය දාන අයට ORIFLAME FAMILY එකෙන් හදුන්වා දෙන අපේ පවුලේ අලුත්ම සාමජිකයා ගැන තමයි අද කියන්න යන්නේ..
👉Organic apricot extract සහ organic orange juice extract අඩංගු මෙම නිශ්පාදන පෙල ඔබේ මුහුනේ ඇති විඩාබර අදුරු පෙනුම දුරලීමටත්,ඔබේ සම වඩාත් සුසිනිදු කිරීමටත් ,තෙතමනය ආරක්ෂා කරගැනීමටත් කදිම විසදුමකි..විටමින් C අඩංගු නිසා ඔබේ සමට පැහැදිලි දිදුලන පෙනුමක් ලබාදෙයි..
💗love nature radiance face gel
toner කරගත් පසුව gel එකෙන් ස්වල්පයක් අතට ගෙන මුහුන සහ බෙල්ල ප්‍රදේශයේ ආලේප කර සමට උරාගන්නා තෙක් හොදින් කවාකාරව පිරිමදින්න..
✅මෙම radiance face gel එක භාවිතා කිරීම මහින් ඔබේ සම දීපතිමත් පැහැපත් භාවයක් ලබාදෙන අතර සමෙහි තෙතනනය හොදින් ආරක්ෂා කරයි
03/07/2021
තෙල් සහිත සමක් ඇති ඔබ Blemishes නිසා පීඩා විඳින කෙනෙක් ද?? 😥
මොනාද මේ "Blemishes" කියන්නේ, 😮😮
🍀මුහුණේ සම මත හටගන්නා කුෂ්ඨ (Rashes)
🍀සමෙහි ඇතිවන වර්ණ අසංතුලිතාවන් ( Pigmentation)
☘️කුඩා බිබිලි හා ඒ නිසා ඇති වූ කැළල් (Acne and Acne Scars)
☘️මුහුණේ ඇතිවන අසාමාන්‍ය ගෙඩි ( Cysts)
🍀පැල්ලම් ( Pustules)
මෙන්න මේ ප්‍රශ්නවලට විසඳුමක් ලෙස තමයි 👉 ORIFLAME 🍃Love Nature🍃 Purifying Corrective Stick එක අපි ඔයාලට හඳුන්වලා දෙන්නේ
පෙනුමෙන් මේක ඔයා Normal Use කරන Lipstic 💄💚 එක වගේම තමයි.
ඒකෙන් ලැබෙන වාසියක් හැටියට මේ Purifying Corrective Stick එක ඔයා ගමනක් යනකොට උනත් අරගෙන යන්න පුළුවන්.
වෙනසකට තියෙන්නේ මේක අපි Use කරන්නේ Face 💆♂️💆♀️ එකට
🌺 ස්වභාවික 🌱Tea Tree Essential Oil🌱 සහ 🍋Lime 🍋අඩංගු වන නිසා සමේ ඇති වෙලා තියන කැළල් අවම කරන්න සෘජුවම මැදිහත් වෙනවා.
💥මෙහි තියන විශේෂත්වය තමයි ඕනෑම වයස් මට්ටමක කෙනෙක්ට භාවිතා කරන්න සුදුසු වීම.
🍄🍄🍄භාවිතා කරන ආකාරය🍄🍄🍄🍄
ඇස් වට ප්‍රදේශය හැර 👀 කැළල් ඇති සෑම ස්ථානයක ම ආලේප කරන්න. 💆♀️💆♂️💆♀️💆♂️
ඔබට අවශ්‍ය ඕනැම අවස්ථාවක භාවිත කල හැකි ය. ⌛⏳
03/07/2021
කෙට්ටු වීමට වෙළඳපොලේ විවිධ නිෂ්පාදන පාවිච්චි කරත් කිසිම තේරුමක් නෑ නේද?
❤️❤️We care softly❤️❤️
👉 මොකක්ද මේ product එක
🤔අපි ඉස්සෙල්ලා බලමුකෝ මේ product එකේ Ingredients මොනවාද කියලා...
💚එතකොට ඔයාට තේරුම් යාවි මං කියන්නේ මොකක්ද කියලා..
❤️Wellness balance shake❤️
මේක තමයි මන් කියන නිශ්පාදනය ...
🌿මේක හදලා තියෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ...🌿
🌺Pea protein (Pisum sativum L.)(30.2%),
🌺Apple powder (Apple, Maize starch)(Malus pumila L.),
🌺Whole egg powder (14.2%),
🌺Sweet whey powder (Milk)(12%),
🌺Rosehip powder (Rosa canina L.),
🌺Whey protein concentrate (Milk)(5%),
🌺Hen egg albumen powder (4%),
🌺Sugar beet fibre,
🌺Natural flavours,
🌺Antioxidant:
🌺L-ascorbic acid (Vitamin C)
🌺 Sweetener:
🌺Sucralose.
🏃මන් ඔයාට ඉස්සෙල්ලාම කියලා දෙන්නම් මේ product එක use කරලා weight එක loss කරගන්නේ කොහොමද කියලා.
😃මේ නිශ්පාදනය 100% සීනී රහිතයි.. කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන්නෙත් නෑ..
😃මේකේ තියෙන්නේ අධි ප්‍රෝටීන එකතුවක්..
🤔ඔයා මහත් වෙන්නේ වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ගන්න නිසා..
💁එහෙනම් අපි කරන්න ඕනි කාබොහයිඩ්‍රේට් පරිභෝජනය අවම කරලා ශරීරයට දෛනිකව අවශ්‍ය කැලරි ප්‍රමාණය ප්‍රෝටීන් මූලශ්‍ර වලින් සපුරා ගන්න එක..
🌺🌿❤️ඒ කියන්නේ මේක Balance diet එකක්.
💁ඔයා Diet කරනවා කියලා ආහාර වේල මගහරිනවා නම් ඔයාට පෝෂණ ඌනතා ඇති වෙන්න පුලුවන්..ශරීරය ශක්තිය හීන වෙන්නත් පුළුවන් ..
🌻ඉතින් මේ product එකෙන් කෙරෙන්නේ කාබොහයිඩ්‍රේට් වලින් තොර පෝෂණ ගුණයෙන් අනූන Balance diet එකක් ඔයාට ලබා දෙන එක..
ඒ වගේම මේ product එකේ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා සිරුරේ පරිවෘත්තිය වේගය ( Metaboliam) වැඩි වෙලා වේගයෙන් බර අඩුවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ..
ඒත් ඉතින් ඔයා මේ product එක use කරනවා කියලා බඩ👩🌾👩🍳🥞🧀🍟️🍕🥪🍿🌮🍞🥞 පැලෙන්න කෑවොත් නම් ප්‍රතිපලයක් ගන්න බැහැ..
💁💁මොකද 100% ඔයාගේ Weight loss journey එකට ඔයාගේ අවංක කැපවීම නම් අත්‍යවශ්‍යයි ...
🎀ඔයා මේක weight loss වෙන්න නම් use කරන්නේ කෑමට පැය භාගයකට පෙර 18g (තේ හැන්දක ප්‍රමාණය) 150 ml සාමාන්‍ය ඇල් ජලයේ දිය කරලා බොන්න පුළුවන් ..
🎀මේක බිව්වම කෑම අරුචිය එනවා.. බඩ පිරුණ ගතියක් ඔයාට දැනෙනවා..
🎀ඉතින් ඔයාට කෑම කන්න බ
03/07/2021
Nowaday avery girls main problem is pimples so this is the best product for you
03/07/2021
Novage men products
03/07/2021
Make up collection
03/07/2021
සියුම් ළදරු සම ආවරණය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා මෘදු ලෙස පිරිසිදු කිරීම සඳහා නිර්මාණය කර පිරිසිදුකාරකය.🤱
✨👼Baby 0 Bu**um Cleansing Milk 👼✨
නව්‍ය නිෂ්පාදනයක් ලෙස ඔබට හදුන්වා දී ඇත.
👶අසාත්මිකතා පරීක්‍ෂා කර, චර්ම රෝග පරීක්‍ෂා කර ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයින් විසින් අනුමත කරන ලදී✨💯
👶ළදරුවන්ගේ සමට සුවදායක, පෝෂ්‍යදායී හා නැවත සකස් කරන තෙල් මත පදනම් වූ පිරිසිදු කිරීමේ පද්ධතිය ළදරුවන්, අලුත උපන් දරුවන් සහ සියලු සංවේදී සම සඳහා සුදුසු වේ
👶Baby O Bu**um Cleansing Milk යනු ඩයපර් ප්‍රදේශය සඳහා පිසදැමීමේ පිරිසිදුකාරකයක් වන අතර එය මෘදු ලෙස පිරිසිදු කිරීමට හා ළදරුවාගේ සියුම් සම ආවරණය කිරීමට සේම ආරක්ෂිත කිරීමට නිර්මාණය කර ඇත.
👶රන්වන් ස්වීඩන් ඕට් ඔයිල් සහ තෙල් මත පදනම් වූ පොල් පිරිසිදු කිරීමේ පද්ධතියක් සමඟ සකස් කර ඇති අතර එය සනසාලීමට, පෝෂණය කිරීමට සහ නැවත සකස් කිරීමට උපකාරී වේ.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Horana