Amuthu online store

Amuthu online store

Share

පාරිබෝගිකයාට දිය යුතු හොදම දේ ලබා දීම අපගේ පරමාර්ථයයි

Photos from Amuthu online store's post 19/02/2026

Cartoon Hot Water Bag 💙

ගෑනු ලමෙක්ට ඕනිම කරන දෙයක් තමයි Hot Water Bag එකක් කියන්නෙ.🥹

අඩුම මිලකට හොද Hot water bag එකක් ගන්න පහල තියෙන Whatsapp button එක Click කරල ඕඩර් එකක් දාන්න ලමයි.. 🥰

රුපියල් 1250/= යි අඩුම මිල අපෙන් විතරයි
ඩිලිවරි 350/=
බෑග් එකේ උස අගල් 11 යි පලල අගල් 7 යි.
650ml ක වතුර දාන්න පුලුවන්
වැඩි විස්තර සදහා වට්සැප් මැසෙජ් එකක් දාන්න

Photos from Amuthu online store's post 14/02/2026

Labubo Hot Water Bag 💙

ගෑනු ලමෙක්ට ඕනිම කරන දෙයක් තමයි Hot Water Bag එකක් කියන්නෙ.🥹

අඩුම මිලකට හොද Hot water bag එකක් ගන්න පහල තියෙන Whatsapp button එක Click කරල ඕඩර් එකක් දාන්න ලමයි.. 🥰

රුපියල් 500/= යි අඩුම මිල අපෙන් විතරයි
Hot bag 4 ක් ගත්තොත් ඩිලිවරි ෆ්‍රී
ඩිලිවරි 350/=

Photos from Amuthu online store's post 12/02/2026

Aspor Original Fast charging support USB micro, type c 3A Data Cable Charging Cable A100 For micro Data Cable / A102 For Type C Data Cable
1 ක් 600 යි
2 ක් 1000යි

13/03/2023

🥰ඔයාගේ ආදරය හැමදාමත් ඔයා ලගම තියාගන්න එයාව පුදුම කරවන්න ලැවෙන්ඩර් සාරයෙන් අනූන බොඩිලෝෂන් එකක්💏💏

දුවිල්ලෙන් පිඩාවිදින සම දිප්තිමත් කර අදුරු ලප කැලැක් ඉවත් කර මුලු ඇගටම රන්වන් පැහැයක් ලබාගන්න🥳

ඔබට ලැබුන පසු මුදල් ගෙවිය හැක..
ලංකාව අවට dilivery පහසුකම් සහිතයි.
ඉක්මන් කරන්න.

ඔවට අවශ්‍යනම් මට inbox පනිවිඩයක් ලබා දෙන්න.
නැත්නම් whatsapp හරහා දැනුම් දෙන්න...

13/03/2023

Herbline ආයතනයේ පරනතම සහ පාරිභෝගික විශ්වාසය ඉහලින්ම දිනා ගත් නිශ්පාදනය....😍😍😍😍😍😍😍

කේශවර්දනී hair oil...❤️❤️

මැජික් එකක් 😍

කලින් ඇනවුම් කරපු බොහෝ දෙනෙක් ඉන්නවා 😊

දරුවන් ලැබුණායින් පස්සේ හෝමෝන හේතුවෙන් ශරීරයේ විවිධ වෙනස් වීම් සිදු වෙනවා. 🙄

මේ අතරින් හිස කෙස් යාම , කෙස් අඟ පැලීම , හිස් කබල වියලීම ප්‍රධාන ප්‍රශ්නයක්.

නිරෝගිමත් කෙස් කළඹකට උරුමකම් කියන්න එන්න 🥰

🔸ඔබේ හිස පීරන වාරයක් පාසා හිසකෙස් ගැලවී යනවාද?☹️ ඉක්මනින් හිසකෙස් කැඩෙනවද? 😒 නිතරම හිසකෙස් ගැටගැසෙන සුලුද? 😫 කොපමණ Oil වර්ග භාවිතා කලත් හිසකෙස් වර්ධනය වෙන්නේ නැද්ද? 😌 හිසකෙස් වියලිලාද? 😒 මෙන්න දැන් එයට කදිම විසදුම 😀

🔸මෙම oil එක මගින් ඉතාමත් ශක්තිමත්, දිදුලන, පිරිපුන්, දිගු කලුවන්, කෙස්කළඹක් කෙටි කාලයක්දී ඔබට ලබාගත හැකිය .

* හිසකෙස් වර්ධනය කරයි
* හිසකෙස් ගැලවී යාම අවම කරයි
* අකලට කෙස් පැහීම වලකයි
* කෙස්අග පැලීම වලකයි
* හිසකෙස් වල ඇති තෙතමනය ආරක්ෂා කරයි

භාවිතයට උපදෙස්👇

*හොදින් පිරිසිදු කරගත් හිසකෙස් මත ( Shampoo කිරීමෙන් පසු) oil එක ආලේප කර සම්භාහනය නොකරන්න.

🔸දිනපතා භාවිතා කිරීමෙන් ඔබට ඉක්මන් හා වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ඇත.

❤️😘

16/08/2022

අප ආයතනය සමග සම්බන්ද වී අපගේ නිශ්පාදන ඔන්ලයින් අලවිකර මසකට 50000 කට වඩා වැඩි වැටුපක් ලබා ගත හැක උනන්දුව උත්සහය මත ඔබගේ වැටුප තීරනය වේ සම්බන්ද වීමට කැමති අය මැසේජ් එකක් දාන්න ditels කියලා

07/08/2022
17/07/2022

💆 Saffron Natural Fairness Moisturizer මෙමගින් මුහුනට පෝෂනය ලබදීමට අවශ්‍ය සියලුම විටමින් වර්ග අන්තර්ගත කරමින් නිශ්පාදනය කර ඇත මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝෂනය ලබාදී සම නිරෝගිමත් කරයි . මෙම පැක් එක ආලෙප කර හොදින් සම්බාහනය කලයුතුය එමගින් රුදිර සංසරනය උත්තේජනය වී රුදිර ගමනය පහසු කරයි.

මෙම නිශ්පාදනය ලබා ගැනිම සදහා අපගේ whatapp අංකයට හෝ ඉන්බොක්ස් සෙවාවට හෝ මැසේජ් එකක් යොමු කරන්න ❤️

27/06/2022

❤️❤️රෙදි කන්දක් ඉක්මනින් පහසුවෙන් සෝද ගන්න දුක් විදපු කාලය ඉවරයි.ලොකු ගනන් වියදම් කරල සබන් , රින්සො වලින් සේදුවත් හරියට කුණු යන් නෑ නේද...

දැන්ම laundry liquid වලට මාරු වෙලා බලන්න.
❤️ඉක්මනින්ම රෙදිවල කුණු යවා ගන්න පහසුයි.

❤️නැවත comfort දමා සුවද කර ගත යුතු නෑ.මේ lquid එකෙන්ම හොදින් රෙදි සෝද ගන්නවා වගේම හොද නැවුම් සුවදක් ලබා ගන්න පුළුවන් ..

❤️ සාදාරන මුදලක් වියදම් කලා කියල ඔබට කිසිදු පාඩුවක් නෑ..මාස 4 කට වැඩි කාලයක් භාවිතා කල හැකි ප්‍රමාණයක් මෙහි අන්තර්ගතයි...

❤️මේ දිනවල ඉතාම අඩු dilivery ගාස්තුවක් යටතේ අපෙන් මෙය මිල දී ගත හැක.

❤️ රෙදි කන්දක් උනත් පහසුවෙන් වගේම ඉක්මනින් සෝදා ගත හැක..

ඔබට ලැබුන පසු මුදල් ගෙවිය හැක..
ලංකාව අවට dilivery පහසුකම් සහිතයි.
ඉක්මන් කරන්න.

ඔවට අවශ්‍යනම් මට inbox පනිවිඩයක් ලබා දෙන්න.
නැත්නම් whatsapp හරහා දැනුම් දෙන්න...

Want your business to be the top-listed Beauty Salon in Horana?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Horana