Ithara salon

Ithara salon

Share

තවත් කෙනෙක් ලස්සන කරලා එයාගෙ මූණෙ හිනාවක් දකින එක මගේ සතුට(^.^)

03/06/2026

🌸

Appointment | 0768009899

ලස්සන වෙන්න ලස්සනට ඉන්න කැමති ඔයාට හොදම තැන
Ithara salon-

All Type of Beauty Treatments now available at one place💕

Instagram -https://www.instagram.com/itharabeautisalon?igsh=bjVmczg0N2xnNTRi

TikTok - https://www.tiktok.com/.ithara.com?_t=8oE3bxnheQ3&_r=1

Location-https://maps.google.com?q=Ithara%20beauty%20saloon,%20No%20404%20munagama,%20Horana&ftid=0x3ae24b2b9ad1a83d:0x5aa8dede38bc9ab2&entry=gps&lucs=,94212214,47071704,47069508,94218641,47084304,94208458,94208447&g_st=i

02/06/2026

හැමදාම අතින් කරන facial එකට වඩා
Benefits තියෙන facial එකට මාරුවෙමු නෙද...
🌸🌸🌸🌸❤️❤️🌸🌸🌸

🌸

Appointment | 0768009899

ලස්සන වෙන්න ලස්සනට ඉන්න කැමති ඔයාට හොදම තැන
Ithara salon-

All Type of Beauty Treatments now available at one place💕

Instagram -https://www.instagram.com/itharabeautisalon?igsh=bjVmczg0N2xnNTRi

TikTok - https://www.tiktok.com/.ithara.com?_t=8oE3bxnheQ3&_r=1

Location-https://maps.google.com?q=Ithara%20beauty%20saloon,%20No%20404%20munagama,%20Horana&ftid=0x3ae24b2b9ad1a83d:0x5aa8dede38bc9ab2&entry=gps&lucs=,94212214,47071704,47069508,94218641,47084304,94208458,94208447&g_st=i

01/06/2026

තිහ පැනපු සෙට් එක මේක අනිවාර්‍යෙන්ම කියවන්න..😉🙈

💊Anti-aging supplements..

අවබෝධයෙන් අරං බොන්න...හෝව් .. බොන්න කලින් Like කරල කියවන්න ඕන ඈ..✍️

හැට පැන්නත් ලස්සනට ඉන්නෝන එච්චරයි😍

වයසට යාම

වයසට යාම කියන්නේ ඉතාම ස්වාභාවික කාරණාවක්. වයසට යාමේදී සම මත විවිධ තත්ත්වයන් ඇතිවෙනවා.
මේවා පාලනය කර ගැනීම සඳහා අප සමබල ආහාර වේලක් සමග දෛනික ජල අවශ්‍යතාවය හොඳින් සපුරා ගත යුතුයි.

සමබල ආහාර වේලක් මගින් අපේ දෛනික විටමින් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ඉටු වන්නේ නැහැ.
එම නිසා අපි අනිවාර්යයෙන්ම ශරීර අභ්‍යන්තරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග ලබා ගත යුතුයි.

Anti-aging වලට වැදගත් විටමින්

💊🩸 විටමින් A

වයසට යාම වැළැක්වීම සඳහා භාවිතා කළ යුතු විටමින් වර්ග වලින් ප්‍රධානම විටමින් වර්ගයක් විටමින් A.
රෙටිනෝල් ලෙසද හඳුන්වන මෙය කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කරමින්,
සමේ අඛණ්ඩතාවය වැඩි දියුණු කර වයසට යාමේ ලකුණු පාලනය කරනවා.

💊🩸 විටමින් C

විටමින් සී ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්.
එය කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරමින් සමේ සෞඛ්‍ය වැඩි දියුණු කරනවා.
ඒ වගේම හිරු කිරණ වලින් ඇතිවිය හැකි හානි වලින්ද සම ආරක්ෂා කරනවා.

සම මත රැලි ඇතිවීම, සමේ පැහැය ඒකාකාරී කිරීම, තුවාල සුව කිරීම — මේ හැමදේම විටමින් C වල ගුණාංග.

💊🩸 විටමින් E

විටමින් ඊ යනු රූපලාවන්‍ය නිෂ්පාදන වල බහුලව තියෙන ප්‍රතිඔක්සිකාරක පෝෂකයක්.
UV කිරණ වලින් සහ හිරු කිරණ වලින් සම ආරක්ෂා කරනවා.

වියපත් වීමේ ලකුණු පාලනය කරන බොහෝ නිෂ්පාදන වල ප්‍රධාන සංඝටකයක් විටමින් E.

💊🩸 සින්ක්

සින්ක් යනු සෛල ක්‍රියාකාරිත්වය, ප්‍රතිශක්තිකරණය වැඩි කරන අත්‍යවශ්‍ය ඛනිජයකි.
සින්ක් අඩුවීම වයසට යාමේ වේගය වැඩි කරනවා.
සින්ක් ලබා ගැනීමෙන් මේවා පාලනය කරන්න පුළුවන්.

💊🩸 ඔමේගා 3 මේද අම්ල

මත්ස්‍ය තෙල් සහ ඇට වර්ගවල ඇති මේද අම්ල:
මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරනවා
හෘද සෞඛ්‍ය වැඩි කරනවා
ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කරනවා
අස්ථි පද්ධතිය ශක්තිමත් කරනවා

💊🩸 කොලජන්

කොලජන් යනු සමේ හා සම්බන්ධක පටල වල ඇති ප්‍රෝටීනය.
වයසට යන විට එහි නිෂ්පාදනය අඩුවෙනවා
😣 සම රැලි වැටීම
😣 වියපත් වීම
😣 එල්ලාවැටීම

කොලජන් අතිරේක ලබාගත්තොත් මේවා බොහෝ දුරට පාලනය වෙනවා.

මෙවැනි අත්‍යවශ්‍ය විටමින් ඔබේ ආහාර වලට ඇතුළත් කර ගැනීම සහ පෝෂණ අතිරේකයක් ලෙස ලබා ගැනීම මගින්
වයසට යාමේ ලකුණු පාලනය කරන්න පුළුවන්.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඉතින් ලමයි මේවා කියවලා අනිත් අයට දැනගන්න share කරන්න..
Like 👍 එකක් comment එකක් දාගෙන යන්න..❤️
ආදරෙයි 💞

30/05/2026

නිවීමට නම් අතහරින්න..🌸💞 උතුම් වූ බුද්ධ වචනයේ සැබෑ අර්ථය නුවණින් අවබෝධ වෙන අරුත්බර වෙසක් මංගල්‍යයක් වේවා..🍃🌷✨

Photos from Ithara salon's post 22/05/2026

ලංකාවේ පවතින දැඩි හිරු රශ්මිය සහ අධික ආර්ද්‍රතාවය (Humidity) නිසා අපේ සමට ගැලපෙන sunscreen එකක් තෝරා ගැනීම ඉතා වැදගත්. වෙළඳපොලේ ඇති ජනප්‍රිය සහ ගුණාත්මක සන්නාම කිහිපයක් පහතින් දැක්වේ:

​1. ඖෂධීය සහ ජාත්‍යන්තර සන්නාම (Pharmacy/Derm brands)
​මේවා බොහෝ විට චර්ම රෝග විශේෂඥයන් විසින් නිර්දේශ කරන අතර සංවේදී සමට (Sensitive skin) වඩාත් සුදුසු වේ.
​La Roche-Posay Anthelios: ඉතා ඉහළ ආරක්ෂාවක් ලබා දෙන අතර ඇලෙන සුළු බවින් තොරයි.
​Vichy Capital Soleil: තෙල් සහිත සමට (Oily skin) ඉතා හොඳ පාලනයක් ලබා දෙයි.
​CeraVe Sunscreen: සමේ තෙතමනය ආරක්ෂා කරන අතරම හිරු කිරණින් ආරක්ෂා කරයි.
​Neutrogena Ultra Sheer Dry-Touch: ලංකාවේ බහුලව දකින්න ලැබෙන, සමට ඉක්මනින් උරාගන්නා වර්ගයකි.

​2. දේශීය සහ ස්වභාවික සන්නාම (Local brands)
​ලංකාවේ දේශගුණයට ගැලපෙන පරිදි නිපදවා ඇති අතර මිලෙන්ද සාපේක්ෂව අඩුය.
​Janet Sun Guard (SPF 40/50): දේශීය වෙළඳපොලේ ඇති ජනප්‍රිය සහ විශ්වාසදායී නිෂ්පාදනයකි.
​Nature's Secrets Sunscreen: ස්වභාවික සාරය අඩංගු අතර සාමාන්‍ය භාවිතයට සුදුසුයි.
​Prevense Sun Protection: උසස් තත්වයේ දේශීය නිෂ්පාදනයක් ලෙස සැලකේ.

​3. කොරියානු සන්නාම (Korean Sunscreens)
​වර්තමානයේ ලංකාවේ තරුණ පරපුර අතර ඉතා ජනප්‍රියයි. මේවා සමට ඉතා සැහැල්ලුයි (Lightweight).
​Beauty of Joseon (Relief Sun)
​COSRX Aloe Soothing Sun Cream
​Innisfree Matte Sunscreen

​Sunscreen එකක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු:

SPF අගය අවම වශයෙන් SPF 30 හෝ ඊට වැඩි අගයක් තිබිය යුතුය (ලංකාවට SPF 50 වඩාත් සුදුසුයි).

Broad Spectrum UVA සහ UVB යන කිරණ වර්ග දෙකෙන්ම ආරක්ෂාව ලැබෙන බව තහවුරු කරගන්න.
Skin Type තෙල් සහිත සමක් නම් 'Oil-free' හෝ 'Matte finish' වර්ගද, වියළි සමක් නම් 'Moisturizing' වර්ගද තෝරාගන්න.

PA Rating PA+++ හෝ PA++++ ලෙස සඳහන් වර්ග තෝරා ගැනීමෙන් වැඩි ආරක්ෂාවක් ලැබේ.

🔴 වැදගත්: ඔබ වැඩිපුර හිරු රශ්මියට නිරාවරණය වන අයෙක් නම්, සෑම පැය 2-3 කට වරක් නැවත sunscreen ආලේප කිරීම (Re-apply) අනිවාර්ය වේ.

21/05/2026

#💐
Appointment | 0768009899

ලස්සන වෙන්න ලස්සනට ඉන්න කැමති ඔයාට හොදම තැන
Ithara salon- horana

All Type of Beauty Treatments now available at one place💕

Instagram -https://www.instagram.com/itharabeautisalon?igsh=bjVmczg0N2xnNTRi

TikTok - https://www.tiktok.com/.ithara.com?_t=8oE3bxnheQ3&_r=1

Location-https://maps.google.com?q=Ithara%20beauty%20saloon,%20No%20404%20munagama,%20Horana&ftid=0x3ae24b2b9ad1a83d:0x5aa8dede38bc9ab2&entry=gps&lucs=,94212214,47071704,47069508,94218641,47084304,94208458,94208447&g_st=i

07/05/2026

Congratulations sweetie Mahesh Pushpakumara Pushpakumara Pushpakumara

Appointment | 0768009899

ලස්සන වෙන්න ලස්සනට ඉන්න කැමති ඔයාට හොදම තැන
Ithara salon- horana

All Type of Beauty Treatments now available at one place💕

Instagram -https://www.instagram.com/itharabeautisalon?igsh=bjVmczg0N2xnNTRi

TikTok - https://www.tiktok.com/.ithara.com?_t=8oE3bxnheQ3&_r=1

Location-https://maps.google.com?q=Ithara%20beauty%20saloon,%20No%20404%20munagama,%20Horana&ftid=0x3ae24b2b9ad1a83d:0x5aa8dede38bc9ab2&entry=gps&lucs=,94212214,47071704,47069508,94218641,47084304,94208458,94208447&g_st=ic

# #

06/05/2026

WE ACCEPT KOKO!
BUY NOW! Pay in 3 or 6 Instalments 😍

05/05/2026

Appointment | 0768009899

ලස්සන වෙන්න ලස්සනට ඉන්න කැමති ඔයාට හොදම තැන
Ithara salon- horana

All Type of Beauty Treatments now available at one place💕

Instagram -https://www.instagram.com/itharabeautisalon?igsh=bjVmczg0N2xnNTRi

TikTok - https://www.tiktok.com/.ithara.com?_t=8oE3bxnheQ3&_r=1

Location-https://maps.google.com?q=Ithara%20beauty%20saloon,%20No%20404%20munagama,%20Horana&ftid=0x3ae24b2b9ad1a83d:0x5aa8dede38bc9ab2&entry=gps&lucs=,94212214,47071704,47069508,94218641,47084304,94208458,94208447&g_st=ic

# #

29/04/2026

Appointment | 0768009899

ලස්සන වෙන්න ලස්සනට ඉන්න කැමති ඔයාට හොදම තැන
Ithara salon-

All Type of Beauty Treatments now available at one place💕

Instagram -https://www.instagram.com/itharabeautisalon?igsh=bjVmczg0N2xnNTRi

TikTok - https://www.tiktok.com/.ithara.com?_t=8oE3bxnheQ3&_r=1

Location-https://maps.google.com?q=Ithara%20beauty%20saloon,%20No%20404%20munagama,%20Horana&ftid=0x3ae24b2b9ad1a83d:0x5aa8dede38bc9ab2&entry=gps&lucs=,94212214,47071704,47069508,94218641,47084304,94208458,94208447&g_st=i

Want your business to be the top-listed Beauty Salon in Horana?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

No 404 Munagama Horana
Horana

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00