Secret of beauty
Beauty cosmatics
26/09/2021
කොහොමද මේ කහ කිරි පානය සකස් කරගන්නේ
කිරි කෝප්ප 01 ( සුදු කිරි )
කහ තේ හැදි 01
කිරි එකට කහ තේ හැදි 01 ක් එකතු කරගෙන මිශ්‍ර කරගන්න කැමති නම් මේකට ඉගුරු කුරුදු එකතු කරගන්න ......
රෑ නිදාගන්න කලින් මේක පානය කරන්න 😍
✍️ Beauty tips 🍃
26/09/2021
💕සම සහ හිසකෙස් සදහා නෙල්ලි යුෂ පානය
benefits of amla juice for skin and hair 💕
💞පැහැපත් සමක් ලබාගන්න නීරෝගී කෙස් කලඹකට හැමෝම වගේ කැමතියි 💞
මොනාද මේ නෙල්ලි යුශ පානයෙන් ලැබෙන්නේ
💕සම වයසට යාම පාලනය කරනවා
නෙල්ලි යුශ වලින් පුලුවන් සම වයසට යාම පාලනය කරන්න. ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක,විටමින් සී වල ගුණයෙන් පොහොසත් නෙල්ලි යුෂ සමේ තරුණ බව රැක ගැනීමට උදව් වෙනවා ,ඒ වගේම නෙල්ලි යුෂ වල අඩංගු වෙලා තියන ඇන්ටොක්සිඩන්ට් මඟින් සම රැලි වැටීම, අඳුරු පැල්ලම් නැති කරලා සම මෘදු කරනවා
💕සම පැහැපත් කරනවා
විටමින් සහ ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති නෙල්ලි යුෂ සමේ මැරුණු සෛල ඉවත් කිරීමට සහ සම පැහැපත් කිරීමට උදව් වෙනවා. ඒ වගේම සමේ තෙතමනය ආරක්ෂා කරනවා
💕හිසකෙස් සදහා
නෙල්ලි යුෂ වලට පුලුවන් හිස්සොරි තත්වයන් පාලනය කරලා හිසකෙස් වැටීම අවම කරලා සිනිදු කෙස් කළඹක් ලබා දෙන්න
💛ඒ වගේම තවත් රෝග ගණනාවකට මේ නෙල්ලි යුෂ පානය ගුණදායක වේ 💛
💛නෙල්ලි යුෂ පානය සාදන ආකාරය 💛
අවශ්‍ය ද්‍රව්‍ය
💛බෙහෙත් නෙල්ලි අවශ්‍ය ප්‍රමාණයට
💛සීනි
💛ලුණු
💛උතුරවා නිවාගත් වතුර
💛මුලින්ම නෙල්ලි හොදින් සෝදගන්න
💛නෙල්ලි වල ඇට ඉවත් කරලා උතුරවා නිවාගත් වතුර එකට දාන්න විනාඩි 10ක් තියන්න
💛දැන් ඒ වතුරෙන් ඇට ඉවත් කරගත්ත නෙල්ලි බ්ලෙන්ඩර් කරගන්න
💛දැන් මේ නෙල්ලි ටික පෙරලා අරන් රස අනුව ලුණු සීනි එකතු කරන්න
💕සතියකට එක දවසක් මේක පානය කරන්න
26/09/2021
*ලස්සනට ඉන්න කැමති ඔයලට කහ කිරි පානය ගෝල්ඩන් මිල්ක්* ❤️
කහ කිරි පානය හදන්නේ කොහොමද ?
කහ කිරි පානය කියන්නේ මොකද්ද ?
මේකෙන් ලැබෙන වාසි මොනවද?
සුදු වෙනවද ?
💕කහ කිරි පානය කියලා ඇහුව ගමන් තියෙන ප්‍රශ්න ටික තමයි ඔය මේක හදන විදිහ දැනගන්න කලින් උඩ තියන ප්‍රශ්න වලට උත්තර ටික දැනගෙන ඉමුද 💕
💕කහ කිරි පානය කියන්නේ ඉන්දියාවේ ඈත අතීතයේ ඉදලා භාවිතා කරන පානයක් .මේ සඳහා භාවිතා කරනු ලබන ප්‍රධානතම අමුද්‍රව්‍ය වන්නේ කහ . කිරි පානය සඳහා කහ භාවිතා කිරීම මගින් ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ශරීරයේ සන්ධි සහ මාංශ පේශී සඳහා සවිබල ලැබීම, අක්මා රෝග නිවාරණයවීම, සමේ ගැටළු නිවාරණය, ශ්වසන රෝග නිවාරණය සහ ආතරයිටිස් රෝගය නිවාරණයවීම යන දේවල් තමයි මේ පානයෙන් ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ....
කහ කිරි පානයේ ගුණ
💕සමේ පැහැය
කහ කිරිවල ඇති ප්‍රතිඔක්සිකාරක ඔබේ අභ්‍යන්තර සෞඛ්‍යයට පමණක් නොව සම වයසට යාම, සමේ පිපිරීම්, කුරුලෑ සහ දද සමඟ සටන් කිරීමට උපකාරී වේ .ඕනෑම කැළලක් ඉක්මනින් මකා ඉවත් කරයි, ඔබේ සමට ස්වභාවික දීප්තියක් ලබා දෙයි
💕සුව නින්දට
කහ කිරි ආහාරයට ගැනීමෙන් ඇමයිනෝ අම්ලය නිපදවයි.(ට්‍රිප්ටෝෆාන්) මෙය හොද නින්දක් ලබා දෙයි . එය ඔබට සුව නිස්කලංක නින්දට උපකාරී වේ
💕ශ්වසන රෝග
ආසාදිත කාරක සහ රෝග කාරක මගින් ශ්වසන පද්ධතියට බලපෑම් කළ හැකිය. කහ කිරි ඒවා පද්ධතියෙන් ඉවත් කිරීමට උපකාරී වේ. කහ කිරි ප්‍රති-ක්ෂුද්‍ර ජීවී බැවින් වෛරස් හා බැක්ටීරියා ආසාදනවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ. ඔබට ඇදුම හෝ පෙනහළු තදබදය තිබේ නම් කහ කිරි පානය භාවිතයට පටන්ගන්න
💕පිළිකා මර්ධනය
කහ පිළිකා සමග ද සටන් කිරීමට උපකාර කරයි. පිළිකා සෛල විනාශ කිරීමේ විස්මිත ගුණයක් කහවල පවතින අතර ඒවා තව දුරටත් පැතිරීමට හා ඩීඑන්ඒ වලට හානි කිරීමට සෛලවලට ඇති හැකියාව සීමා කරයි. පිළිකාව ආරම්භක අවධියේ පවතී නම්, දිනපතා කහ කිරි පානය කිරීම පිළිකා සෛලවල වර්ධනය නැවැත්වීමට උපකාරී වේ
💕ආහාර ජීර්ණය සදහා
කහ කිරි පානය කිරීමෙන් ගෑස්, ඉදිමීම, අජීර්ණ, ආමාශ ආසාදන, පාචනය සහ ආමාශයේ ඇතිවන තුවාල අඩුකර ගත හැකිය
💕සන්ධි සහ මාංශ පේශී සඳහා
ආතරයිටිස් හා ඒ හා සමාන රෝගවලින් පෙළෙන අයට කහ කිරි පානය විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. කිරි ද අස්ථි ශක්තිමත් කිරීමට උපකාරී වේ. එබැවින් කහ කිරි අස්ථි වේදනාව අඩු කිරීමට පමණක් නොව අස්ථි සෞඛ්‍ය සම්පන්න කිරීමටද උපකාරී වේ
04/09/2021
නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු..☕ 👇
#කොත්තමල්ලි
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
#ඉගිනියා
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් ය්න රසායන ද්‍ර්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
#කෝපි
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
#ඉගුරු
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
#මහදුරු
සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.
#කළු ගම්මිරිස්
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
නිවසටම ගෙන්වා ගන්න අප වෙත ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය සඳහන් කර INBOX කරන්න
Cash on delivery 🚛🚛🚛
කුරියර් ගාස්තු - කොළඹ ප්‍රදේශය අවට - 200/-
කොළඹින් පිට - 300/-
24/08/2021
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති
♥️ keratin Reapair Shampoo,
♥️keratin Repair conditioner,
♥️keratin Repair Treatment.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නිසිලෙස සත්කාර කිරීමෙන් පෝෂණීය පිරිපුන් කෙස් කළඹක් හිමි කර ගත හැක.
♥️Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
♥️Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
♥️Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
❌හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
ඇනවුම් කිරීමට
inbox මඟින් විමසන්න.
16/08/2021
Happy customer ❤❤❤❤
25/07/2021
භාවිතා කර සැබෑම වෙනසක් අත්දකින්නට ඔබ සුදානම් ද???
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
ඔබ සැම දෙනා හැම විටෙකම ඇසූ ප්‍රශ්නයට විසදුම "Herbline" වෙතින් ලගදීම...👍👍👍👍
ආර්යුරුවේදයේ රහස් එක්කොට සැදූ....ඔබගෙ අනවශ්‍ය මේදය දියකර හරින ආයුරුවේදීය තේ පානය ලගදීම ඔබ අතට පත්කරන බව සතුටින් කියන්නෙමු.
13/07/2021
Happy customer ❤
02/07/2021
❤Herb line full pack price🌺
Cash on deliver
02/07/2021
සුභ උදෑසනක් යාලුවනේ ♡♡♡
ඔයාලට කිව්වොත් job එකක් කරලා ඔයාලට ඕනි ගාන salary එක විදිහට ගන්න පුළුවන් job එකක් තියනවද කියලා ඔයාලා නෑ කියයි..
මම කියනවා තියෙනවා කියලා..ඒ තමයි herbline 😍😍😍
Herbline හරියට කරොත් ඔයාට ඕනි ගාන salary එක විදිහට හදාගන්න පුළුවන්..
ඔයාට ඕනි salary එක විදිහට ලක්ෂයක්ද 1 ක් ද 2ක් ද අපි කියල දෙනව ඒ income එක හදාගන්න විදිහ.. 💪💪💪
ඒකට ඔයාලගෙන් රුපියලක්වත් අය කරන්නෙ නෑ..
එහෙනම් කැමතිද වැඩ කරන්න.. full time, part time කියන දෙවිදිහටම කරන්න පුළුවන් ඔයාලට මේ job එක.. කැමති ක්‍රමයක් තෝරගන්නත් පුළුවන්.. 😍😍😍
හැබැයි free registation කිවාම නිකන්ම register වෙලා නිකන්ම ඉන්න අයට නම් herbline වලින් income ගන්න බෑ😜😜 ඔයාලා job එකකට ගියත් නිකන්ම හිටියට salary දෙන්නෙ නෑනෙ නේද ?😜
මේ දවස් වල covid-19 නිසා ගොඩක් අයට job වල salary අඩුයි. Job නැති වෙලා තියනවා..එත් herbline සම්බන්ධවෙලා ඉනන් අය තමන්ගේ income ගන්නවා 😍😍😍
🥇ඔයාලා දකින්නත් ඇති අපේ group එකේ යාලුවො මේ group එකට දානවා එයාගෙ සර්ථකත්වය ගැන..💪💪
මුලින්ම අපි අසාව ඇති කරගන්න ඔනි..herbline වලින් ඔබට ලැබෙන වරප්‍රසාද ගැන සිතන්න..එවාගේ උත්සහ, උනන්දුව , කැපවීම තියනවා නම් herbline එකක් ලොකු ගමනක් යන්න පුලුවන්
🌹🌹🌹🌹🌹🌹🌹🌹
අපේ group එකේ සාර්ථකත්වයට ප්‍රදානම හේතුවක් තමයි company එකෙන් තියෙන online training වලට ගොඩක් අය සහභාගි වෙනවා..විශේෂයෙන් අපේ group එකේ කෙටි කාලයකින් ලොකු income ගන්නේ training වලට සහභාගි වෙන යලුවො..
Herbline register වෙලා තාමත් උත්සහ නොකරපු යාලුවො අද ඉදන් උත්සහ කරන්න..මං උදව් කරන්න..💪💪💪
30/06/2021
🔹සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම❤❤❤❤
🌷පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
🍁සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤
🌷පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
🍁ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤
🌷පියවර 03
🍁වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤
🌷පියවර 04
🍁මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤
🌷පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
🍁ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
❤❤❤❤❤❤
🌷පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
🍁ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
❤❤❤❤❤❤
🍁ඇණවුම් සදහා Messenger වලින් සම්බන්ධ වෙන්න.
🚚🚚Cash on delivery🚚🚚 සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා.
30/06/2021
👩🦰මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
🍁මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි...
☘️අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 450/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න..
🧑🦰කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 👩🦰
🚚🚚 Cash on delivery පහසුකම් සහිතයි.🚚🚚
🌷ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න Messenger මගින් වැඩි විස්තර ලබා ගත හැක..
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Horana