Thanushi Bridal Salon
"Your beautification is our Happiness"
ඇයගේ හීනය ලස්සනට පාට කරන්න ලැබීම… මටත් වචනවලින් කියන්න බැරි තරම් සතුටක් 🥹🤍
ඇයගේ ඒ හිනාව දැක්කම, මගේ මහන්සියත් අමතක වෙනවා… 🌸✨
ඇයගේ හීනයේ ලස්සනම දවසේ…
ඇයගේ හිනාවේ පුංචි හේතුවක් වෙන්න ලැබීම මටත් ලොකුම සතුටක් 🥹🤍
ඇය සතුටින් බැබළෙන ඒ මොහොත දකිනකොට,
මගේ අතින් ඇයගේ හීනය පාට කළා කියන හැඟීම… හිතට දැනෙන්නේ පුදුම තරම් ආදරයක්. 🌸✨
ආදරෙයි යශිනි 🤍🥹 Yashini A Dasanayaka
ඔයාගේ හිනාව වගේම ඔයාගේ ජීවිතේ හැමදාමත් ලස්සනින් පිරෙන්න… 🌸✨
හැමදාම සතුටින් ඉන්න මම හදවතින්ම සුබ පතනවා👰🏻♀️🤍
Thank you madu Nisansala Madumali ඔයා නිසා තමයි මේ ලස්සන මනමාලි මට හම්බුනේ😘😘
11/09/2026
Thanushi Samarasinghe
Category
Contact the business
Telephone
Website
Address
No. 34/1, Suderis Silva Road
Horana
12400
Opening Hours
| Monday | 08:00 - 19:00 |
| Tuesday | 08:00 - 19:00 |
| Wednesday | 08:00 - 19:00 |
| Thursday | 08:00 - 19:00 |
| Friday | 08:00 - 19:00 |
| Saturday | 08:00 - 19:00 |
| Sunday | 08:00 - 19:00 |
Alerts
Be the first to know and let us send you an email when Thanushi Bridal Salon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.