Herb line with pawani

Herb line with pawani

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line with pawani, Beauty, cosmetic & personal care, horana, Horana.

Photos from Herb line with pawani's post 18/11/2021

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
🤩Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🤩Gluta saffron body lotion 200 ml - 795/=
🤩Gluta saffron Face wash 120 ml - 345/=
🤩Gluta saffron clencer 120ml - 499/=

Cash on delivery ඇත. ඩිලිවරි ගාස්තු 200 /=.
0704657154 Whatsapp.

Photos from Herb line with pawani's post 17/11/2021

රජ තුන් කට්ටුව එක්ක ඔයාගෙ කොන්ඩෙට ලැබෙන වෙනස ඔයාම අත්විදින්න කැමතිද?????
මන් පාවිච්චි කරන නිසයි මේ බය නැතුව කියන්නෙ....
තාම නම් කොන්ඩේ ගොඩක් දිග් වෙලා නෑ...
හැබැයි කොන්ඩේ යන එක නම් 90%ක් විතරම අඩු වෙලා දැනට....
ඒ වගේම කොන්ඩේ සිනිදු වෙලා....
ඇත්තටම ඒක කියලා නිම කරන්න බැරි සතුටක්...
ඔයාලත් කැමතිද ඒ සතුටු ලබන්න...
තීරණය ඔබ සතුයි.... odr now0704657154

Telephone

Website

Address


Horana
Horana

Alerts

Be the first to know and let us send you an email when Herb line with pawani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Horana.